නෙක ප්‍රකට Online අවකාශ වෙතින් පැහැර ගන්නා භාවිතා කරන්නන්ගේ තොරතුරු සදහා සයිබර් අපරාධකරුවන් මුදල් ඉල්ලා සිටීම නැවත තැවත සිදුවන්නකි. මේ වන විට එවන් සයිබර් අපරාධකරුවෙකු Twitter වෙතින් පැහැරගන්නා ලද 400 million accounts වල තොරතුරු ප්‍රසිද්ධ නොකර මකා දැමීම සදහා $200,000 (£166,000) ක මුදලක් ඉල්ලා සිටීමක් වාර්ථා වෙමින් තිබේ. Ireland වල …
Continue Reading












