070 6006 404

Semiconductors තරගයේ චීනය සිටින්නේ 3 generations පි‍ටුපසින්.

International Data Corporation (IDC) හි ප්‍රකාශකයෙකු පවසන්නේ චීනය semiconductor technology අවකාශය තුල සිටින්නේ three නැතිනම් four generations වලට පසුපසින් බවයි. CNBC වෙත අදහස් පලකරමින් ඔහු පවසා සිටින්නේ චීනය බිලියන ගනනාවක් ආයෝජනය කලද මෙම කර්මාන්තය තුල ඉදිරියට පැමිනෙන්නට lithography වැනි හැකියාවන් තුල මනා නිපුනත්වයක් ඇති සේවක හැකියාව අවශ්‍යවන බවයි. ඔහුට අනූව …

Continue Reading

Posted in Chip | Tagged , , |

Opera වෙතින් Crypto Browser එකක්

Opera web browser වෙතින් පැමිනෙන්නට නියමිත නවතම සංස්කරනය වඩාත් Web 3.0 මිත්‍ර එකක් වන අතර එය blockchain technology මිත්‍ර එකක්ද වනවා පමනක් නොව built-in ආකාරයට එන cryptocurrency wallet එකකින්ද සමන්විත වන්නට නියමිතය. තවමත් beta version එකක් ලෙසට වන මෙම ව්‍යාපෘතිය සීමිත operating systems සමග පමනක් සූදනම්ව ඇති මුත් එලබෙන යුගය …

Continue Reading

Battery sharing tool එක පහසුවකි.

බැටරියේ හැකියා සීමාව මොබයිල් භාවිතාකරන්නන් අතර හිසරදයක් වන තරමට සීමාවක් ගෙනෙන්නෙකි. වඩාත් බැටරි හැකියාවක් සහිත Smart Phone එකක් මේ සදහා වන එක් විසඳුමක් වන අතර තවත් විසඳුමක් වන්නේ battery sharing toolය ලෙසටද හඳුන්වන්නට හැක. එනම් wireless charging technology ය සහිත දුරකථන අතර ද Wireless power sharing බටනයක් සක්‍රිය කිරීම ඔස්සේ …

Continue Reading

“Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි.

Crypto mining ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel පවසන්නේ “Bonanza Mine” නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022) වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි. team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම …

Continue Reading

iSIM technologyය සූදානම්.

Qualcomm පවසන්නේ තමන් Vodafone, Inc., හා Thales එකව ලොව පලමු iSIM තාක්ෂණය සහිත ස්මාර්ට් දුරකථනය හන්දුන්වා දෙන්නට සූදානම් බවයි. ඒ අනූව mobile services වලට තම සේවාවන් පහසුවෙන් දුරකථනය සමග සම්බඳ කරන්නට හැකි වන අතර සමහර හදාරන්නන් තත්වය පැහැදිලි කරන්නේ technologyය commercialization ලෙසටද වනවා. 1996 පමන වන විට Sim Cardය හඳුන්වා …

Continue Reading

Posted in Smart Phone | Tagged , , |

Singaporeතුල cryptocurrency ads තහනම් වේ.

Singapore විසින් තම රට තුල cryptocurrency පිලිබඳ promotions තහනම් කරන්නට කටයුතු කර තිබෙනවා. The Monetary Authority of Singapore (MAS) වෙතින් නිකුත් වන නිවේදනයක් සමග මෙම බල පැවත්ම පනවා ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ මෙම virtual monies මත කරන ගනු දෙනු හෝ ආයෝජනයන් very high-risk මට්ටමක වන බවට පවසනවා. මෙම Cryptocurrencies …

Continue Reading

පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..

තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා …

Continue Reading

Posted in Antivirus, Microsoft Defender | Tagged |

iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.

ස්මාර්ට් දුරකතනයකට පැමිනෙන ගැටළු සහගත අවස්ථාවන් සදහා බහුලවම යොදාගන්නා විසඳුමක් වන්නේ එය reboot කිරීමයි. මේ සදහා සෑම දුරකථනයකම සරල සැකසුමක් පැමිනෙන අතර ඒ ඔස්සේ භාවිතාකරන්නා හට මෙම පියවරට යා හැකි වනවා. නමුත් කලාතුරකින් පැමිනෙන ගැටළු වලදී මෙම විසඳුම අපහසුවාන් බව බොහෝ භාවිතාකරන්නන්ගේ අත්දැකීමකි. මෙවන් අවස්ථාවලදී විසඳුමක් වන්නේ force reboot පියවර …

Continue Reading

Posted in iPhone | Tagged , |

‘FaceBit’ නම් face mask sensorය සූදානම්.

පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක් N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා ‍රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ …

Continue Reading

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට …

Continue Reading

ඔබේ routerයත් cyber crooks ලාට විවෘතද?

නවතම හෑදෑරුම් වාර්ථාවකට අනූව කියවෙන්නේ WiFi routers භාවිතාකරන්නන්ගෙන් භගයකට වඩා තම රවුටරයේ factory default settings වෙනස් කරන්නට කටයුතු නොකරන බවයි. Avast පවසන්නේ මෙම නොසලකා හැරීමේ අවසන් ප්‍රථිපල විය හැක්කේ අදාල සබඳතාවයට අයත් data ප්‍රමානය අනවසර භාවිතාවක සිට පෞදලික තොරතුරු සොරා ගැනීම දක්වා පරාසයක නීති විරෝධී කටයුතු වලට භාවිතාවිය හැකි බවයි. …

Continue Reading