070 6006 404

Windows 10 සදහා මේ සතියේ එන දෙවන යාවත්කාලීයත් පැමිනේ….

  Microsoft ආයතනය තම Windows 10 සදහා සතියක් තුලදී පැමිනෙන දෙවන යාවත්කාලීනයද නිකුත්වන ලද බවට වාර්ථා වනවා. මින් පෙර යාවත්කාලීනය BSOD( Blue Screen of Death) සදහා වූවක් වන අතර මෙවර යාවත්කාලීනය Internet Explorer හි Flash player සදහා වන බවටයි වාර්ථා වන්නේ. KB3018943 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය 8.5 MB සැහැල්ලු ප්‍රමානයේ එකක …

Continue Reading

iOS වල default මට්ටමේ search engineය Google වල සිට Bing වෙතට…

   දැනට Apple ආයතනයේ iOS devices සදහා default මට්ටමේ සෙයුම් යන්ත්‍රය ලෙසට භාවිතවන Google සමග එලබි එකගතාවය එන වසරේ අවසන් වීමට නියමිත අතර මීලගට මේ සදහා Apple තොරාගන්නේ Bing වීමේ වැඩි ඉඩක් ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනනවා. පසුගිය සතියේ Mozilla ආයතනයද තම Firefox සදහා සෙයුම් යාන්ත්‍රනය Yahoo ලෙසට තොරා ගැනීමේ තීරනයක සිටින …

Continue Reading

Posted in iOS | Leave a reply

HandBrake පහසු Vedio පරිවර්ථක මෘදුකාංගයකි!!!

  Vedio වල formats අතර ගැටලුව බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගත්තකි. උපාංග අනූව මෙන්ම අදාල Players වල වන පහසුකම් වලට අනූව ඒවා මෙම formats අතර Convert කර ගැනීම සදහා විටක මිලදී ගත යුතු මෘදුකාංග සංස්කරනවල අයතා මට්ටමින් සංක්‍රීය කරගෙන භාවිතයට යාම නිසා ගැටලුවලට මුහුන දෙන භාවිතාකරන්නන්ද බොහෝය. මෙම මෘදුකාංගය GPL-licensed යටතේ …

Continue Reading

Posted in Software | Leave a reply

Patch My PC සමග ස්ථාපිතව ඇති මෘදුකාංග යාවත්කාලීනව තබාගමු..

   බහුල අන්තර්ජාල භාවිතයක් ඇති මෙවන් යුගයකදී නිසි පරිදි යාවත්කාලීන නොවූ මෘදුකාංග තම පරිගණකය මත ස්ථාපිතව පැවතීම භාවිතාකරන්න වෙතට ගෙනෙන්නේ මහත් අපහසුවක් විය හැක. බොහෝ විට නෙක කාරනා සදහා විශාල මෘදුකාංග සංක්‍යාවක් ස්ථාපනයව ඇති පරිගණකයකදී ඒවා අතරින් යාවත්කාලීන අවශ්‍යව ඇති මෘදුකාංග තොරා ගැනීම මෙන්ම විටක ඒවා ස්වංක්‍රීයව යාවත්කාලීන වීමට සැකසුම් සහිතව …

Continue Reading

Posted in Software | Leave a reply

Sony Pictures වෙතට Hack ප්‍රහාරයක්

    ගෙවී ගිය රාත්‍රියේ SONY ආයතනයේ Sony Pictures කොටසේ පරිගණක පද්ධතිය hack වීමකට ගොදුව ඇති බවටයි වාර්ථා වූවේ. එම කොටසෙයි බලධරයන් වහාම අදාල සේවකයන් ආයතනයෙන් ඉවත්කරන්නට තීරනය කරන ලද්දේ වඩ වඩාත් තවත් පරිගණ එමප්‍රහාරයට ලක්වීම අවමකර ගැනීමේ අරමුනිනි.“#GOP” ලෙසින් නම් කරගත් කන්ඩායමක් මෙම hack ප්‍රහාරයේ වගකීම බාරගෙන ඉල්ලීම් කිහිපයක් ‍රැගත් imageයක් …

Continue Reading

Posted in Hack | Tagged | Leave a reply

Windows phones සදහා වන VLC media player බීටාවට දැන් අයදුම් කල හැක…

  VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන …

Continue Reading

Yahoo Mail වල ප්‍රමාද දෝෂයක්!!

