Microsoft ආයතනය Windows 11 සමග තම මෙහෙයුම් පද්ධති සමග වූ සමහර රටාවන් වෙනස් කරන්නට තීර්නය කරන ලදී. ඒ අතර ප්‍රධාන ආකාරයක් වූවේ අවම දෘඩාංග මට්ටමක් අනිවාර්යෙන් ඉල්ලා සිටීමයි. වඩාත් පැරණි ප්‍රොසෙසර් මට්ටම් Windows 11 විසින් ප්‍රතික්ශේප කරන අතර දෘඩාංග මට්ටමින්ම ආරක්ශිත බව සදහා අවශ්‍යතා නම් කරන්නට කටයුතු කරන ලදී. මේ …

Continue Reading