070 6006 404

Private Compute Core (PCC)

Private Compute Core (PCC) හඳුන්වා දෙමින් Google පැවසුවේ ඔබගේ sensitive user data වල process වීම locally ආකාරයෙන් protected devices මට්ටමින් සිදුවන්නට නියමිත බවයි. Android 12 වලදී හඳුන්වා දුන් මෙම අංගය ඔස්සේ sensors, GPS, microphone, camera, screen ආදියෙන් පැමිනෙන දත්ත stored හා processed වීම මෙසේ ආරක්ෂිත කරන්නට ඔවුන් කටයුතු කල අතර …

Continue Reading

Posted in Uncategorized |

iPhone production ඉන්දියාව දෙසට.

Apple වල සැලසුම වන්නේ 2022 අවසාන වන විට iPhone 14 වල නිෂ්පාදනයෙන් 5%ක් ද 2025 වන විට iPhones වල සමස්ථ නිෂ්පාදනයෙන් 25%ක් ඉදියාව වෙතින් සපුරා ගන්නට බවයි වාර්ථා වන්නේ. 2017 වන විට Apple ආයතනය තම නිෂ්පාදන කටයුතු සදහා india වෙතට අවධානය දෙන්නට කටයුතු කල අතර iPhone SE සංස්කරනය එහිදී ප්‍රධාන …

Continue Reading

Posted in iPhone | Tagged |

ඔබේ Digital ID විකිනෙන bot markets

Cybercrime බවද නිරන්තරයෙන් චලනය වෙමින් තිබෙන්නෙකි. Data theft බව නිරන්තරයෙන් ලොව සැමදෙසින්ම වාර්ථාවෙමින් තිබේ. පසුගිය මාසයේ බිලියන ගනනක් Whatsapp භාවිතා කරන්නන්ගේ දුරකථන අංක අළවිය සදහා නිකුත්වූ බවක් වාර්ථා විය. එසේම Medibank වලින් පැහැරගත් ඔවුන්ගේ පාරිභෝගික දත්ත අලවිය මෙන්ම Intel වලින් දත්ත පැහැරගැනීමක් වාර්ථා විය. NordVPN වාර්ථා කරන්නේ ලොවපුරා මිලියන පහකට …

Continue Reading

Chrome වලටද memory / energy-saving බවක්.

Microsoft Edge වෙතට පසුගියදා වැඩි අවධානයක් යොමුවූවේ තම බ්‍රවුසරය සමග memory / energy-saving බවක් ගෙනෙන්නට කටයුතු කරන බවට කරන ලද පැහැදිලි කිරීමත් සමගය. මේ වන විට Google සමාගමද නිවේදනය කරන්නේ තම Chrome බ්‍රවුසරය සමගද දියුනු කිරීම් රාශියක් වන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම desktop සංස්කරනයේදී 40%ක memory ඉතිරියක් සිදුවන …

Continue Reading

Telegram වලදී anonymous number එකක්.

Messaging Services බොහෝය. නෙක කාරනා මත ඒවා අතර මහත් වෙනස්කම් වේ. මෙම සේවා වලදී බොහෝ හ්ඩෙනාට ගැටළුවක් වන්නේ mobile phone number මත එම සේවය පිවිසීමට සිදුවීම නිසා සිදුවන පෞද්ගලිකත්ව නිරාවරනය පසුව කරදරයක් බවට පත්වීම ලෙසට චෝදනා වේ. ප්‍රකට සේවාවක් වන Telegram පවසන්නේ තම නවතම සංස්කරනය සමග anonymous number එකක් භාවිතට …

Continue Reading

Google සෙවුම් ප්‍රථිපල වඩාත් විසිතුරුවේ.

Google යනු සෙවුම් කලාවේ දැවැන්තයා ලෙසට සැලකේ. වඩාත් ඉලක්ක ගත සාර්ථක සෙවුමකට Google සහය බොහෝ දෙනාගේ තේරීම වන්නේ එබැවිනි. හුදු සෙවුමකදී keywords මත පමනක් යැපීමෙන් ඉදිරියට විත් browsing history මෙන්ම browsing patterns මතද යැපෙමින් අපට සෙවුම් ප්‍රථිපලයක් ගෙන ඒමෙන් වඩාත් සාර්ථක සෙවුම් ප්‍රතිඵල ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් තිබිනි. මේ වන …

Continue Reading

Posted in Browser, Chrome browser, Google |

Apple වල end-to-end encryption හැකියාව.

