070 6006 404

FormatFactory 3.5 සමග ගොනු අතර පරිවර්ථනය පහසුය.

   video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, …

Continue Reading→

Posted in Software | Leave a reply

‘Right to be forgotten’ වඩාත් පුලුල්ව ක්‍රියාත්මක විය යුතුයි…

   European Union පවසන්නේ ‘Right to be forgotten’ නෛතික භාවිතාව privacy දෙසින් සැලකීමේදී ජයංග්‍රහනයක් වන බව වුවත් වඩාත් සාධනීය ප්‍රථිපල සදහා එහි වැඩි වර්ධනීය බවක් පැමිනිය යුතු බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ප්‍රථිපල තුලින් ඉවත් කිරීමක් කිරීමේදී ප්‍රාදේශීය මට්ටමට සීමා වීම ගැටලුකාරී බවයි. උදාහරනයක ලෙසින් ඉල්ලීමක් ඔස්සේ යමෙකුගේ තොරතුරක් google.co.uk වෙතින් …

Continue Reading→

AnyDesk සමග දුරස්ථ පරිගණකයකට පහසුවෙන් පිවිසෙමු….

   වර්ථමාන තොරතුරු අවකාශය භාවිතාකරන්නෙකුට remote desktop system මෘදුකාංගයක් වැදගත් වන අවස්ථා බොහොමයකි. දුරස්ථව හිඳ තම data, images, videos හා applications සමග කටයුතු කරන්නට වීමේදී මේ හා සමාන අනෙකුත් මෘදුකාංග සමග සැලකීමේදී මෙම AnyDesk මෘදුකාංගය කාර්යක්ශම බවින් වැඩි බවටයි පිලි ගැනෙන්නේ. භාවිතාකරන්නෙකුට CAD, video editing, office suite භාවිතාවන් සමග හෝරා ගනනක් …

Continue Reading→

Posted in Software | Leave a reply

Fitness Tracker හඳුනාගනිමු….

  Fitness Trackers යනු අතේ පැලඳුමක් ලෙසට විත් එහි වන සංවේධකයන් (Sensors) ඔස්සේ එම භාවිතාකරන්නාගේ heart rate , Calorie instake , stress level වැනි පමනක් නොව ඔබ නින්ද ලබන කාල ප්‍රමානය පවා හදාරමින් එම තොරතුරු සම්බන්ධිත Phoneය ට හෝ tablet වෙතට ගෙනෙන සහයකයෙකි. සැබවින්ම මේවාට ඔබ තබන ලද පියවර සංක්‍යාව මෙන්ම …

Continue Reading→

වසර 19 පැරනි Windows Bug එකක් සදහා පිලිසකර පැමිනේ. XP වලට වඩාත් අනතුර විවෘතවේ!!!!

  මේ මාසයෙ Microsoft වල සුපුරුදු “Patch Tuesday ගොනුව සමග වසර 19ක් තිස්සේ Windows සමග තිබූ දුරවලතාවයක් සදහා පිලිසකරයක් එවන්නට කටයුතු කර තිබිනි. මෙම පිලිසකරය Windows vista , 7 , 8 , 8.1 සදහා අදාලව නිකුත්කොට තිබුන මුත් XP සදහා අදාල වන ලෙසට නොවිනි. IBM හදාරන්නැක් විසින් විස්තරකර තිබූ මෙම දුර්වලතාවය …

Continue Reading→

Rovnix Trojanය වඩාත් නව මුහුනුවරකින් පැමින ඇත….

  Bitdefender ආයතනය පසුගියදා වාර්ථා කර සිටියේ UK වල පමනක් පරිගණක 130,000 පමනක් Rovnix Trojan යෙන් ආසාධිතව පවතින බවය. Spam Emails ඔස්සේ පැතිරෙමින් ඇති මෙම හානිකරය තවමත් ප්‍රබල මට්ටමක පවතින බවය. ඔවුන් පවසනවා මෙම Rovnix වල නවතම සංස්කරන වලට Encrypted මට්ටමින් හුවමාරුවන තොරතුරු ඔස්සේ නයවර පත් අංක, වැනි පෞද්ගලික මට්ටමේ තොරතුරු …

Continue Reading→

Posted in Malware | Leave a reply

Advanced Mobile Locations(AML) ඔස්සේ හදිස්සි උදවු ඉල්ලන ඇමතුම් කරුවන්ට වැඩි පහසුවක්

