070 6006 404

නවතම Windows 11 updateය ගැටළු සහිතය ??

Windows 11 update – KB5025305 යනු windows 11 සදහා මේ වන විට පැමින ඇති අවසාන යාවත්කාලීනය වන අතර එම ස්ථාපනය සමග සමහර භාවිතාකරන්නන් හට නෙක ගැටළු නිර්මාණය වෙමින් ඇති බවට වාර්ථා වනවා. windows 11 වලට සමාන්තරව Kaspersky antivirus solution භාවිතාකරමින් සිටින්නන් අතර මේ තත්වය බහුල බවටයි දැක් වෙන්නේ. මෙම යාවත්කාලීනය …

Continue Reading

Posted in update, windows 11 |

Microsoft වල ද responsible AI ethics දෙසට අවධානය.

Microsoft වල AI products සදහා වන privacy හා ethical ලේයරය පිලිබන්දව වැඩියෙන් අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටිනවා. ආයතනයේ උසස් නිලධාරියෙකු පවසන්නේ 350 ක කන්ඩායමක් දැනටමත් responsible AI භාවිතාවක් දෙසට කටයුතු කිරීම අරබා ඇති බවයි. එම ආයතනය දැනටමත් Bing Chat chatbot / search AI වැනි ව්‍යාපෘති ඔස්සේ Copilot products නිකුත් …

Continue Reading

Posted in AI, Microsoft |

Apple සදහා RSR ආකාරයේ යාවත්කාලීනයක්.

ප්‍රථම වතාවට Apple විසින් Rapid Security Response update ආකාරයේ යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට වාර්ථා වෙනවා. ඔවුන්ගේ iOS, iPadOS, macOS යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනම ඉලක්ක වන ලෙසට නිකුත්ව ඇති මෙම යාවත්කාලීනය පෙරදී මෙන් සාමාන්‍ය OS updates වලට සංයුත්තව එවීමේදී වන ප්‍රමාදය වලකාලීම ඔවුන්ගේ අරමුන ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් zero-day …

Continue Reading

Posted in Apple, Security |

වර්චුවල් මිනිසා

තොරතුරු තාක්ෂණයට තව දූරටත් ඔබගේ භාවිතාවන් විනිවිඳ යන්නට අවකාශයක් ඉතිරිව නැතුවා සේය. එසේමුත් එය පි‍ටුපසින් සිටින ප්‍රාග්ධණ සමුච්චන යාන්ත්‍රවලට නැවතීමේ ලකුනක් තම මෙහෙයුම් සදහා ගෙනෙන්නට කැමති නැති වනු ඇත. එය ක්‍රමයෙන් ඔබගේ මනස කය විනිවිද යාම තීව්‍ර කර ඇත. ඕබගේ වර්චුවල් පිටපතක් මිහිමත සක්මනට තව බොහෝ කල් නොවනු ඇත. එහි …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

2030 වන UK 99%කින් 5G වෙතට.

5G වෙතට පැමිනීම සෑම රටකම තාක්ෂණික ලේයරයේ ප්‍රධාන ඉලක්කයකි. UK වලින්ද පැවසෙන්නේ තමන් 2030 වන විට පූර්ණ 5G වෙතට පැමිනීමක් සැලසුම් කරමින් සිටින බවකි. දැනටමත් ප්‍රධාන පෙලේ භාවිතාවෙන් 77%ක් පමන basic 5G වෙතට පිවිස ඇති අතර ඔවුන් සැලසුම් කරන්නේ දැනට වන 4G තාක්ෂණයන් මත යැපෙන 5G වෙනු වට පූර්න ආකාරයේ …

Continue Reading

Posted in 5G | Tagged |

Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර දෙවන තැනට.

Statcounter වල ගනනයන් ගැන විවිධ මත ඇත. කෙසේ නමුත් ආසන්න මතයකට පිවිසෙන්නට එය ප්‍රමානවත් බව බොහෝ මතයයි. ඔවුන්ගේ April 2023 වාර්ථා පවසන්නේ Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර desktop browser අතර දෙවන තැන සටහන් කරගන්නට සමත්ව ඇති බවයි. කෙසේ නමුත් Apple Safari යනු non-cross-platform browser එකක් ලෙසට ගැනෙන අතර සමස්ථ …

Continue Reading

අනවශ්‍ය විට දුරකථනයේ සංවේධී බව පාලනය කරන්න.

