windows 11 සදහා ඉහල මට්ටමක දෘඩාංග පදනමක් ඉල්ලා සිටීම නිවේදනය වී ඇත. එල බෙන 5 දා වන විට නව මෙහෙයුම් පද්ධතියේ සාමාන්‍ය සංස්කරනය භාවිතයට මුදා හරින්නට සූදානම්ව තිබේ. Lansweeper ආයතනය පවසන්නේ තමන් කල 60,000 organizations වල 30 million devices සමග කල හැදෑරීමකින් පෙනෙන්නට ඇත්තේ ආයතනික මට්ටමේ පරිගනක භාවිතාවෙන් පෙනෙන්නේ බහුතරයක් …

Continue Reading