070 6006 404

Category: Malware

“Process Manager” හානිකරය

“Process Manager” පිලිබඳව පවසන හදාරන්නන් හෙලිකරන්නේ එය බොහෝ විට Email ඔස්සේ පැමිනෙන Link එකක් ඔස්සේ ඔබගේ උපකරනයේ ස්ථාපනයට කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම malicious app එක ඉල්ලා සිටින app permissions ලබා දුනහොත් hidden ක්‍රියාකාරකමක් බවට පත්වන අතර ඔබ ලබා දුන් අවසරය ඔස්සේ cameras නැතිනම් microphone සංක්‍රිය වෙමින් ඔබගැන …

Continue Reading

Posted in Android, Malware | Tagged , |

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන “W10DigitalActivation.exe” තුල පැමිනෙන්න “W10DigitalActivation” msi ගොනුවක් සමග “W10DigitalActivation_Temp” ලෙසට නම් වන file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක Windows Defender …

Continue Reading

Posted in Malware, OS, Windows | Tagged , |

“windows-upgraded[.]com” නම් ව්‍යාජ Windows 11 upgrade website එක …

Windows මෙහෙයුම් පද්ධති ලොවපුරා බහුලතම භාවිතවය. ඒ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සයිබර් පහර දෙන්නන්ගේ බහුල ඉලක්කයකි. xp වැනි යුග වලදී මෙම හානිකරයන් ඉතා පහසුවෙන් ලොවපුරා වපුරන්නට මෙය මාධ්‍යක්ව තිබිනි. විශේෂයෙන් නෛතික නොවන සංස්කරන හරහා මෙම කාරනාව ජයටම සිදු විනි. ඉන්පසුව පැනිමින් Microsoft සංස්කරන සමග මෙහෙයුම් පද්ධතියේ දියුනු කිරීම් සමග මෙන්ම …

Continue Reading

2FA Authenticator නම් Malicious app එකක්…

හදාරන්නන් පවසන්නේ Google Play වෙතින් තම Android උපංගය වෙතට බාගත කරගන්නා 2FA Authenticator නම් ව්‍යාජ App එකක් හරහා පහර දෙන්නන් trojan-dropper එකක කාර්යභාරය ඉ‍ටුකරගනිමින් සිටිනු දක්නට ලැබුනු බවයි. භවිතාකරන්නන්හට නොදැනීම ඔවුන්ගේ mobile devices වෙතට ස්ථාපනය වන මෙම malware එක හරහා ඔවුන්ගේ banking information සොරාගන්නට කටයුතු සිදුවන බවට පැහැදිලි කරන අතර …

Continue Reading

Posted in app, Google, Malware | Tagged , |

“UpdateAgent” ගැන පැහැදිලි කරයි.

Microsoft ආයතනය “UpdateAgent” හැඳින්වූවේ trojan එකක් ලෙසටය. 2020 කාලයේදී මේ පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පැවසුවේ basic information-stealer එකක් හැටියටය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම UpdateAgent පිලිබන්දව මේ වන විට හඳුන්වන්නට සිදුව ඇත්තේ Adload adware එකක් ද ලෙසටය. එසේම ඔවුන් අනතුරු අගවන්නේ අනාගතයේ මෙම හානිකරය වඩාත් අනතුරු දායක මුහුනුවරක් ගන්නට බෙහෙවින් ඉඩ …

Continue Reading

Posted in mac OS, Malware | Tagged |

BRATA banking trojan එක නැවත කරලියට.

Android යනු ලොවපුරා 3billion devices වලට සක්‍රිය බව ගෙනෙන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වේ. එය ලොව ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වන Samsung, LG මෙන්ම Sony වැනි smartphones වලට භාවිතවන එකකි. බහුල භාවිතාව ඉලක්කවීම සාමාන්‍ය කරුනක් වන බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. Android devices ඉලක්ක වන BRATA යනු banking trojan එකක් ලෙසට ගැනෙන …

Continue Reading

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි “urgent action” නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම “කලබල” කිරීම නැතිනම්”බිය” කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන …

Continue Reading

Posted in Malware, Microsoft | Tagged |

ආරක්ශිත පරිගණකය

ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව දැන් වන විට පැහැදිලි කාරනවකි. එය දෘඩාංග මට්ටමෙන් ඉහලට වන සියළුම මෘදු ආකාරයන්ගේ සිට නැතිනම් firmware මට්ටමේ සිට පැමිනිය හැක්කේ සමහර විට එම උපාංගයේ හෝ සමස්ථ පරිගණකයේ නිෂ්පාදන ආයතනයේ සිටම විය …

Continue Reading

Posted in Malware, Security |

WhatsApp සම්බන්දිත අනතුරු ඇගවීමක්

WhatsApp යනු ඉතා බහුල භාවිතවකි. විශේෂයෙන් තාක්ෂණික පදනම ගැන එතරම් උනන්දුවක් නොදක්වන විශාල පිරිසකගේත් බහුල භාවිතාවකි. මෙවන් බහුල භාවිතාවන් සයිබර් අපරාධකරුවන්ගේ නිරන්තර අවධානය දිනාගන්නකි. Spanish බලධාරීන් පවසන්නේ ව්‍යාජ WhatsApp පනිවිඩයක් හරහා භාවිතාකරන්නන් හට backup එකක් සදහා එවනු ලබන Link එකක් සංක්‍රිය කරවන්නට උනන්දු කරවන අතර, භාවිතාකරන්න අතින් එම සංක්‍රීයකරවීම ලත් …

Continue Reading

Posted in Email, Malware, WhatsApp |

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන …

Continue Reading

මැල්වෙයාවක් ගැන WikiLeaks හෙලිකරයි….

ගෙවෙමින් පවතින්නේ ආයතනික මට්ටමේ මෙන්ම පෞද්ගලික මට්ටමේ බිහිසුනුතම මෘදු හානිකරයන් ගේ ප්‍රහරයක් විසින් ලොව වටා රටවල් 70කට වැඩි ප්‍රමානයක පරිගණක ලක්ෂ ගනනකට ආසාධිත බව ගෙනා දින කිහිපයයි. පරිගණකයේ මෘදුකාංග අවකාශය යම් ආකාරයකට සංඛේතාත්මකව වෙනස් කිරීමකට ලක් කරන අතර යලි ප්‍රකෘතිය ලබා ගන්නට නම් අදාල සංඛේතාත්මක අතර මැදිය හඳුනා ගන්නට සිදුවීමත් …

Continue Reading

Posted in Malware |

‘Wannacry’ හානිකරය වඩාත් ඉදිරියට…

ලොවපුරා දැඩි අවධානයක් ලබ ගෙන ඇති ransomware ආකාරයේ හානිකරයේ පැතිරීම වඩාත් දරුනු බවක් ගෙන ඇති බවට පෙනෙන්නට තිබෙනවා. නවතම් වාර්ථා පවසන්නේ ආසාධිත පරිගණක ප්‍රමානය 57000 සිට 200000 දක්වා වැඩිව ඇති බවයි. වඩාත්ම හානිකර බවක් පෙන්වමින් සිටින ‘Wannacry’ නම් ආසාධකයා ද පහර දෙන්නන් අතින් වඩාත් ශූක්ෂම කරමින් සිටින බවට පෙනෙන්නට ඇති …

Continue Reading

Posted in Malware |