070 6006 404

Wi-Fi 7 සූදානම් වෙමින් ඇත.

Wi-Fi 7 පැමිනෙන්නට සූදානම් වෙමින් ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඔවුන් පවසන්නේ Wi-Fi 7 හැකියාව 2024 වන විට iPhones වලට සංයුත්තව පැමිනෙනු ඇති බවයි. Wi-Fi Allianc පවසන්නේ Wi-Fi 7 (802.11be) සමග ඉහල දත්ත හුවමාරු හැකියාවක් සමග පහල latency යක් වනු ඇති බවයි. අවම ලෙසට 30Gbps හැකියාවක් සමග වන එය AR/VR, …

Continue Reading

Posted in New Technology | Tagged |

ආරක්ශිත Wi-Fi Network එකක් සදහා.

ඔබේ Wi-Fi Network එක සුලබව පහර දෙන්නෙකුගේ ඉලක්කයක් විය හැකි බව හදාරන්නන් පවසයි. ඔවුන් යෝජනා කරන්නේ මෙම Wi-Fi hijackers ලා පහසුවෙන් මෙම උත්සහය ජයගන්නේ ඔබගේ නොසැලකිලිමත් කම නිසා බවය. මෙම පහර දෙන්නන් මේ දුර්වලතාය ඔස්සේ පැමින ඔබගේ මාසික දත්ත ගොනුව සොරාගන්නට තැත් කිරීම, ඔබගේ තොරතුරු සොරා ගැනීම ප්‍රමුක නෙක ආකාරවල …

Continue Reading

Posted in digital lifestyles, Security | Tagged |

Windows 11 Validation OS එක.

“Microsoft Validation OS” යනු සාමන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත් කරෑත්තක් නොවේ. එය Command Line (CLI) මූලිකව ක්‍රියාත්මක වන්නක් වන අතර එය lightweight OS එකක්ද වේ. එය hardware / software vendors, developers, technicians වැන්නන් සදහා නිකුත් කර ඇති අතර ගැටළු හදුනා ගන්නට හා නිරාකරනයට පහසු කරවන අමතර මෘදුකොටස් බරින් තොරව නිර්මාණය කර …

Continue Reading

Posted in Microsoft | Tagged |

ඉදිරි Windows වඩාත් ආරක්ශිත වන්නට නියමිතය.

Microsoft වලින් පසුගියදා ප්‍රකාශව තිබුනේ Windows 11 වල වැඩි ආරක්ශිත බව සදහා පදනම් වන්නේ දෘඩාංග ප්‍රමුක {hardware-based security} ආරක්ශිත බව ලෙසටය. එනම් Windows 10 සමග ප්‍රකාශව තිබුනු Windows 11 සමග අත්‍යාවශ්‍ය කෙරුනු Trusted Platform Module (TPM) නැතිනම් Secure Boot වැනි අංග නිසා බවයි. විටක Secure-by-default ලෙසට නම් කෙරෙන මෙම ආරශිත …

Continue Reading

Posted in OS, Windows |

Twitter වෙතට තව තවත් සීමා.

Elon Musk පවසන්නේ Twitter වලදී භාවිතාකරන්නෙකුට දෛනිකව කියවන්නට ලැබෙන posts ප්‍රමානය සීමා කරන්නට කටයුතු කරන බවයි. මීට පෙර Twitter කියා සිටියේ content කියවන්නේකුට Login අනිවාර්ය කරන බවකි. එසේම හිමිත්වය මෙම Login අනිවාර්ය බව තාවකාලික පියවරක් බවටද පැහැදිලි කර සිටින ලදී. Musk වැඩිදුරටත් පැහැදිලි කරන්නේ පෙරකි දෛනික කියවීම ප්‍රමානය verified accounts …

Continue Reading

Posted in Twitter |

AI අපව වසඟයට ගනු ඇත.

