070 6006 404

Author Archives: Siriwansa

වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් දෙසට

මෙහෙයුම් පද්ධති ලෙසට windows වලට තිබූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ආරක්ශාව අතින් ප්‍රමානාත්මක නොවන බවයි. windows xp වැනි යුගයහ් සැලකීමේදී මේ බව කැපීපෙනෙන ලෙසට ලක්වූවක් විය. මෙහෙයුම් පද්ධතියට යම සයුත්තවූ ආරක්ශක මෘදුකාංගයක පැමිනීම මේ ගැටළුවට මුල් මට්ටමේ විසඳුමක් වූවා විය යුතුය. එසේම වේගවත් යාවත්කාලීනවීම සහිත ක්‍රම වේදයක් ඔස්සේ ගැටළුව තවත් …

Continue Reading

Facebook, Whatsapp සහ Instagram වල තාවකාලික බිඳවැටීමක්

2019 වසරේදී Facebook ආයතනයේ ප්‍රධාන සේවාවල බිඳ වැටීමක් වාර්ථාවූ අතර එය සමහර භාවිතාකරන්නන් සදහා පැය 14ක් දක්වා දිර්ර්ග වූ බවටයි පැවසුනේ. ඊයේ දිනයේ Facebook ආයතනයේ සේවාවල් වූ Facebook, WhatsApp මෙන්ම Instagram වල පැය 6ක බිඳ වැටීමක් වාර්ථාවූ අතර එයද සමහර භාවිතාකරන්නන් සදහා පැය 6 කට ආසන්නව පැවතුන බවටයි වාර්ථා වන්නේ. …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

windows 11 පැමිනීම ඇරබේ.

windows 11 මේ වන විට ක්‍රමානුකූල මුදා හැරීම යටතේ නිකුත්වෙමින් ඇති බවටයි වාර්ථාවන්නේ. Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය මෙය වන අතර දැනටමත් එම ආයතනය ප්‍රකාශ කර ඇති පරිදි නව මෙහෙයුම් පද්ධතිය සහය දක්වන උපාංග සදහා නිකුත්වීම ක්‍රමානුකූලව අරබා ඇති අතර එය එලබෙන වසරේ මැද භාගය වන තෙක් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Venezuela වද digital currency භාවිතයට

Venezuela වද digital currency යුගයට පිවිස ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම ‘Digital Bolivar’ ගැන ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව smartphone app එකක් හරහා මෙන්ම SMS-based ආකාරයට මෙන්ම paper currency ආකාරයටද භාවිතාකරන්නට සූදානම් බවයි. එසේම රජය දෙසින් බලවන විට ප්‍රධාන advantage එක වන්නේ Digital Bolivar වලින් වන ගනුදෙනු trace කිරීමේ …

Continue Reading

Posted in digital lifestyles |

Amazon වෙතින් එන Astro නම් home robot

Amazon පවසන්නේ Alexa smart home technology පදනම්ව පලමු household robot සූදානම් බවයි.ආයතනය පැහැදිලි කරන්නේ මෙහි remote-controlled හැකියාව සමග pets, people, නැතිනම් home security වැනි කාරනා ගැන අවදානය යොමුකරන්නට සුදානමින් පැමින ඇති බවයි. එම ආයතනය පැහැදිලි කරන්නේ අවශ්‍ය අවස්ථාවලදි දුරස්ථ සිටින තම ස්වාමියා වෙත notification ආකාරයෙන් සිදුවෙන සැලකියයුතු වෙනස්කම් ගැන දැනුවත් …

Continue Reading

Posted in Amazon, robot |

ඉදිරි දෙපැය තුල වර්ෂාව ගැන predict හැකියාව AI ඇසුරින් තිබෙන බවට

London වල DeepMind AI lab වලින් පැවසෙන්නේ ඉදිරි දෙපැය තුල වර්ෂාව පිලිවඳව predict කිරීමේ හැකියාව පවතින බවයි. සාම්ප්‍රධායිකව complex equations ආදිය භාවිතයේදී පැය 6ක් සිට දෙසතිය දක්වා වන හැකියාවට සාපේක්ෂව මෙම AI හැකියාව ඉදිරියෙන් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා. මෙම AI මූලික short-term weather forecasts ඔස්සේ critical storms නැතිනම් floods …

Continue Reading

Posted in AI, Predit |

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ …

Continue Reading

Posted in Bing, Google, Search Engine |

ආයතනික මට්ටමේද බහුතරයක් win11 සදහා සූදානම් නැත.

windows 11 සදහා ඉහල මට්ටමක දෘඩාංග පදනමක් ඉල්ලා සිටීම නිවේදනය වී ඇත. එල බෙන 5 දා වන විට නව මෙහෙයුම් පද්ධතියේ සාමාන්‍ය සංස්කරනය භාවිතයට මුදා හරින්නට සූදානම්ව තිබේ. Lansweeper ආයතනය පවසන්නේ තමන් කල 60,000 organizations වල 30 million devices සමග කල හැදෑරීමකින් පෙනෙන්නට ඇත්තේ ආයතනික මට්ටමේ පරිගනක භාවිතාවෙන් පෙනෙන්නේ බහුතරයක් …

Continue Reading

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම …

Continue Reading

Posted in Facebook, New Feature |

Samsung වෙතින් 5G mmWave සමග සාර්ථක අත්හදා බැලීමක්.

Samsung Electronics පවසන්නේ ඔවුන් 5G mmWave භාවිතාව සමග කොරියාවේ subway trainවල Wi-Fi service ඉහල නංවන්නට සාර්ථවක අත්හදා බලා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Samsung Galaxy S21 Ultra සමග Wi-Fi downlink වේගය 1.8Gbps දක්වා ගෙනෙන්නට සමත්වූ බව පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ දැනට 71Mbps වේගයක් දරමින් තිබෙන ධාවනය වන දුම්රියක සිට මේ …

Continue Reading

Posted in 5G, New Technology, Samsung |

Windows 11 සමග නව Media Player එකක්?

Microsoft ආයතනය windows 11 සමග ගෙනෙන්නට සැලසුම් වන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වඩාත් සුමට කිරීම පමනක්ම නොවේ එය වඩාත් ආරක්ශිත එකක් බවට පත්කිරීමද පමනක් නොවේ එහි දෘශ්‍ය බවටද කැපීපෙනෙන වෙනස්ක් කම් රාශියක් මේ වන විට පෙර සංස්කරන ඔස්සේ අපට පෙන්වා දී තිබෙනවා. මේ නව Paint, Photos, සහ Clock. වැනි අංග ඔස්සේ …

Continue Reading

Windows 11 පිලිබඳ අවධානය සාමාන්‍ය මට්ටමක

US වල වැඩිහිටි මට්ටමේ PC භාවිතාකරන්නන් 1042 ඇසුරින් කල හැදෑරීමකින් Savings.com ආයතනය පවසන්නේ 62% ප්‍රමානයක් නැති නම් බහුතරයක් තවමත් windows 11 පිලිබඳව unaware මට්ටමක සිටින බවයි. එසේම ඔවුන් පවසන්නේ 40% ප්‍රමානයක් උස්තල ගැන්වුමක සූදානම් බවක් පවසන අතර 45% ප්‍රමානයක් අවිනිශ්චිත බව පවසා තිබෙනවා. 14% ක් පමන උස්තල ගැන්වීම ප්‍රතික්ශේප කර …

Continue Reading

Posted in survey, windows 11 |