070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

iOS 18 අනුමාන කිරීම්.

Posted on February 18, 2024February 18, 2024 by author admin

පසුගිය වසර 10 සැලකීමේදී සෑම සැප්තැම්බරයකදීම නව iOS නිකුතුවක් පැමිනීම සිදුව තිබේ. මේ අනූව උපකල්පණය වන්නේ මෙම සැප්තැම්බරයේදී ද නව නිකුතුවක් එනම් iOS 18 වල පැමිනීම සිදුවෙනු ඇති බවය. එය බොහෝ විට iPhone 15 වල සිට iPhone SE දක්වා සහය දක්වනු ඇති බවට උපකල්පනය කල හැක. එනමුත් නිර්මාණය වෙමින් ඇති නව ප්‍රවනතා සමග සැකීමේදී AI මිත්‍ර නවාංග සදහා මෙම උපංග පෙලම අසමත් වීම තුල නව මෙහෙයුම් පද්ධති ය සදහා සහය දක්වන්නට මෙම නිකුතූන් අතරින් සමහර ඒවා අසමත් වනු ඇත. දැනටමත් පලව ඇති අනුමාන වලට අනූව iOS 18 යනු සාපේක්ෂව විශාලතම නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ඉහලින්ම වේ.
Apple විසින් generative AI දෙසට දක්වන ප්‍රවනතාවය තවමත් කැපී පෙනෙන මට්ටමේ නොවුනද නව නිකුතුව තුල Siri සමග “Generative AI” බව සංයුත්ත වීම ඉහලිම වන බලාපොරොත්තුවකි. Siri පමනක් නොව සමස්ථ මෙහෙයුම් පද්ධතිය තුලටම හැකි හැම ආකාරයෙන්ම AI බව සංයුත්ත කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත. දැනටමත් ආයතනය එලබෙන නිකුතූන් සමග Rich Communication Services (RCS) සහය වන බවට පවසා ඇති අතර එය පහසු messaging හැකියාවක් ගෙනෙනු ඇත. උදාහරණයක් ලෙස ඔබගේ message වලට ලබන්නාට ලැබුනු බව කියවූ බව වැනි තහවුරු කිරීම් වනු ඇත. එපමනක් නොව Apple වල Vision Pro සංයුත්ත වීම සමග වඩාත් සුනම්‍ය බවක් එය ‍රැගෙන ඒනු ඇත.
Pubudu Siriwansa

Posted in Apple | Tagged iOS 18 | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa