භාවිතාකරන්නන් අතර වඩාත් තෘප්තිමත් මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වන්නට windows 10 සමත් වෙමින් ඇති බවටයි නවතම හැදෑරුම් වාර්ථා පැහැදිලි කරන්නේ. ඇමරිකානු භවිතාකරන්නන් 1000 ක් ඇසුරින් කරන ලද මෙම මත විමසුමට අනූව windows 8 වෙතට 28%-27% වන විට windows 7 වෙතට 30% ලෙසට සටහන් වූ අතර windows 10 වෙතට 60% ක …
Continue Reading












