070 6006 404

Artificial Intelligence අපව පසු කරනු ඇත.

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල් දුරකථනයේ සිට ඉහලට AI බව පිවිසෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ එය වඩාත් වෙනස් වන්නට නියමිත වන්නේ මිනිස් වර්ගයාගේ උපරිමය එය විසින් අත්පත් කර ගන්නට ආරම්භව ඇති නිසාය. ඔවුන් යෝජනා කරන්නේ නෛතික රාමු මෙන්ම සමාජ කථිකා …

Continue Reading

Windows 11 22H2 වලට forced rollout ඇරබේ.

Microsoft ආයතනය තම Windows 11 21H2 භාවිතාවන් සදහා Windows 11 22H2 සංස්කරණය forced rollout එකක් ලෙසට නිකුත්කිරීම ආරම්භ කර ඇති බවට වාර්ථා වෙනවා. Windows 11 21H2 සංස්කරනය සදහා end-of-support (EOS) වීමක් මේ වන විටත් October 10, 2023 දිනට නියමිතව තිබෙනවා. සාමාන්‍ය යෙන් මෙම EOS වලින් පසුව latest updates, security updates …

Continue Reading

Posted in windows 11 | Tagged |

VPN නොහෝත් virtual private network එකක්.

ආරක්ශිත වෙබ් සැරියකට VPN පැහැදිලි පදහමක් ගෙනෙන බව හදාරන්නන් පවසයි. ඔවුන් පැහැදිලි කරන්නේ අනවශ්‍ය ලෙසට ඔබ වෙතට එන online ආකාරයේ access එය වලකන බවයි. නැතිනම් ඔබගේ device එකේ අනන්‍යතාවය එය සගවන්නට හා සැබෑ අනන්‍යතාය හඳුනා ගැනීම ඔස්සේ පහර දෙන්නේකුට ඔබගේ උපාංගය වෙතට පිවිසෙන්නට අවස්ථාව එය නැති කරන බව එම පැහැදිලි …

Continue Reading

Posted in VPN | Tagged |

Windows 11 සදහා non-security cumulative update එකක්.

Microsoft සමාගම තම Windows 11 සදහා නව optional non-security cumulative update එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එය Windows 11 22H2 සංස්කරනය build 22621.1194 දක්වා ඉහල නංවන්නට නියමිතයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නිකුතුව දැනට හඳුනාගෙන ඇති ගැටළු කිහිපයක්ම සදහා පිලිසකර ‍රැගෙන විත් ඇති බවයි. ඒවා අතර searchindexer.exe ඇතුළු කිහිපයක්ම වනවා. …

Continue Reading

IBM ද තම ශ්‍රම බලකාය අවම කිරිමක.

IBMද පවසන්නේ තම ශ්‍රම බලකායෙන් 1.5%ක් අවම කරන්නට තමන් කටයුතු කරන බවකි. ලොව පුරා නෙක තොරතුරු තාක්ෂණ ආයතනයන් අතර ‍රැල්ලක් ලෙසට පැතිරයමින් පවතින මෙම තත්වය ට අනූව IBM වෙතින් ඉවත්කරන්නට බලාපොරොත්තුවන පිරිස 3,900 ලෙසටයි ආසන්නව ගනනය වෙන්නේ. ආයතනයේ තීරනාත්මක කොටස් කිහිපයක් 2021 වන විට ආයතනයෙන් ඉවත් කෙරෙනු අතර ඉවත්ව යන්නන්හට …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Microsoft services බිඳ වැටීම අවසානයි.

Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Outlook / Teams ප්‍රමුක සේවාවන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ බිඳවැටීම පිලිසකර කරන්නට තමන් සමත්වූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “Wide Area Network” ආශ්‍රිත ගැටළුවක් වූ බවත් මේ වන විට stable මට්ටමින් එම සවාවන් පවතින බවත්ය. Xbox Live, Azure වැනි සේවාවන් ද ඇතුළු භාවිතාකරන්නන් දහස් ගනනකින් පැමිනිලි …

Continue Reading

Posted in Microsoft |

Coca-Cola Phone එක.

