Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය September 20 වන විට නිකුතුවට සුදානම් වෙමින් ඇති බවට තොරතුරු හෙලිවෙමින් ඇත. Build 22621 නැතිනම් Windows 11 22H2 (Sun Valley 2) එසේත් නැතිනම් මීලග Windows 11 feature update එක සංකේත නාමය වන Sun Valley 2 / SV2 ලෙසට නම් ව ආයතනය තුල සංවර්ධනය වෙමින් …

Continue Reading