Apple පවසන්නේ iCloud backups සදහාද end-to-end encryption හැකියාවෙන් මේ වන විට ආරක්ෂිත බව ඉහල දමා ඇති බවයි. ඒ නූව Apple තම backups, Notes, සහ Photos යන අංගයන් සදහාද end-to-end encryption ආරෂිත බව එක් කොට තිබෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී Apple තම evice backups, messages backups, iCloud Drive, Notes, Photos, Reminders, Safari …

Continue Reading

Posted in Apple | Tagged |

Microsoft වෙතින් ‘Super App’ එකක්.

“super app” සංකල්පය මතට Microsoft සමාගමද දැඩි අවධානයක් යොමුකරමින් සිටින බවට තොරතුරු පල වෙමින් තිබේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ shopping, messaging, web search, news feeds ඇතුලු පහසුකම් ‍රැසක්ම එකම APP එකක් තුලදී භුක්තිවිඳින්නට ගෙන ඒම එහි අරමුන වනු ඇති බවයි. ඒ ඔස්සේ ඔවුන්ගේ මිලියන ගනනක් වන advertising මෙන්ම Bing search අවකාශය …

Continue Reading

Posted in Microsoft | Tagged |

European Central Bank වෙතින් crypto වෙතට වැඩි රෙගුලාසි.

පසුගියදා European Central Bank board නියෝගිතයෙකු වෙතින් පැවසුනේ crypto assets සදහා වඩාත් රෙගුලාසි අවශ්‍ය වන බවයි. පසුගිය කාලය පුරා විටින් විට වාර්ථාවූ බිඳ වැටීම් හමුවේ crypto වල ස්ථාවරත්වය සදහා මේ අවධානය අවශ්‍ය බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම virtual නැතිනම් digital currency යනු රාජ්‍ය හෝ central authority එකකින් තොරව පාලනය වන්නක් වන …

Continue Reading

Posted in Crypto Currency | Tagged |

WhatsApp අනන්‍යතාවයට avatars පැමිනේ.

Meta පවසන්නේ දැන් WhatsApp භාවිතා කරන්නන්හට තම අනන්‍යතාවය ප්‍රකාශ කරන්නට customizable avatars පෙලක් සූදානම් බවයි. මෙම avatars තම profile picture හැටියට යොදා ගත හැකි අතර ඒවා 36 custom stickers වලින් සමන්විත වනවා. අද සිට ක්‍රමයෙන් මුදා හැරෙන මෙම පහසුව ඔස්සේ භාවිතාකරන්නන්ගේ emotions ප්‍රකාශ කිරිම පහසු කරවනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු …

Continue Reading

Posted in WhatsApp |

වසරේ වැඩිම සොවුම් වදන “Wordle”

වසරේ වැඩිම සොවුම් වදන “Wordle” ලෙසට Google පවසා සිටිනවා. Globally සැලකීමේදී ප්‍රථම ස්ථානය එම වදනට හිමිවන අතර Cricket ආශ්‍රිත වදන් වන (උදා- “India vs England” / “Ind vs SA” මෙන්ම war in Ukraine මෙන්ම death of of Queen Elizabeth වැනි යෙදුම්ද ඉහලම අවධානයක් ලත් සෙවුම් අතර වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

Posted in Google | Tagged |

Edge වල Sleeping Tabs හැකියාව.

Energy efficiency වැදගත්ම ඉලක්කයකි. දෛනික භාවිතයේදී සිදුවන අපමන බල අවශ්‍යතාවය සමබරව පවත්වාගෙන යන්නට මෙන්ම පරිසර හානිය අවම කරන්නට අප කාවිසිනුත් දැරිය යුතු වගකීමකි. Microsoft පවසන්නේ තමන් September යේදී 1.38 billion Edge tabs ප්‍රමානයක් froze කරන්නට කටයුතු කල බවකි. එනම් තම Edge නම් browserය ලොව පුරා භාවිතයේදී inactive tabs නිඳි ගන්වමින් …

Continue Reading

Posted in Browser, Microsoft | Tagged , |