070 6006 404

Card payments

මූල්‍ය ආයතනයක් විසින් බිකුත් කරනු ලබන මුදල් හැකියාවක් ඇති ප්ලාස්ටික් කාර්ඩ් පතක් අද වන විට බොහෝ දෙනෙකුගේ පසුම්බියේ ඇත. ‍රැගෙන යාමේ පහසුවේ සිට ගනුදෙනු වලදී පහසුව මෙන්ම ආරක්ශාව වැනි බොහෝ හේතූන් කාහටත් මෙම පහසුව වෙතට එන්නට හේතූන් වන්නට ඇත. බහුලතම භාවිතාවන නාමයන් සැලකුව හොත් Visa, Mastercard, American Express, Discover වැනි …

Continue Reading

සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු.

හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක් තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් …

Continue Reading

Posted in cyber-criminal, Security |

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’ යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’ පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන …

Continue Reading

Posted in windows 11 |

App cache හා දත්ත උපකරණය.

ඔබගේ තොරතුරු උපකරණය සමග කරන කියන සියළු කාරනා සමග දෙයාකාරයක තොරතුරු තැන්පත් වීමක් සිදුවේ. එනම් Data හා cache ආකාරවල ගොනු ලෙසට වේ. ඔබ යම් App එකක් ස්ථාපනය කර එයට ඔබට අවශ්‍ය සැකසුම් ලබා දීම උදාහරනයකට ගතහොත් එම තොරතුරු තැන්පත් වීම Data ආකාරයට ගත හැක. අනෙක් අතින් ඔබ එම මෘදුකාංගය සමග …

Continue Reading

Posted in Android | Tagged , , |

Apple Store වෙන් apps විශාල ඉවත්කිරීමක්.

Apple ආයතනය මෙම තෙවන කාර්තුව තුල App Store වෙන් නිසිලෙස නඩත්තු නොකරමින් සිටින Apps 540,000 පමන ඉවත්කරන්නට කටයුතු කර තිබෙන බවට වාර්ථා වනවා. Finbold වාර්ථා කරන්නේ ඔවුන් 24.79% ක ඇප් ඉවත්කිරීමක් සමග 2015 දී පමන ඇප් ස්ටෝවේ වූ 1,672,271 ටද වඩා පහලට පැමින ඇති බවයි. එමෙන්ම මේත් සමග Apple සමාගම …

Continue Reading

Posted in Apple | Tagged |

iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි.

Apple නිවේදනය කරන්නේ iOS 16.1.1. ලෙසට නව iPhone update එකක් නිකුත්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය ඔස්සේ hackers හට ඔබේ iPhone යේ පාලනය අත්පත් කරදෙන්නට සමත් දුර්වලතාවයක් මෙන්ම killing apps මෙන්ම ඔබගේ තොරතුරු සොරාගන්නට හැකියාව දෙන දුර්වලතා නැතිනම් security flaws සදහා පිලිසකර ගෙනැවිත් ඇති බවයි. මෙම පිලිසකරය iOS …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

iPhone 14 සමග එන Emergency SOS via satellite හැකියාව.

Apple ආයතනය තම iPhone 14 දුරකථන නිකුතූන් පෙල September 2022 නිවේදනය කරමින් පවසා සිටි තවත් ආකර්ශනීය විය හැකි අංගයක් වූවේ satellite හරහා සිදුවන Emergency SOS හැකියාවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max භාවිතාකරන්නන් හට හදිස්සි ආස්ථාවක් ගැන cellular / Wi-Fi …

Continue Reading

Facebook app වල Active Status

Facebook භාවිතාව ඉතා බහුලය. පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම් දක්වා විශාල පරාසයක්ද දිනා ගන්නට ඔවුන් සමත්ව ඇත. කෙසේ වෙතත් Facebook භාවිතාවේදී සමහර විට හමුවන අවශ්‍යතාවයක් වන්නේ ඔබගේ Online බව සඟවා තැබීම විය හැක. අනවශ්‍ය ලෙස ඔබේ මිතුරන්ගේ අවධානය ලැබීම මෙයින් වලකා ගන්නට හැකි වනු ඇත. Facebook පවසන්නේ මේ සදහා ඔබට …

Continue Reading

Posted in Facebook | Tagged |

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. …

Continue Reading

Telegram වල bots හැකියාවන්.

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන video calling, VoIP, file sharing ඇතුලු සේවාවන් රාශියක් ‍රැගෙන එන ලෝක ව්‍යාප්ත ජාලයක් ලෙසටය. මෙය open-sourced ආකාරයේ platform මත ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථන අංකය share කිරීමකින් තොරව භාවිතයට හැකි …

Continue Reading

Posted in Telegram |

iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා “moment 1” update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා. Microsoft සමාගම තම Windows 11 භාවිතාකරන්නන් සදහා iCloud Photos integration මුදා හැර ඇති බවට …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged |