තවමත් patents මට්ටමේ ඇති අනාගත iPhoneය පිලිබඳව තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙතෙක් ස්මාර්ට් දුරකථනය රැගෙන ආ හැකියා සීමාවන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ඉක්මවායන්නට නියමිත් බව දැක්වෙන මෙම නව නිකුතූන් වලදී උඩ යට පමනක් නොව four edges වලදිද display හැකියවක් රැගෙන එන්නට සූදානම් වන අතර Front facing camera ව screen එක මත hidden …
Continue Reading












