Twitter විසින් new feature එකක් අත්හදා බැලීමක් සදහා කටයුතු කරමින් සිටිනවා. “CoTweet” ලෙසට නම්ව පැමිනෙන මෙම අංගය සමග සිදුවන්නේ accounts දෙකකට Tweet එකක් සදහා co-author හැකියාවක් ලැබෙන බවය. ඒ accounts දෙකටම tagged වීමක් ලැබෙන බවත්ය. මෙම micro-blogging platform එක සදහා වන නවාංගය දැනට US, Canada, Korea වැනි සීමිත රටවල් වලදී …

Continue Reading