070 6006 404

Google Tasks ද සංක්‍රමනයට සූදානම්.

Google නිවේදනය කරන්නේ තම Calendar හා Assistant වල වූ Reminders හැකියාව Google Tasks app වෙතට ගෙනයාම එලබෙන මාසයට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එය March 6 සිට ක්‍රමයෙන් භාවිතාකරන්නන් සදහා සිදුවනු ඇති බවයි. 2018 දී නිවේදනය වූ මෙම Tasks app එක task management stuff එකක් ලෙසට මේ වන විට Gmail, …

Continue Reading

Posted in Google | Tagged |

Bing Chat වලට සීමා පැනවේ.

Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි. ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට …

Continue Reading

Posted in AI, Microsoft | Tagged |

ගෙනෙන්නාගේ ප්‍රමුක බව අතුරුදහන්වීම.

බොහෝ විට නුදුරු අනාගතයේදීම බ්‍රවුසරයේ ප්‍රධාන බව අවසන් වේවි. ඊලට එන්නට නියමිත වන්නේ සෙවුම් බව සංයුත්තවූ අනෙකුත් භාවිතාවන් වේවි. අපි දන්නවා දැනටමත් බ්‍රවුසර බවට සංයුත්තවූ AI හැකියාව එහි සාම්ප්‍රධායික ස්වභාවය විශාල ලෙසට වෙනස් කර තිබෙනවා. එසේම තවදුරටත් වෙනස් වීමේ අවශ්‍යතාවය ප්‍රකට කරමින් සිටිනවා. ඇත්තටම භාවිතාකරන්නන්හට තොරතුරු උපාංග වල අනන්‍යතාවයේ, මෙහෙයුම් …

Continue Reading

Posted in digital lifestyles |

Edge වල Split Screen සූදානම්.

Microsoft පසුගියදා නිවේදනය කර සිටි Edge මත Split Screen හැකියාව මේ වන විට stable channel වෙතට නිකුත් කර ඇති බවටයි නිවේදනය වන්නේ. එය Edge වලට නියමිත “Phoenix” project වල කොටසක් ලෙසටයි නිවේදනය කරෙන්නේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ Microsoft Edge 110.0.1587.46 සිට ඉහලට වන සංස්කරණවල Split Screen හැකියාව සංක්‍රියකරගන්නට හැකි බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

TikTok වල ඉපයීම් අවස්ථාවක්??

තවමත් Rumours මට්ටමේ පවතින ආරන්චියක් පවසන්නේ TikTok වල creators ලා හට තම content සදහා ආදායමක් ලබන්නට අවස්ථාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම paywall feature එක ඔස්සේ නිර්මාණ කරුවනට තම content භවිතාවට cost එකක් නියම කරන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. TikTok වලට US වලින් පැමිනෙමින් ඇති යම් යම් බාදා කිරීම් …

Continue Reading

Posted in TikTok |

Edge browser මත mouse gestures අත්හදා බැලීම්

Microsoft වෙතින් නිවේදනය වන්නේ වන්නේ තම Edge browser මත mouse gestures අත්හදා බැලීම් වලට යලිත් යොමුව ඇති බවයි. තවමත් preview channels වලටවත් මෙම අංග පැමින නැති වුවද දැනටමත් policy description මට්ටමින් මේවා පලකර තිබෙනවා.බොහෝ විට browser power users ලා අතර මහත් ජනංප්‍රිය බවක් Mouse gestures වලට හිමිව ඇති අතර ඒවා …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Phishing emails අනතුරු ඇගවීමක්.

Namecheap නම් ප්‍රකට domain registrar ආයතනයේ email account වෙතට hacked වීමක් පසුගිය ඉරිදා සිදුවූ බවට වාර්තා වනවා. සයිබර් පහර දෙන්නන් විසින් phishing emails ඔස්සේ personal information මෙන්ම cryptocurrency wallets තොරතුරු අත්පත් කර ගැනීමේ උත්සාහයක් පිලිබඳව අනතුරු ඇගවෙමින් තිබෙනවා.හදාරන්නන් පවසන්නේ SendGrid නම් සයිබර් අපරාධකරුවන් විසින් අදාල ආයතනයේ marketing emails හා renewal …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

TOYATA නමින් එන හානිකරයක් විය හැකිය.

