070 6006 404

iOS 16.2 නිකුත්වේ.

Apple වෙතින් නිවේදනය වන්නේ iOS 16.2 සංස්කරනය මුදා හැරෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Karaoke mode, Freeform app, encrypted iCloud backups, better AOD හා තවත් අංගයන් සමග වන නව සංස්කරනය සමග අනවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් රාශියක්ම පැමින ඇති බවටත් සහය දක්වන Apple උආංග සදහා බාගත කර ගැනීමේ හැකියාව මේ …

Continue Reading

Posted in Apple | Tagged |

Meta වලට නව Content Moderation Tool එකක්

Meta විසින් නව Content Moderation Tool එකක් මුදාහැර තිබෙනවා. open-sourceආකාරයේ tool එකක් වන මෙයින් terrorist හා violent ආකාරයේ content පිලිබඳව විමසනු ඇත. Hasher-Matcher-Actioner (HMA) ලෙසට නම් වන මෙයින් images හෝ videos වලට flag කරන්නට කටයුතු කරනු ඇති අතර මෙය human reviewers වලට විකල්පයක් ලෙසට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

Windows 10 version 21H1 සහය අවසානය.

Microsoft පවසන්නේ Windows 10 version 21H1 සදහා සහය දැක්වීම මේ මස Patch Tuesday යාවත්කාලීනයෙන් අවසන් බවයි. පසුගිය May 2021 Update වලින් ඇරබුනු මෙම සංස්කරනය සදහා ඉදිරියේදී cumulative updates / bugfixes / security patches නොපැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ. Windows 10 21H1සදහා මාස 18ක් සහය දැක්වීම සිදුකෙරෙනු අතර ඊටසුව පැමිනි 21H2 …

Continue Reading

Posted in Windows | Tagged |

සැම තිදෙනෙක්ගෙන්ම එක් අයෙක් data breach අනතුරක??

Thales පවසන්නේ ලොවපුරා සැලකීමේදී භාඅවිතා කරන්නන්ගෙන් තුනෙන් එකක් පමන යම් ආකාරයක personal data අන්සතුවීමකට මුහුන දෙමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මින් 82%ක් පමන යම් ආකාරයක නරක බලපෑමකට මේ තුලින් ලක් වන බව හා ඔවුන් යම් ප්‍රමානයක හෝ identity theft මට්ටමේ අනතුරක සිටින බවයි. එසේම එම හෑදෑරුම් වාර්ථාවලට අනූව 82% …

Continue Reading

Outlook වෙතට chat feature

Microsoft පවසන්නේ තම Outlook වෙතට chat feature ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින් බවයි. එපමනක් නොව Outlook වලට meeting-style ආකාරයේ video conferencing හැකියාවද සූදානම් වෙමින් ඇති බවටත් හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව “Outlook meetings” වලදී Microsoft Teams වලට නොගොස් quick message එකක් යවන්නට මෙන්ම chat වෙතට පිවිසෙන්නට හැකිවනවා ඇත.
Pubudu …

Continue Reading

Posted in Microsoft, Outlook | Tagged |

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී.

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී. අලුතම පුවත වන්නේ ඔවුන් Trust and Safety Council එක විසුරවා හරින්නට තීර්නය කර ඇති බවය. Twitter නම් social media company ය 2016 දී පමන මෙම Trust and Safety Council එක පිහිටවන්නේ hate speech, self-harm, suicide, child exploitation, වැනි තත්වයන් සමග සාර්ථකව කටයුතු කරන්නට මගපෙන්වීමක් …

Continue Reading

Posted in Twitter | Tagged |

Home Network 03

Routerය ඔබව අන්තර්ජාලය මතට සම්බන්ඳ කරන්නාවේ. නැතිනම් ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා සතුව ඇති අන්තර්ජාල සම්බන්දතාවයට ඔබව ගෙන යන්නාවේ. එසේත් නැතිනම් ඔබට IP ලිපිනයක් ලබා දෙන්නාවේ. අන්තර්ජාලය වෙතට වෙනම පිලිනයක් සපයාගැනීම ඔස්සේ ඔබට ISP ගේ ජාලය ඔස්සේ අන්තර්ජාලයට යා වීමට හැකි වනු ඇත. මෙම unique IP එක IPv4 හෝ IPv6 දෙයාකාරයකට …