අධි සංවේදනය සහිත නවීනතම දුරකථනය ඔබ සිතනවාට වඩා ඔබව දන්නෙක් වෙමින් සිටී. එය ඔබගේ සිරුරේ අභ්‍යන්තරයේ සිට ඔබගේ ආර්ථික, දේෂපාලණික, සංස්කෘතික හැසිරීම දක්වා බොහෝ තීරනාත්මක ලෙසට හදාරන්නක් වේ. තත්වය වඩාත් සංකීර්න වන්නේ එතැනින් නොනැවතී එම තොරතුරු සර්වර ගතව AI පදන්මින් අපමන වේගයකින් විශ්ලේෂනයටද සූදානම්වද සිටීම නිසාය. මෙතත්වයන් සමග තරමක් දුරට …

Continue Reading

Windows 10 සදහා අවසාන feature update එක නිකුත්වේ.

Microsoft සමාගම මේ වන විට version 22H2 යාවත්කාලීනය windows 10 සදහා වන අවසාන feature update එක ලෙසට නම් කර අවසන්ය. එනම් Windows 10යනු තව දුරටත් එම ආයතනයේ ප්‍රධාන අවධානයේ ඇති මෙහෙයුම් පද්ධතියක් නොවන බවට ඇගවුමකි. තවදුරටත් එම ආයතනය windows 10 සදහා මාසික යාවත්කාලීන ආරක්ශක පිලිසකර හා කුඩා දියුනු කිරීම් සමග …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

iPhone charging වලදී එහි උනුසුම් /ශීත බව බලපා හැක.

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ iPhone ය charging වලදී දැඩි උනුසුන් බව සේම දැඩි සිසිල් බව හානිකර වන බවකි. බොහෝ විට සමහර cases මේ සදහා හේතුවක් වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Apple වල නවතම software update වලදී මේ පිලිබඳව අනතුරු ඇගවීම් සමන්විත කරවන්නට එම ආයතනය කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම …

Continue Reading

Posted in Apple, iPhone |

Google+ වල සිට Google Chats වෙතට පැමිනීම.

Social networks යනු Online අවකාශයේ වර්ථමාන වඩාත් දිලිසුම් දෙන තාරකා බඳුය. ඒවා මිහිමත මිනිස් ජීවිත වලට කරමින් සිටින බලපෑම එතරම්ම විශාලය. හරි හෝ වැරදි කෙසේ වූවත් මේ ගත වන මොහොතේදීද තත්වය එසේය. Google+ යමු මෙම තාරකා අතරට එන්නට දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බැසගිය සමාග ජාලා උත්සාහයකි. Google ආයතන්යේ විසල් විසල් ශක්තිය …

Continue Reading

Posted in Google | Tagged , |

Click වෙනුවට Hover එකක් ඔස්සේ අවධිවන Search බව.

Search බව මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම අංගයකි. තම උපාංගය තුලට මෙන්ම සම්බන්දිත ජාලයන් ඔස්සේ එය නිරන්තරයෙන් විහිදීමට සූදානම්ව තිබීම ප්‍රධානතම අවශ්‍යතාවයකි. Windows 11 පෙර සංස්කරන ඔස්සේ පැමිනෙමින් ඇති අංගයන් අතර hover එකක් ඔස්සේ Search bar එකක් අවධිකරවා ගන්නට හැකිබව හදාරන්නන් අවධානයට ලක් කර සිටිනවා. සාම්ප්‍රධායිකව පැවති click අවධිකරවා ගැනීමක් වෙනු වට …

Continue Reading

Posted in New Feature, windows 11 |

Twitter Blue භාවිතාකරන්නන්හට 10,000 characters සීමාවක්.

Twitter යනු සමාජජාලා යුගයේ එක් වර්ණවත් අනන්‍යතාවයක්ව තිබිනි. මේ වන විට වඩාත් අර්බුධකාරී කාලයක් එය පසුකරමින් සිටින අතර නෙක ආකාරවලින් තම අනන්‍යතාවය ‍රැක ගන්නට එහි නව හිමිත්වය කටයුතු කරමින් සිටී. අලුත්ම නිවේදනයකට අනූව Twitter Blue customersලා හට තම tweets එකක සීමාව 10,000 characters දක්වා යන්නටත් එහි bold / italic text …

Continue Reading

Posted in Twitter | Tagged |