070 6006 404

Metaverse යුගය පැමිනෙමින් තිබේ.

බොහෝ විට සමාජජාලා යුගය තම ඊලග අදියර ලෙසට Metaverse මිත්‍ර අවකාශයක් නිර්මාණය කරගන්නට උත්සාහ කිරීම මෙ අවන විට පැහැදිලි කාරනයකි. විටක එය මෙසේ නිර්වචනය කල හැකිවනු ඇත. තව දුරටත් ඔබව ඔවුනට Text එකක් නැතිනම් Video වක් ලෙසට ‍රැගෙන එන ශක්‍යතාවය ඔවුනට මදිව තිබෙනවා විය යුතුය. මීට වඩා ඔවුනට ඔබව චලනය …

Continue Reading

Posted in digital lifestyles |

Windows 8.1 නිල සමුගැනීම January 10, 2023ට නියමිතය.

මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි January 10, 2023 වන විට Windows 8.1 සදහා Microsoft සමාගමේ නිල සහය දැක්වීම අවසාන වනවා. 2013 දී Windows 8.1 නිකුතුව සිදුවූවේ Windows 8 වලදී ඉවත්කර තිබූ සුපුරුදු Windows භාවිතාවන් කිහිපට්යක්ම සදහා භාවිතාකරන්නන් වෙතින් වූ බලවත් ඉල්ලීම් වලද ප්‍රථිචාරයක් ලෙසට බවයි පිලිගැනීම වන්නේ. Start …

Continue Reading

Posted in Microsoft, Windows |

Qualcomm වෙතින් Snapdragon Satellite හැකියාවක්.

Qualcomm පවසන්නේ Snapdragon Satellite හැකියාවක් flagship මට්ටමේ උපාංග වෙතට ගෙනෙන්නට සූදනම් බවයි. ඔවුන් පවසන්නේ මෙම Snapdragon Satellite ඔස්සේ “truly global coverage” හැකියාවක් ගෙනෙන්නට තමන් සූදානම් බවකි. එසේඅම් දැනට මෙම Snapdragon Satellite ඔස්සේ emergency messaging SMS messaging සහ අනෙකුත් messaging applications සදහා සහය දෙනු ඇති බවත් මෙම වසර අවසාන වන විට …

Continue Reading

Windows හෙට දවස වඩාත් AI මිත්‍ර එකකි.

OS නැතිනම් මෙහෙයුම් පද්ධතිවල මීලග එක් ප්‍රධාන හැරවුමක් වනු ඇත්තේ AI ප්‍රමුක භාවිතාවන් බව පසුගියදා පැවති හමුවකදී Windows නියෝජන කරන නියෝජිතයෙකු පවසා සිටිනවා. මෙහිදී AMD වලින් පැවසුනේ නවතම Ryzen 7000 mobile processors එක නිවේදනය වීම වන අතර අතර වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ dedicated AI engine එකක් සහිත x86 chips …

Continue Reading

Posted in AI, Windows |

Twitter වල තවත් hackers expose කිරීමක්.

Twitter වලට සිදුවන database සිදුරුවීමක් ඔස්සේ 235 million භාවිතාකරන්නන්ගේ තොරතුරු නිරාවරනය කර ගැනීමක් වාර්ථා වෙමින් තිබෙනවා. දල වශයෙන් නිරාවරනය වී ඇති තොරතුරු ප්‍රමානය 63GB ලෙසට ගනනය වනවා. මෙම තොරතුරු අතර names, email addresses, Twitter handles, follower count, account creation dates වැනි ඒවා වන බවට පැවසෙන අතර හදාරන්නෙකු යෝජනා කරන්නේ crypto …

Continue Reading

Posted in Uncategorized | Tagged |

පෞද්ගලිකත්වය හා අන්තර්ජාලය.

ඔබගේ තොරතුරු නිරාවරනය ඔබගේ පෞද්ගලික කැමැත්තක් වන්නේ අදාල දේශයේ නීති රීතිවලටද යටත්වය. තව කෙකු විසින් ඔබගේ අනවසර තොරතුරු නිරාවරනය තවත් කටයුත්තකි. විශේෂයෙන් ඔබගේ අනුදැණුමෙන් තොරව ඔබගේ තොරතුරු නිරාවරණය තත්වය සංකීර්ණ කරවයි. ඒවා සරල තොරතුරු වුවද, එනම් නම, ලිපිණය, දුරකථන අංකය වැනි ඒවා වුවද ඔබගේ කැමැත්තෙන් නිරාවරණය කරන විට ඒ ඔස්සේ …

Continue Reading

Posted in digital lifestyles |

Intel වෙතින් Unison app එකක්.