Continue Reading

Posted in digital lifestyles |

Home Network 02

ඔබ වෙනම මිළඳී ගැනීමකින් හෝ අන්තර්ජාල සේවා ලබා ගන්නා ISP වෙතින් ලැබන් ප්‍රධාන උපාංගය වන්නේ router එක වේ. මේ කාලයේදී එය අනිවාර්යෙන් WiFi ආකාරයේ එකක් වනු ඇත. පලමු කොටම එය ඔබගේ නිවස හා අන්තර්ජාලය සමග සම්බන්ඳ කරන්නා වේ. ‍රැහැන් ආකාරයට හෝ ‍රැහැන් රහිත ආකාරයට මේ සබඳතාවය එය ඔබ වෙතට ගෙන …

Continue Reading

Posted in digital lifestyles | Tagged , , |

Home Network 01

තවදුරටත් අප එක් දත්ත උපාංගයක් ඔස්සේ දවස පුරා කටයුතු කරන්නෝ නොවෙමු. වෘතීය මට්ටමේ වේවා, පෞද්ගලික මට්ටමේ වේවා දෛනික ජීවිතය වටා ස්ථාවර ලෙසින් මෙන්ම ජංගම ලෙසින් දත්ත උපාංග රාශියක් සමග කටයුතු කරන්නට වීම නවීන ජිවිතයේ ස්වභාවය වී ඇත. මෙය සමහර විටක නිවසේ ඉදිරි දොර‍ටුවට සවි වන ස්මාර්ට් දොර සීනුවේ සිට නිවසේ …

Continue Reading

Posted in internet | Tagged , |

Crypto wallets

Crypto wallets එක ඔබගේ අනාගත මුදල් පසුම්බිය වීමට ඇති ඉඩ එසේ නොවීමට ඇති ඉඩ මෙන් කිහිපයුගයක් බව හදාරන්නන්ගේ මතයයි. එය ඔබගේ සියලු crypto assets රදවා තබාගන්නේ safely / securely ආකාරයට වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ Wallets ඔබගේ ගෙවීම් හා ලැබීම් වල කේද්‍රය වන විට එය වටා two keys වනු ඇත. …

Continue Reading

Posted in cryptocurrency | Tagged |

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි.

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි. එය අප සිතනවාට වඩා හා අපට සිතාගන්නට හැකි වෙනවාට එහා දුරකට විහිදෙන දෙයකි. හදාරන්නන් පවසන්නේ අප සාමාන්‍ය සමාජ විද්‍යත්මකව හඳුනා ගන්නවාට වඩා වෙනත් ආකෘතියක් බවයි. එනම් ඔබ ඇතුළුවන දේශය එනම් Online අවකාශය පිලිබඳව වන නිර්වචන ගැන නැවත සිතන්නට තීර්නය කිරීම වැදගත් වනු ඇති බවයි.
Online වලදී …

Continue Reading

Posted in digital lifestyles |

Twitter සීමාව 4000 දක්වා ඉහලට.

Twitter ආරම්භක අවධියේ එහි පලකිරීමක සීමාව වූවේ 140 characters ලෙසටය. එය ජනංප්‍රිය සේවාවක් වන්නට මේ බවද හේතුවක් වන්නට ඇත. 2017 දී පමන මේ සීමාව 280ක් ලෙසට ඉහල නංවන්නට කටයුතු කලේ සාමජජාලා වෙතින් පැමිනි තරගයටද සාර්ථකව මුහුන දෙන්නටත් සමග විය හැක. කෙසේ වෙතත් මේ වන විට ආයතනයේ නව CEO වරයා තහවුරු …

Continue Reading

Posted in Twitter |