ලොව ප්‍රකට සමාගමක් වන Coca-Cola වෙතින් එන්නට නියමිත Coca-Cola Branded Smartphone නිකුතුව ගැන මේ වන විට කථා බහ නිර්මාණය වෙමින් තිබෙනවා. දැනට හෙලිවන තොරතුරු පැහැදිලි කරන්නේ Realme 10 4G වලට සාමාන නිකුතුවක් වන්නට මෙය බොහෝ දුරට ඉඩ ඇති බවකි. දැනට උපකල්පනය වෙමින් ඇත්තේ Coca-Cola style වලට සමාන gradient පෙනුමක් හා …

Continue Reading

Posted in Smart Phone | Tagged |

India සදහා Android සීමා ලිහිල් වේ.

ලොව ප්‍රධානතම Mobile මෙහෙයුම් පද්ධතිය වන Android වලට වඩාත් නම්‍යතා ගෙනෙන්නට Gppgle සමාගම India සදහා එකග වේ. මේ අනූව Android වල licensing rules සදහා ගෙනෙන මෙම වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නන් මෙන්ම OEMලාටද වැඩි නිදහසක් ගෙනෙන බවට බලාපොරොත්තු පලවෙමින් තිබේ. මෙම වෙනස් කම් අතර OEM මට්ටමින් pre-installation ලෙසට තම apps ගෙනෙන්නට වැඩි …

Continue Reading

Posted in Android |

Donald Trump සදහා වූ Meta අත්හිටවීම ඉවතට.

Meta විසින් පසුගිය January 6, 2021 වල සිදුවූ Capitol building ගැටළුවෙන් පසුව අත්හිටවා තිබූ හිටපු ජනාධිපති Donald Trump ගේ Facebook සහ Instagram ගිනුම් නැවත පිහිටවන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වනවා. එම සිදුවීමෙන් පසුව පුරා දෑවසරක් එම ගිණුම් අත්හිටවන්නට ඔවුන් කටයුතු කරන ලද්දේ public safety පදනම යටතේ වන අතර මේ …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

4Q’22, වල වඩාත් phished brand එක Yahoo වේ.

ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ 2022 අවසාන කාර්තුව සැලකීමේදී වඩාත් phishing attacks සදහා භාවිතාවූ වෙළඳ නාමය ලෙසට Yahoo තමන්ට ගනනය වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමස්ථ brand phishing attempts වලින් 20%ක්ම පමන YAHOO AWARD, Award Promotion, Award Center, info winning, Award Winning වැනි මාතෘකා යටතේ පැමිනි malicious phishing emails ඔස්සේ ලබන්නා …

Continue Reading

Posted in yahoo |

Windows 10 – 11 ගැටළුව ට ඉක්මන් පිලිසකර.

Microsoft නැවතත් මතක් කර සිටින්නේ Windows 10 and 11 (versions 20H2 – 22H2) සංස්කරන වලදී Start menu, Windows Search, UWP apps වලදී අත්විඳිමින් ඇති ගැටළු වලට හේතුවක් ලෙසට registry keys හෝ data බලපාමින් ඇති බවට තමන් හඳුනා ගෙන සිටින බවත් පිලිසකර සදහා කඩිනමින් සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows …

Continue Reading

Android 14 වලදී outdated apps නැත.

Android 14 ක්‍රමයෙන් අවධානය යොමුවෙමින් ඇති මාතෘකාවකි. හදාරන්නන් පවසන්නේ Android 14 බොහෝ දුරට outdated apps සමග සුහද තාවයක් නොවනු ඇති බවයි. ඔවුන් යෝහනා කරන්නේ Google වලට app installation වලදී දැනට වඩා ආරක්ශිත වන්නට අවශ්‍යවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google Play වලින් පවා apps ස්ථාපනයේදී API requirements පිලිබඳව දැනට වඩා …

Continue Reading

Posted in Android | Tagged |