AI සමග තොරතුරු භාවිතාව හුදු නවීනතම මාධ්‍ය මොඩලයෙන් සිතන්නගේ හා ප්‍රකාශ කරන්නාගේ මොඩලයට පිවිසීම සිදුවෙමින් ඇත. කුරිරුවූ රොබෝ යන්ත්‍රය විසින් මිනිසාව භෞතිකව තලා පෙලා දමන භයංකාර සිහිනය අවසන් කර දමා මිනිස් වර්ගයා සිය කැමැත්තෙන් කෘතීම බුද්ධිය වැලද ගැන්නට සිදුවන වෙනස් ආකාරයක බිහිසුනු චිත්‍රයක් කරලියට පැමිනෙමින් ඇත.
Pubudu Siriwansa

Posted in AI, New Feature, New Technology |

AI වපසරිය පෙර අනුමානනයෙන් තොරය.

මිනිස් වර්ගයා සමග වසර සිය දහස් ගනනක් තිස්සේ වැඩුනු හා ඔවුන්ව තීර්නතාමකව ඔසවා තැබූ ගණිතමය හා තාර්කික හැකියාව අද වන විට නිමේශයක්මතට ගොනුකරන්නට පරිණතවූ ගනක හැකියාවේ ඉහල තලයක් වන AI සමත්ව තිබෙනවා. එය නිර්මාණය කරන්නට නියමිත වෙනස කෙබඳුදැයි කිසිවෙකුට තවමත් තවමත් අනුමාන කරන්නට වන අසමත්කමම එම වෙනසේ ගබුරු බව මොනවට …

Continue Reading

Posted in AI, New Feature, New Technology |

DuckDuckGo වෙතින් windows සංස්කරණයක්.

DuckDuckGo වෙතින් Windows සදහා නව browser සංස්කරනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. මෙය DuckDuckGo විසින් Mac version බ්‍රවුසර නිකුතුවෙන් වසරකට පසු පැමිනෙන්නක් ලෙසටයි වාර්ථා වෙන්නේ. මෙම නව Windows browser නිකුතුව සමග වන අංග අතර online වලදී anonymousව සිටින්නත් YouTube වලදී adverts blocks හැකියාවද වන බවටයි පැහැදිලි කරන්නේ. එසේම Facebook, …

Continue Reading

Posted in Browser, Windows | Tagged |

Windows 10 / 11 සදහා non-security යාවත්කාලීන පෙර සංස්කරණ

අද Windows 10 හා wondows 11 සදහා non-security යාවත්කාලීනයක පෙර සංස්කරණයක් නිකුත්ව ඇති බවට නිවේදනය වෙනවා. මෙය Windows 10 වල දැනට සහය දක්වන එකම සංස්කරණය වන 10 version 22H2 සදහා පමනක් මෙන්ම Windows 11 සදහා අදාලව නිකුත්ව තිබෙනවා. windows 11 වලදී මෙම සංස්කරණය විසින් “Moment 3” update. සමග නිවේදනය වූ …

Continue Reading

ChatGPT iOS app සමග Bing සංයුත්ත වේ.

GPT-4 යනු multimodal large language model (LLM) එකක් වන අතර එහි පැමිනීමත් සමග පැවසුනේ September 2021 වලින් පසු තොරතුරු වලින් තොරව තම සේවාව සපයන්නට සූදානම් බවයි. එසේම OpenAI පැවසුවේ එය ස්වංහැදෑරීමක් ඔස්සේ වත් මෙම දිනෙන් පසු තොරතුරු ගෙනෙන්නට සමත් නොවනු ඇති බවයි. මේ වන විට ChatGPT iOS app වලට සංයුත්තවන …

Continue Reading

Posted in AI, AI chatbot, generative AI | Tagged |

WhatsApp Business භාවිතාව 200 million ඉක්මවයි.

Meta වලට හිමිත්වය ඇති නැතිනම් Facebook වල මව් සමාගමමේ තවත් සේවාවක් ලෙසට ක්‍රියාත්මක WhatsApp වල WhatsApp Business සදහා මේ වන විට 200 million භාවිතාකරන්නන් පිරිසක් වන බවටයි නිවේදනය වන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Click-to-WhatsApp දැන්වීම සදහා තව දුරටත් Facebook / Instagram ගිණුම් අවශ්‍ය නොවනු ඇති බවයි.ඒ අනූව WhatsApp Business app …

Continue Reading

Posted in WhatsApp | Tagged |