070 6006 404

Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව

Google පවසන්නේ තම Flood Hub නම් AI-powered හැකියාව ලොව පුරා රටවල් 80ක් දක්වා පුලුල් කරන්නට මෙන්ම පෙර පැවති 48-hour forecasts මට්ටමේ සිට 7-day forecasts මට්ටමට ද ගෙනෙන්ට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව මෙම Flood Hub ඔස්සේ ලොවපුරා වෙසෙන පුද්ගලයිඔන් 460 million කට කාලගුන වෙනස් කම් ඔස්සේ ගංවතුර මෙන්ම …

Continue Reading

Posted in Google | Tagged |

Facebook වලට $1.3 billion දඩයක් පැනවේ.

Meta යනු Facebook වල මව් සමාගම වේ. පැමිනෙන නවතම පුවතක් පවසන්නේ Meta වෙතට European Union වල European Data Protection Board විසින් €1.2 billion ($1.3 billion) දඩයක් පනවා ඇති බවකි. ඒ සදහා හේතුව වන්නේ European citizens ලාගේ පෞද්ගලික දත්ත Facebook වල US මූලික servers වල තැන්පත් කරන්නට කටයුතු කිරීම ලෙසට පැහැදිලි …

Continue Reading

Posted in Facebook |

China හා US සීතල තාක්ෂණික යුද්ධයක.

China වලින්ද ප්‍රථම වරට US මූලික chipmaker නිපැයුමක් තම රට තුල තහනම් කරන්නට පියවර ගෙන ඇති බවට වාර්ථාවේ. US මූලික ආයතනයක් වන Micron වෙතට මෙම තහනම පනවා ඇති අතර එම තීරණයට පදනම ලෙසට සලකා ඇති කාරනය ” major security risk” ලෙසට පැහැදිලි කරමින් සිටී. එරට Cyberspace Administration විසින් පසුගිය මාර්තුවේ …

Continue Reading

Posted in Ban, Security | Tagged , |

IBM වල jobs අවස්ථා artificial intelligence දෙසට.

ලොව ප්‍රකට පෙලේ හදාරන්නෙකු මේ වසර මුලදී පවසා සිටියේ AI විසින් ලොවපුරා ‍රැකියා අවස්ථා 300 million සියතට ගන්නය නියමිත බවකි. එහිදී අනවෑකි පලකලේ 18%ක් පරිගණක ගත වීම් ඔස්සේ අවසන් වන්නට නියමිත බවයි. පසුගියදා IBM වල උසස් නිළධාරියෙකු පවසා සිටියේ තම ආයතනයේ සේවක ධාරිතාව වන 26,000 යෙන් සියයට තිහක් එනම් 7800 …

Continue Reading

Posted in AI | Tagged , |

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Windows 11 සදහා 2023. දී feature updates තුනක් නිකුත් වන්නට නියමිත බව 2022 වන විටම නිවේදනය වී තිබිනි. ඒ අනූව පසුගිය පෙබරවාරියේදී Moment 2 පැමිනි අතර Moment 3 ඉදිරි සති කිහිපය තුල බලාපොරොත්තු වෙමින් තිබේ. Windows 11 සදහා මෙම වසරට නියමිත තෙවන අවසාන යාවත්කාලීනය Moment 4 ලෙසට features / quality …

Continue Reading

Posted in Windows | Tagged |

Chrome desktop වලට එන URL autocorrect හැකියාව.

Google පවසන්නේ Chrome desktop වෙතටද autocorrect typos හැකියාව URL වෙතටද ගෙනෙන්නට සූදානම් බවයි. එසේම ඔවුන් පවසනවා තම mobile වෙතටද ඉදිරි මාස කිහිපය තුල ගෙනෙන්නට සූදානම් බවයි. Google පැහැදිලි කරන්නේ ඔබ URL bar සදහා මෙම typo හැකියාව සංක්‍රිය කල පසු Chrome ඔස්සේ suggestions ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. වැඩි දුරටත් …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල අක්‍රිය ගිනුම් මකා දැමීම.