Windows, Android මෙන්ම iSO වෙන වෙනම අවකාශ ලෙසට පැවතීම තවදුරටත් වලංගු කාරනාවක් විය නොහැකි බව නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නකි. එනම් තව දුරටත් එක උපාංගයක් මත යැපෙන්නන් මෙන්ම එක් භාවිතාවක් එක් උපාංගයක් මතට පමනක් සීමා වීම ප්‍රායෝගික නොවන බවට පැහැදිලිය. මේ බව වටහා ගන්නා සියළුම ප්‍රධාන පෙලේ මෙහෙයුම් පද්ධති නිකුත් …

Continue Reading

Posted in app | Tagged , |

HarmonyOS

HarmonyOS යනු Huawei විසින් තම උපකරණ පෙල ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කල මෙහෙයුම් පද්ධතියයි. මුල් අවධියේ සිටම එය Android වල පිටපතක් ලෙසට නම් කරන්නට උත්සාහ කලද Mr. Wang Chenglu නැතිනම් “Father of HarmonyOS” පැහැදිලි කරන්නේ එය Android හෝ iOS නොවනවා සේම එය single-device operating system එකක්ද නොවන බවයි. එසෙම ඔහු …

Continue Reading

Posted in OS | Tagged |

සරල cybersecurity tips කිහිපයක්.

අවසර පදය යනු අන්තර්ජාලය මත ඉදිවන ඔබගේ අනන්‍යතාවයට වන දොර‍ටුව වන්නේය. එය නිවැරදිව ආරක්ශිත කර තැබීම වැදගත් වන්නේ එබැවිනි. බහුල භාවිතාව තුල තවමත් strong passwords යනු එහි ප්‍රධාන යතුරවේ. යම් දිගු මට්ටමක සංකේත මිශ්‍රනයක් මේ සදහා යොදා ගැනීමෙන් අරමුණු වන්නේ සයිබර් පහර දෙන්නෙකුට පෙර නිගමනයට අපහසු කිරීමය. පොදු වදන් හෝ …

Continue Reading

Posted in cyber-criminal |

India ද 2025 දී USB-C පමනක් වෙතට.

European Union (EU) මග යමින් Indian government එකද 2025 මාර්තු වන විට default charging port එකට USB-C එක නම් කරන්නට කටයුතු කරන බවට වාර්ථා වෙමින් තිබෙනවා.e-waste අඩුකරන්නට පියවරක් ලෙසට manufacturers වෙතට මෙම උපදෙස් දෙමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. iPhones වලට වඩාත් තීරනාත්මක වන Lightning cables වලින් ඉවත් වන්නට සිදුවීම දැනටමත් …

Continue Reading

Posted in Smart Devices, Smart Phone, Uncategorized | Tagged |

Apple වෙතින් නව Pencil එකක්.

Apple වෙතින් මෑතදී ඉදිරිපත් කර ඇති patent එකක් ඔස්සේ next-generation ආකාරයේ Apple Pencil එකක් ගැන තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙහිදී උපාංගය සමග එන built-in optical sensors එකක් ඔස්සේ colors සහ textures හඳුනා ගන්නට නැතිනම් capture හැකියාව සහිත වන බවටයි පැහැදිලි කරන්නේ. මෙම නව දියුනු කිරීම් සමග Apple Pencil එක note-taking මෙන්ම …

Continue Reading

Posted in Apple |

United States වල TikTok තහනමක් ??

TikTok යනු China මූලිකව ක්‍රියාත්මක වන මිලියන ගනනක් short videos වලින් සමන්විත ලොව ප්‍රකට සමාජ ජාලයකි. ByteDance නම් Chinese සමාගමේ නිකුතුවක් වන මෙහි 15 seconds සිට 10 minutes දක්වා වීඩියෝ වන අතර පෞද්ගලික මට්ටමේ සිට ව්‍යාපාරික මට්ටම දක්වා පුලුල් වපසරියක භාවිතාකරන්නන් කැඳවා ගන්නට සමත්වූ අවකාශයකි. කෙසේ වෙතත් මේ අවකාශය වෙත්ට …

Continue Reading

Posted in TikTok |