070 6006 404

Category: Windows 10

Windows 11 default apps සදහා 1.5GB disk space ගනී.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 11, Windows 10, සමග එන default applications ප්‍රමානය ඉතා විශාල බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Windows 11 සමග එන default apps සදහා disk space ප්‍රමානය 1.5GB ටත් වඩා ඉහල බව්යි. භාවිතාකරන්නන් අතරින් පිරිසක් මේවා සමග කටයුතු කරන මුත් තවත් කොටසකට මේවා bloatware ආකාරයේ ඒවා වන බවටයි පවසන්නේ. …

Continue Reading

Posted in app, Windows 10, windows 11 | Tagged |

Windows 10 1909 / 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged |

Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම …

Continue Reading

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading

Windows 11 භාවිතාව 5% දක්වා ඉහලට.

AdDuplex තම මාසික වාර්ථාව නිකුත් කරමින් පවසන්නේ මේ වන විට Microsoft නව මෙහෙයුම් පද්ධතියේ භාවිතාව Windows 10 වල සිට උස්තල ගැන්වීම් හෝ Windows 11 වෙත කෙලින්ම පැමිනීම් සමස්ථයක් ලෙසට 5.1% ලෙස ගනනය වෙමින් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ 90% තරම් ඉහල අගයකින් Windows 10/11 PCs වල 2020 හෝ 2021 සංස්කරන …

Continue Reading

windows 10 පරිගණක හා 2025.

windows 10 වෙතට පැමිනියේ තවදුරටත් Windows සංස්කරන නොපැමිනෙන බවටද ඉගියක් සමගිනි. නමුත් මේ වන විට Windows 11 නිවේදනය කර හමාරය. ඒ අතර Microsoft ආයතනය දෙසින් සංවර්ධනය වෙමින් තිබූ අතුරු සංස්කරන කිහිපයක් පිලිබඳව ඉගියන්ද අවසාන වෙමින් ප්‍රකාශ වන්නේ ඒවායේ අවශ්‍ය කොටස් බොහොමයක් නව මෙහෙයුම් පද්ධතියට සංයුත්තව පැමිනෙන්නට නියමිත යැයි පවසමිනි. එසේම …

Continue Reading

windows 365

ක්ලවුඩ් මූලික තොරතුරු තාක්ෂණ භාවිතාව ආගන්තුකයක්ම නොවේ. මේ වන විටත් බහුල භාවිතාවක් වූ Office 365 මේ සදහා හොඳම උදාහරණ වලින් එකකි. නවතම උදාරණයක් වන්නට නියමිතව ඇති එලිදැක්වීමක පෙර කරුණු දැන් දැන් ප්‍රකාශයට පත් වෙමින් ඇත. ඒ නම් WINDOWS 365 නැතිනම් ක්ලවුඩ් මූලික windows මෙහෙයුම් පද්ධති පැමිනීමක් පිලිබඳවය. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

windos 11 කොයිබටද??

වින්ඩෝස් 11 සදහා මයික්‍රසොෆ්ට් ආයතනය පියවර තබන්නේ වැඩි දියුනු කිරීම් රාශියක් සමග පමනද යන්න හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ දැනට අන්තර්ජාලය වෙතට පැමින ඇති නොනිළ වින්ඩෝස් 11 සංස්කරනය පෙන්වමින් සිටින ස්වභාවයන් මතය. වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 10 වලින් ඉවතට ගමන් කරන්නට එම ආයතනයට සිදුවන්නේ වෙළඳ කාරනාවන් මූලිකවම මිස එම මෙහෙයුම් පද්ධතිවල …

Continue Reading

Posted in OS, Windows, Windows 10, windows 11 |

Windows 11 පෙර සංස්කරණයක්…

මේ වන විට windows 11 වල බීටා සංස්කරනයක් අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. නිළ හමුවට දින කිහිපයක් තිබියදී පැමින ඇති මෙම සංස්කරනයට අනූව මයික්‍රසොෆ්ට් වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය windows 11 වීම වඩාත් විස්වාසනීය වෙමින් තිබෙනවා. එම අංස්කරනයට අනූව පෙනීයමින් ඇත්තේ නව මෙහෙයුම් පද්ධතියේ ස්ථාපන ක්‍රියාවලිය වඩාත් MacOS වලට සමාන …

Continue Reading

Posted in Microsoft, OS, Windows 10 |

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ පැමිනීම …

Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු …

Continue Reading

Posted in Microsoft, OS, Windows, Windows 10 |

Windows 10 භාවිතය මිලියන 700 අසන්නයේ නතරව ඇත.

Microsoft ආයතනය පසුගියදා නිකුත් කල නවතම වාර්ථාවකට අනූවද කිය වෙන්නේ සංක්‍රිය මට්ටමින් ලොව පුරා windows 10 ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 700 ආසන්නයේ පවතින බවකි. windows 10 නිකුතුවේදී ඔවුන් අවධාරනය කර සිටියේ තම නව නිකුතුවෙන් පලමු වසර 3 පසුවන විට ලොවපුරා Windows 10 භාවිතාව බිලියනය ඉක්මවන බව තම බලාපොරොත්තුව බවයි. ඔවුන්ගේ …

Continue Reading

Posted in Windows 10 |