TOYATA නමින් ඔවුන්ගේ 60 වන සංවත්සරයකට සමගාමීව ලබා දෙන විශේෂ වරප්‍රදයක් ගැන කියවෙන පනිවිඬයක් අන්තර්ජාලය මත ඔබමොබ වේගයෙන් චලනය වෙමින් තිබෙන අතර ප්‍රධාන ආරක්ෂක මෘදුකාංග විසින් ස්වක්‍රීයව මෙම පනිවිඩය හානිකරයක් ලෙසට නම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ මෙහි වන වෙබ් දිගුව ඔස්සේ පිවිසීම ඔබගේ තොරතුරු උපාංගයට හානිකර …

Continue Reading

Posted in Scam | Tagged |

Google Chrome වෙතට වැදගත් යාවත්කාලීන.

ලොව පුරා Google Chrome භාවිතාකරන්නන් හට අනතුරු අගවමින් පැවසෙන්නේ නවතම Chrome update එක වෙතට පිවිසීම වැදගත් වන්නේ එය ගෙනැවිත් ඇති පිලිසකර අතර තුනක් ‘high’ මට්ටමින් නම් කර තිබෙන නිසාය. සමස්තයක් ලෙසට මෙවර යාවත්කාලීන ගොනුවේ පිලිසකර 15ක් සමන්විතකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ස්වයංක්‍රීය යාවත්කාලීනය ආකාරයෙන් හෝ භාවිතාකරන්නෙකුට බ්‍රවුසරයේ වම් ඉහල කෙරවලේ …

Continue Reading

Posted in Chrome, Google |

Reddit වෙතට phishing attack එකක්.

Reddit පවසන්නේ පසුගියදා බිඳ වැ‍ටුනු ආරක්ෂිත බවක් ඔස්සේ පහර දෙන්නන් තම ආයතනයේ sensitive data වෙතට පිවිස ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පසුගියදා මෙම පහර දෙන්නන් විසින් දියත්කර තිබූ ව්‍යාජ මුත් හොඳින් අවයාජ පෙනුමැති landing page එකක් ඔස්සේ ආයතනයේ employees ලාගේ login credentials හා two-factor authentication codes සොරා ගැනීම ඔස්සේ මෙම …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Windows 12 ගැන අනාවැකියක්.

Microsoft වල මීලග මෙහෙයුම් පද්ධතිය විය යුත්තක prototype එකක් “Next Valley.” සංකේථනාමිකව මේ වන විටත් ආයතනය තුල අත්හදා බැලෙමින් තිබෙන බවටයි අනුමාන වන්නේ.හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ වඩාත් AI integration වූ operating system එකක් වීම වන අතර එය fall 2024 වල නිකුතුවට සූදානම් බවටයි අනුමාන වන්නේ. කෙසේ වෙතත් මීලග පැමිනීම “Windows 12” …

Continue Reading

Posted in Windows |

නව Bing හැකියාවට මිලියන ගනනින් අවධානයක්

Microsoft විසින් Bing search engine වල නව chatbot AI හැකියාව පසුගියදානිවේදනය කරනු ලැබුවා. එහි පුර්ණ සංස්කරනය අත්හදා බලන්නට තවමත් අවස්ථාව ලැබෙන්නේ සීමිත අවස්ථාවක් වන අතර ආයතනය පවසන්නේ අදාල Bing waitist එක නිවේදනය කර පැය 48ක් වන විට එම අත්දැකීමට අදාල Bing waitist වලට signed up ව ඇති පිරිස මිලියයනය ඉක්මවන …

Continue Reading

Posted in AI chatbot, Bing |