070 6006 404

Category: Windows 10

windows 10 සදහා වන පලමු යවත්කාලීන එකතුව….

      Microsoft සමාගම windows 10 සදහා වන ප්‍රථම යාවත්කාලීන එකතුව මේ වන විට නිකුත් කොට තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීන ගොනුව සමග නවාංග කිසිවක් පැමින නැති මුත් මෑත කෙටි කාලයක් තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන් ගේ එකතුවක් මෙහි වන බවය. යම් භාවිතාකරන්නෙකු මෑත කාලිනව පැමිනි සියලුම යාවත්කාලීන ලබා ගෙන තිබේ …

Continue Reading→

Posted in Windows 10 |

start මෙනුවේ ගැටලුව…

   මෑතකදී Windows පිලිබදව මතවාදීව පැමිනි ගැටලුවක් වූවේ start මෙනුව ඉක්මවා යන්නට ඔවුන් ආයතනයක් ලෙසට තවමත් අසමත්වී ඇතිය යන්නය. වසර ගනනාවකට පෙර පැමිනි Windows පෙර සංස්කරනයක් සදහා මුලින්ම start මෙනුව නිර්මාණය කල පුදගලයා පවා මේ පිලිබදව තම මතය දක්වා තිබිනි. තවත් දෙසකින් සැලකීමේදී windows 8 අසමත්qවීම පිලිබදව වන විවේචනයන් අතර වඩාත් …

Continue Reading→

Posted in Windows 10 |

Windows 10 ගැන ඇති නෙක ආකාර ගත් විවරන අතර ……

         හොඳයි අපිට මෙහෙම හිතන්න පුලුවන්. Windows 10 ගැන ඇති නෙක ආකාර ගත් විවරන අතර වඩාත්ම විප්ලවකාරී අර්ථ දැක්වීමක් වන්නේ එය Windows 8 වලින් ඇරබුනු ඔබගේ පරිගනකට යනු තවදුරටත් එහි භෞතික සීමාව නොවේ යන්න අවසන් වශයෙන් තහවුරු කර සිටින්නක් යන්නය. හිතන්න XP යුගය ඔබේ සමස්ථ පරිගණක හැකියාව එහි දෘඩ තැටිය ප්‍රමුක …

Continue Reading→

Posted in Windows 10 |

Windows 10 නවතම තොරතුරු…

        නිල නිකුතුවෙන් පැය 24ක් ගතවන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය ලොවපුරා පරිගණක මිලියන 14කට අදික ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවට Microsoft නිවේදනය කර සිටිනවා.  මෙම පිරිස අතර මිලියන පහකට අධික පෙර අත්හදා බලන්නට පැමිනි Insidersලා මිලියන පහක් ද වන අතර එසේමුත්  මිලියන 9ක් පමන මෙම කාලය තුල ප්‍රථම වතාවට Windows …

Continue Reading→

Posted in Windows 10 |

ඔබව ආපසු අනාගතයට කැඳවන Windows 10

    වඩාත් පූර්න සැකසුමක් ක්‍රියාකාරීත්වයක් ‍රැගෙන එන්නට Windows 10 සූදානම්ය. සාපේක්ෂව සැලකීමේදී ලොවපූරා බිලියන ප්‍රමානයක අත්හදා බලන්නන් අතින් වඩාත් හැඩවූ නිවැරදි වූ මෙම මෙහෙයුම් පද්ධතිය Windows 8 සමග ආයතනයෙන් යම් ප්‍රමානයකට ගිලිහී ගිය අවධානය නැවත ගෙනැවිත් ඇත. වඩාත් නම්‍යව හැසිරෙන නව Start මෙනුව Live Tiles වලින් වලින්ද සමන්විතව ඔබගේ කැමැත්ත පරිදි …

Continue Reading→

Posted in Microsoft, Windows 10 |

Windows 10 සාර්ථක වීමේ අනාවැකි….