Google දින කිහිපයකට පෙර නිවේදනය කර සිටියේ වසර දෙකක් තිස්සේ භාවිත නොවී ඇති personal accounts මකා දමන්නට තමන් කටයුතු කරන බවකි. ඔවුන් පැහැදිලි කර තිබුනේ account හා contents යන දෙයාකාරයටම මෙම මකා දැමීම සදහා අදාල වන බවකි. මෙහිදී ඔවුන් Google Workspace (Gmail, Docs, Drive, Meet, Calendar), YouTube, Google Photos ආදී …

Continue Reading

Posted in Google | Tagged |

Apple විසින් iOS / iPadOS 16.5 නිකුත් කරයි.

Apple විසින් තම iPhone, iPod, සහ iPad සදහා Version 16.5 ලෙසට software updates නිකුත් කර තිබෙනවා. මෙහිදී නව wallpaper, improvements, fixes ආදියෙන් සමන්විතව මෙම නව නිකුතුව පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ iOS 16.5 සංස්කරණය iOS 16 ධාවනය වන සියළුම උපාංග සදහා සූදානම් බවත් එම උපාංග ඔස්සේ Settings > …

Continue Reading

Posted in Apple | Tagged |

Google වල AI හැකියාව ඔවුන්ගේ ads වලට.

Google වල ප්‍රමුක ආදායම ගෙනෙන්නේ වෙළ්න්නද දැන්වීම් වලින් බව පැහැදිලි කරුනකි, ඔවුන් තම Search engine වලින් ඉපදෙන තොරතුරු මත මෙන්ම YouTube ප්‍රමුක අනෙකුත් සේවාවලින් ඉපදෙන තොරතුරු මත තම ads ඉලක්ක කරනු ලබයි. මේ වාන් විට ඔවුන් තම Bard chatbot සහ PaLM 2 large language model වැනි AI හැකියාවන් මේ දෙසට …

Continue Reading

Posted in AI, Google |

Montana වල TikTok තහනමක් පැනවේ.

ලෝක භාවිතාව තුල TikTok වෙතට බලපාමින් ඇති රිනාත්මක ප්‍රථිචාරය වඩ වඩාත් සංකීර්ණ වෙමින් තිබේ. Reuters වාර්ථාකරමින් සිටින්නේ January 1, 2024 වන විට Montana වල ද TikTok භාවිතාව තහනම් වන්නට නියමිත බවකි. මින් පෙරදී මෙවන් තහනම් පැමිනීයේ රාජ්‍ය මට්ටමේ භාවිතාවන් තුලට හෝ උආපාංග වෙතට වුවත් මෙය ප්‍රථම වතාවට සාමාන්‍ය පුරවැසියන්ට TikTok …

Continue Reading

Posted in TikTok |

Windows 11 වල “Moment 3 ” නුදුරේදීම.

Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය Moment 3 Update ලෙසට පෙර නාමයකින් මේ වන විට සූදානම් වෙමින් ඇති බවටයි කරුණු වාර්ථා වෙන්නේ. මෙමමස අගදී හෝ එලබෙන මස මුලදී නිකුත් වෙනු ඇතියි බලාපොරොත්තු වන මෙම සංස්කරණය සමග Taskbar නැතිනම් Notifications වල සිටම ඉහලට දියුනු කිරීම් රාශියක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. …

Continue Reading

Posted in Uncategorized | Tagged |

අප වඩ වඩාත් කුඩා දත්ත අංශු වෙමින්

අප වඩ වඩාත් කුඩා දත්ත අංශු වෙමින් ලොව පුරා සර්වර ගත වීම මේ යුගයේ ප්‍රමුක සිදුවීමකි. ඔබව බිඳ දමා ඔවුනට අවැසි “ඔබව” නිර්මාණය කිරීම ඔවුන්ගේ න්‍යායික අරමුක වනවා විය යුතුය. ඉන් අනතුරුව එන්නේ ඔබගේ රුචි අරුචි කම් ඔබටත් වඩා සාර්ථකව දන්නා “ඔබ” නම් අනෙකෙක් ඔවුන් සතුව සිටීමය. මිහිමතදීම ජිවවිද්‍යාත්මක ඔබව …

Continue Reading

Posted in digital lifestyles |