China හි central bank වෙතින් crypto-currencies මූලික ගනුදෙනු තහනම් කර ඇති බවට තොරතුරු වර්ථා වෙනවා. ලෝකයේ ප්‍රධානතම crypto-currency භාවිතාකරන්නෙකුගේ මේ නිවේදනයත් සමග Bitcoin වල වටිනාකම $2,000 (£1,460) කින් පහත වැටී ඇති බවට වාර්ථා පවසනවා. චීනය නිලවශයෙන් crypto-currency භාවිතය 2019 වන විට තහනම් කරතිබුනද online ආකාරයට විදේශ ගනුදෙනු සදහා භාවිතවෙමින් තිබෙනාද …

Continue Reading