070 6006 404

Author Archives: Siriwansa

අන්තර්ජාලය මත සබුද්ධිකවීමේ අවශ්‍යතාවය.

Vade නම් cybersecurity firm වෙතින් පැමිනෙන පුවතක් පවසන්නේ Facebook අප සිතනා අතරම්ම විස්වාසනීය තැනක්ද නොවිය හැකි බවකි. ප්‍රධාන පෙලේ අනන්‍යතා සහිත නාමයන් සදහා ව්‍යාජ මෙහෙයවීමක් සහිත පේජයන් එහි බොහොමයක් වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. phishing pages ඔස්සේ පැමිනෙන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල බවටත් ඔවුන් පවසනවා. Amazon, DHL, Netflix, LinkedIn නැතිනම් …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

Microsoft Edge 99 සමග දියුනු කිරීම් ‍රැසක්.

Microsoft Edge 99 ද මේ වන විට නිවේදනය කර ඇත. ආයතනය පැහැදිලි කරන්නේ තම Edge සමග multiple profiles වලදී ඒ ඒ ගිනුම් වලට අදාලව websites සදහා custom lists සැදීමේ හැකියාව වන බවයි. එසේ කිරීමේන් අනතුරුව Edge සමග අදාල website එක විවෘත කිරීමේදී ස්වක්‍රීයවම preferred profile සමග ඒවා විවෘත වන්නට නියමිත …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය …

Continue Reading

කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි.

හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager එකක් හරහා ගිනුම් සදහා සංකීර්න මෙන්ම එකිනෙකින් වෙන්වූ password තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software …

Continue Reading

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය …

Continue Reading

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus …

Continue Reading

iPhone එකේ Full screen call alerts සංක්‍රිය කරමු.

ඔබගේ iPhone එක වෙතට පැමිනෙන ඇමතුම් සම්බන්දයෙන් වන call alerts එක smaller notification-style alert එකක් ලෙසට iOS විසින් හඳුනවා දෙන විට එය මහත් ප්‍රසාධයක් ලබා ගත් අංගයක් විය. නමුත් භාවිතාවේදී වැදගත් ඇමතුමක් පවා ඔබට මග හැරෙන්නට මෙය හේතුවක් වන වන අවස්ථා බහුල වන විට නැවත Full screen call alerts එකක් …

Continue Reading

Posted in iPhone | Tagged |

TikTok ද YouTube දෙසට.

YouTube සමග සැසදීමේදී TikTok බහුල භාවිත්යක්ව ඉදිරියට පැමිනෙන්නේ ultra-short video-sharing platform එකක් ලෙසටය. මෙම viral social media platform එක මේ වන විට ක්‍රමයෙන් 10 minutes දක්වා වන longer-form content කරා ගමන් කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.පසුගිය කාලයේ ලොව පුරා ජනංප්‍රිය වූ මෙම TikTok ආකාරයේ සේවාවන් ‍රැගත් තවත් …

Continue Reading

Posted in TikTok, You Tube |

Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට.

AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම …

Continue Reading

Posted in OS, Windows, windows 11 |

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps …

Continue Reading

Posted in Google, Google Maps, iPads, iPhone | Tagged |

Starlink සේවාව Ukraine සදහා සංක්‍රිය කෙරේ.

Starlink මෙසේ පැහැදිලි කරගන්නට හැක. සාමාන්‍යයෙන් satellites එකක් පෘතුවියට ඉහලින් ස්ථාන ගත වන්නේ 35,000km වඩා ඉහලින් වන විට Starlinkවල multiple satellites පද්ධතිය orbit වන්නේ 550km ලෙසටය. ඒ අනූව low orbit එකක වන Starlink satellites නිසා පෘතුවිය මතට වඩාත් වේගවත් Data පහසුකම ගෙනෙන්නට එයට හැකි වනු ඇත. විශේෂයෙන් පෘතුවිය මත වන …

Continue Reading

Posted in internet | Tagged , |

චීනය සියළු ප්‍රධාන පෙලේ cryptocurrencies තහනම් කරයි.

චීනය තුල සියළුම ආකාරයේ ප්‍රධාන cryptocurrencies සම්බන්ඳයෙන් වන transactions එරට criminal law යටතේ තහනම් කොට ඇති බවට වාර්ථා වෙනවා. ඒ අනූව individual, business, හෝ exchange වැනි කිසිම ආකාරකට buying, selling, trading, නැතිනම් holding ලෙසට cryptocurrency tokens සමග කටයුතු කිරීම තහනම් වනවා. පසුගිය කාලයේ එරට බහුල ලෙසට cryptocurrency mining ක්‍රියාකාරකම් බහුල …

Continue Reading