070 6006 404

Category: New Technology

Meta වෙතින් NLLB-200

Meta පවසන්නේ තම “NLLB” නැතිනම් “No Language Left Behind” එසේත් නැතිනම් NLLB-200 යටතේ දියුනු කරන ලද AI model එකක් යටතේ භාෂා translate හැකියාව “200” ඉක්මවමින් සිටින බවට පවසනවා. මෙහි භාවිත වපසරිය 600 million සිට 54.5 billion දක්වා විය හැකි බවටයි අනුමානනය කරන්නේ. Meta පවසන්නේ NLLB-200 යටතේ අනෙකුත් AI research වලදීට …

Continue Reading→

Samsung ආයතනය 3-nanometre chips නිෂ්පාදනය අරබයි.

Samsung නිවේදනය කරන්නේ තමන් 3-nanometre chips පත් නිෂ්පාදනය ආරම්භ කල බවය. දියුනු කල performance හැකියාවක් සමග අඩු power භාවිතාවක් ලබන මෙම නිකුතුවේදී Gate-All-Around transistor තාක්ෂණය භාවිතා වන බවට පැහැදිලි කරනවා. මෙම 3 nm chips වල පලමු generation වලදී බල වැය 45% කින් අඩු කරන්නටත් performance හැකියාව 23%කින් ඉහල දමන්නටත් සමත්වූ …

Continue Reading→

Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම …

Continue Reading→

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets …

Continue Reading→

130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක.

පසුගිය කාලයේ SMART glasses පිලිබන්දව අවධානය මද අඩුවි තිබුනද පැමිනෙන නවතම පුවතක් යලි අවධානය දිනා ගනිමින් සිටිනවා. මෙම Air Casting mode ය ඔස්සේ 6 meters දුරින් ලෙසට 130-inch HD virtual display එකක අත්දැකීම ගෙනෙන්නට සූදානම් බවට පැවසෙනවා. විටක 3D space අත්දැකීමකටද සූදානම් මෙම නිකුතුව open-ear speakers වලින් සමන්විත වන්නට නියමිත …

Continue Reading→

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 …

Continue Reading→

MacBook Pro සමග එන M1Pro සහ M1Max චිප් පත්

Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් …

Continue Reading→

Tesco ද සාර්ථකව GetGo අත්හදා බලයි.

Tesco තම පලමු checkout-free store එක central London වල විවෘත කර තිබෙනවා. මෙම ප්‍රකට UK වල retailer ආයතනය පවසන්නේ එහිදී තම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවයන් තොරාගෙන checkout එකකින් තොරව පිටත්ව යමේ අවස්ථාව ඇති බවයි. එම අයතනය පැහැදිලි කරන්නේ එහි වන cameras හා weight sensors ඔස්සේ අදාල පාරිභෝගිකයන් ලබ ගන්නා භාණ්ඩ සදහා …

Continue Reading→

Samsung වෙතින් 5G mmWave සමග සාර්ථක අත්හදා බැලීමක්.

Samsung Electronics පවසන්නේ ඔවුන් 5G mmWave භාවිතාව සමග කොරියාවේ subway trainවල Wi-Fi service ඉහල නංවන්නට සාර්ථවක අත්හදා බලා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Samsung Galaxy S21 Ultra සමග Wi-Fi downlink වේගය 1.8Gbps දක්වා ගෙනෙන්නට සමත්වූ බව පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ දැනට 71Mbps වේගයක් දරමින් තිබෙන ධාවනය වන දුම්රියක සිට මේ …

Continue Reading→

Posted in 5G, New Technology, Samsung |

Metaverse ගැන Facebook පහදයි.

Metaverse යනු Facebook ආයතනයේ මීලග computing platform එක ලෙසට ප්‍රකාශයට පත් වෙනවා. Facebook ආයතනය මෙම ව්‍යාපෘතිය පැහැදිලි කරන්නේ physical distance මෙන්ම gadgets හරහා නොවන ලෙසට වන හමුවක් ලෙසටයි. එනම් virtual spaces වලදී භාවිතාකරන්නන් එකිනෙකා හට create, shop, learn, play, work, මෙන්ම hang out වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් රාශියක යෙදෙන්නට පහසුව …

Continue Reading→

නව lithium-ion batteries විප්ලවකාරී විසඳුමක් වනු ඇත

බලශක්ති ගැටළුව මිහිමත ප්‍රධානතම නිරතුරු විමසුමකි. අඩුම පරිසර හානියක් සහිතව ඵලදායී බවෙන් වැඩිම විසඳුමක් කෙරෙහි අවධානය නිරන්තරයෙන් පවතින්නකි. University of California හි හදාරන්නන් පිරිසක් පවසන්නේ lithium-ion බැටරියෙහි energy density එක වැඩිම තත්වයක තබන්නට silicon anodes වලට වඩා graphite anodes වලට හැකිබව දැනට දැන සිටියද එහිදී ඇතිවන දැඩි volatile බව පාලනය …

Continue Reading→

5G

5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා …

Continue Reading→