Statcounter වාර්ථාවලට අනූව Windows 11 භාවිතාව February වලදී වඩාත් වර්ධනය වී ඇති බවටයි කිය වෙන්නේ. එය සමස්ථ භාවිතා වෙන් 28.18% ලෙසටත්, January 2024 වලට සාපේක්ෂව 0.35 ලෙසට මෙන්ම පසුගිය වසර සමග සැසඳීමේදී 9.05 ක ඉහල යාමක් ලෙසට සටහන් වෙමින් තිබෙනවා. මෙය Windows 10 සමග සැසඳීමේදී තරම් ඉහල අගයක් නොගත්තද Microsoft …
Continue Reading












