Windows 11 වල ප්‍රධාන පලමු යාවත්කාලීනය මේ වන විට නිකුත්ව තිබුනද එය සංකේතාත්මක කාරනවක් පමනක් බව දක්නට ලැබෙමින් තිබේ. එලබෙන්නට නියමිත අතුරු ප්‍රධාන හෝ මීලග ප්‍රධාන යාවත්කාලීනය භාවිතාකරන්නන් සදහා වඩත් ආකර්ශනීය බවක් ගෙනෙන්නට සූදානම් බවට ඉගි පල වෙමින් තිබේ. Animated icons වඩාත් අලංකාර මෙන්ම සජීවී මෙහෙයුම් පද්ධති භාවිතාවක් තහවුරු කරන්නට …
Continue Reading












