තොරතුරු ලෝකයේ හඳවත බදු ප්‍රොසෙසර ලොකයේ Intel වෙතට හිමිවන්නේ ප්‍රධානතම තැනකි. ඔවුනගේ ප්‍රොසෙසර් නිෂ්පාදන පෙලෙහි මීලග නිකුතුව එනම් 6th generation වල මීලග සූදානමෙහි නොනිල තොරතුරු කිහිපයක් මේවන විට පැමින ඇත. මෙම නිකුතූන් වල Desktop සංස්කරනයන්ගේ නිකුතූන් 10ක් පිලිබදව තොරතුරු පැමිනෙමින් ඇති අතර ඒවායේ benchmarking data සැසදීමේදී 15% ක ක්‍රියාකාරීත්වයේ ඉදිරියට …
Continue Reading