  Yahoo ආයතනය නිවේදනය කරන්නේ තම Yahoo Mail සේවයේ සමහර භාවිතාකරන්නන් වෙතට මතුව ඇති තම මේල් භාවිතාවේ වේගය අඩුවීම හෝ භාවිතාවට නොහැකිවීමේ ගැටලුව මුහුද අභ්‍යන්තරයේ දිවෙන fiber cable වලට හානි වීමේ ගැටලුවක් නිසා බවයි. ඔවුන් පවසනවා එම නඩත්තුවට අදාල ආයතනය මේ වන විට ගැටලුකාරී ස්ථානය හඳුනා ගෙන ඇති බවත් ක්‍රමයෙන් පිලිසකර …

Continue Reading

Posted in Uncategorized | Tagged | Leave a reply

සෙයුම් යාන්ත්‍රන වලටද “ඔබ සාපේක්ෂයි”

      අන්තර්ජාලය පලමු කාලයේ අර්ථ දක්වන්නට වූවේ විශ්වය ගම්මානයක් බවට පත්කරන්නට පැමිනි තාක්ෂණයක් ලෙසටය. එහිත් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) තත්වය වඩාත් ප්‍රායෝගික කරන්නට මැදහත් වන්නා ලෙසට පිලි ගැනිනි. ලෝකයේ කොතැනක සිට උවත් එකම ආකාරයට පහසුවෙන් ලොව කොතැනක වුවත් තිබෙන අන්තර්ජාලයට සම්බන්ද Text සටහනක්, audioවක් මෙන්ම videoවක් භාවිතාකරන්නට පැමිනෙන්නාට හැකියාව …

Continue Reading

Images ලෙසට එන Android Malware වක්

Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු …

Continue Reading

Windows 10 හි Technical Preview පෙල පැමිනෙන්නේ වඩාත් ක්‍රමවත්වය….

  Microsoft ආයතනය තම Windows 10 සමග වඩාත් සමීප හා සියුම් හැදෑරීමක නිරතව සිටී. තවමත් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පෙර සංස්කරනයක සදහා නොපැමින ඇති එම නිකුතූන් පෙල ප්‍රධාන ලෙසින් ආයතනෛක මට්ටමින් වන භාවිතාවන් සදහා වඩා ඉලක්ක සහගතව Technical Preview ආකාරයේ සංස්කරනයන් නිකුතුවක තිබේ. මෙම Technical Preview නිකුතූන්පෙල තුලද වඩාත් සංවේධීව කටයුතු …

Continue Reading

Posted in OS | Leave a reply

Glary Utilities නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්…

   නෙක ආකාරයක අවශ්‍යතා සපුරා ගන්නට පරිගණකය වෙතට විවිධ ආකාරයේ මෘදුකාංග ඔබ පරිගණකය මතට ස්ථාපනය කර ගන්නාවා සේම එම සමස්ථ පරිගණකයේම ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගෙන යාමට සහය වන මෘදුකංගයක් ස්ථාපනය කර තිබීම බොහෝ විට වැදගත් විය හැක. එම අවශයතාවයන් සපුරා දෙන system tools හා utilities කිහිපයකම එකතුවක් ලෙසට වන මෘදුකාංගයක් ස්ථාපනය …

Continue Reading

Posted in Software | Leave a reply

Angry Birds ක්‍රීඩාවන් for free

   Windows Phone භාවිතාකරන්නන් සදහා සියලුම Angry Birds ක්‍රීඩාවන් නොමිලේ ලබා දීමක් නිවේදනය වනවා. එලබෙන නිවාඩු සමය වෙනුවෙන් වන මෙම අවස්ථාව සීමිතකාලයක් සදහා වන බවට ඔවුන් නිවේදනය කර සිටිනවා. පසුගිය වසර පහක කාලයක නිකුත්වූ ජනංප්‍රිය Angry Birds Space’ , both Star Wars වැනි ක්‍රීඩා අංග සියල්ල සදහාම මෙම දීමනාව අදාල වන …

Continue Reading

Posted in Games | Leave a reply