  Advanced Mobile Locations(AML) තාක්ශනය ඔස්සේ හදිසි උපකාර ඉල්ලා එම මධ්‍යස්ථානවලට පැමිනෙන දුරකථන ඇමතුම් සදහා වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවට පැවසෙනවා. HTC, BT, EE යන ආයතන කිහිපයක දායකත්වයෙන් නිර්මානය වන මෙම තාක්ශනය ඔස්සේ දුරකථන ඇමතුම් දුන් ස්ථානය හදුනා ගන්නට අවශ්‍ය සහය ස්වක්‍රීයව TEXT අකාරයට නිකුත්වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. භාවිතාකරන්නා හදිස්සි …

Continue Reading→

Net Neutrality හානිවන යෝජනා EU වල අවසන් සලකා බැලීම්වල….

  අන්තර්ජාලය තුල හුවමාරුවන සෑම තොරතුරු Bit එකක් සදහාම එක සමාන නැතිනම් කිසිදු Bit එකක් සදහා ප්‍රවනතාවක් ලබා නොදීමේ ස්වභාවය Net Neutrality ලෙසට පිලි ගැනේ. මේ අපූර්ව සුවිශේෂි බව ලොව පුරා විසිරී සිටින අන්තර්ජාල භාවිතාකරන්නන් වෙතට සමානව සැලකීමක් ලෙසටද හඳුනා ගත හැක. පසුගිය කාලයේ මතුපිටට පැමිනි යොජනාවක් වූවේ internet service providers …

Continue Reading→

මීලග iPhone නිකුතුව සමග sapphire display එනු ඇත…

   Apple දුරකථන ලෝලයින් අතර වූ බලපොරොත්තුවක් වූවේ iPhone 6 හා 6 Plus සමග sapphire crystal ආකාරයේ display එනු ඇති බවටය. එය එසේ සිදු නොවුනු මුත් පලවන නවතම නිල නොවන තොරතුරු බලාපොරොත්තු පල කරමින් සිටින්නේ Apple ආයතනය තම මිලග iPhone නිකුතුව සමග sapphire display සමන්විත කරවන්නේ සැලසුම් කරමින් සිටින බවක්ය. Foxconn …

Continue Reading→

Wise Disk Cleaner 8.3.5.590

     ඔබේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාවත් සමග අනවශය ගොනු කොටස් වලින් නිතරම පිරීයන්නට ඉඩ ඇති ස්ථානයකි. ඒවා අතර නියමිත පරිදි අස්ථපනය නොවූ මෘදුකාංග කොටස්, තාවකාලිකව තැන්පත් වන Internet Files වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. කලකට වරක් මෙසේ ‍රැස් වන අනවශ්‍ය(junk files) ගොනු රටා ඉවත්කර දැමීම Hard Disk එක මත නිදහස් අවකාශය …

Continue Reading→

Posted in Software | Leave a reply

Paint.NET

  පරිගණකයක් භාවිතාකරන කවර ආකාරයේ භාවිතාකරන්නෙකුට වුවද Image එකක් හෝ Photo එකක් මද සංස්කරනයකට ලක් කර ගන්නට අවශ්‍ය වීම දෛනික අවශ්‍යතාවයකි. සමහර භාවිතා කරන්නන් මේ සදහා මිල අධික මෘදුකාංගයක අයතා සංක්‍රිය කර ගැනීමක් සහිත සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපනය කර ගනිමින් පරිගණකයට අනවශ්‍ය බරක් මෙන්ම හානිකර බවක් පිලිබදව අනවශ්‍ය අනතුරකටද විවර වේ. …

Continue Reading→

Posted in Software | Leave a reply

Skype 6.22.64.107

   Skype යනු VoIP (voice over Internet protocol) ආකාරයේ ක්‍රියාකාරීත්වයක් ගෙනෙන මෘදුකාංගයකි. ලොව පුරා අති මහත් භාවිතාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරන නිතරම තම පරිගණකයේ වීම වැදගත් වන්නේ පහර දෙන්නන්ගේද වැඩි අවධානයක් නිතරම දිනා ගන්නා මෘදුකාංගයක් බවට එය පත්ව ඇති බැවිනි. ලොවපුරා සිටින අපමන භාවිතාකරන්නන් පිරිසක් පුද්ගලික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද …

Continue Reading→

Posted in Software | Leave a reply