එලබෙන October 14, 2025 වන විට Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය අවසන් කරන්නට නියමිත අතර භාවිතාකරන්නන් හට ඉන් ඉදිරියට වන තොරා ගැනීම කිහිපයක් වේ. එනම් තව දුරටත් ආරක්ශිත යාවත්කාලීන වලින් තොරව එම මෙහෙයුම් පද්ධතිය ඉදිරියට භාවිතා කරගෙන යාම, මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවවක් ලෙසට තව දුරටත් …
Continue Reading