     Windows 10 සමග නැවත භාවිතාකරන්නන්ගේ අවධානය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙතට ගෙනෙන්නට Microsoft සමත්වනු ඇති බවට හදාරන්නන්ගේ අනාවැකි පලවෙමින් තිබෙනු දැයිය හැකි වාතාවරනයක් නිර්මානය වෙමින් ඇත්තේ එහි අවසාන සංස්කරනය පැමිනෙන්නට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇති පරිසරයකදීය. ඉතා සරල මට්ටමේදී Start මෙනුව නැවත පැමිනීම Pc වාතාවරනයකදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථක විමට …

Continue Reading→

Posted in Microsoft, Windows 10 |

Windows 10 ආයතනික සහය කාලය 2025 දක්වාය…

Windows 10 නිල නිකුතුවට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇත. පලමු පෙර නිකුතුවේ සිටම වෙනස් මගක් ගත් Windows 10 වල වේගවත් පෙර නිකුතූන් පෙලක් පැමිනි අතර එම සංස්කරන අත්හදා බලන්නන් ප්‍රධානව කොටස් දෙකක් සමග වඩ වඩාත් සාර්ථකව අත්හදා බලමින් මේ වන විට අවසන් අදියරට පැමිනෙන්නට සූදානම් වෙමින් සිටී. මෘදුකාංග සමාගමක සිට …

Continue Reading→

Posted in Microsoft, Windows 10 |

Windows 10 එන්නේ එලබෙන 29දාය….

   Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 නිකුතුව ජූලි 29ට මේ වන විට සැලසුම්ව අවසන්ය. මෙතෙක් පැවති Microsoft සම්ප්‍රධාය වෙනස් කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය සදහා පෙර අත්හදා බැලීම් සංස්කරන පෙලක්ම වේගවත් නිකුතූන් ලෙසට පසුගිය කාලයේ පැමිනි අතර එයද අත්හදා බැලීමේ මට්ටමින් භාවිතාකරන්නන් දෙකොටසක් අතර ලොව පුරාවට විමසා බලන්නට …

Continue Reading→

Posted in Windows 10 |

Windows 10 වඩ වඩාත් වෙනස් වෙමින් ඇත…

   Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start …

Continue Reading→

Posted in Windows 10 |

Windows 10 Mobile ලෙසට එය නම් වනු ඇත..

    Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනයකට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින කාලපරිච්චේදයකි. ස්පර්ශක තිර මිත්‍ර windows 8 හා 8.1 වල ‍රැගෙන විත් තිබූ අනිවාර්ය අංගයන් තුලනය කරමින් හා Start මෙනුව නැවත ගෙනෙමින් සමග බොහෝ නවාංග ‍රැගෙන එන මෙම ප්‍රධාන සංස්කරනය පිලිබදව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අවධියක මීලග අවධානය …

Continue Reading→

Posted in Microsoft, Windows 10 |

වඩාත්ම ආරක්ශිත බ්‍රවුසරයකි Edge -Microsoft…

   Microsoft සමාගම තම නවතම Edge බ්‍රවුසරය පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලිකරන්නට කටයුතු කරමින් සිටිනවා. Project Spartan ලෙසට මුලින් නම් දරමින් පැමිනි මෙම බ්‍රවුසරය සමග වඩාත් නම්‍ය, වේගවත්,ආරක්ශිත භාවිතාවක් සහතික කරන්නට ආයතනය දැනටමත් කටයුතු කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ Windows 10 සමග වන මෙම බ්‍රවුසර භාවිතාව සමග phishing attacks, malicious …

Continue Reading→

Posted in Browser, Microsoft, Windows 10 |

Skype Translator විවෘතව අත්හදා බලන්නට දැන් හැක…

     Skype Translator යනු තොරතුරු ලෝකය වෙතින් මිනිස් වර්ගයා වෙතට පැමිනි වඩාත්ම ඵලදායී නිකුතුවක් බව විචාරනය වෙමින් ඇත. එක් භාවිතාකරන්නෙකු තම භාශාවෙන් කථාකරන අතර අනෙක් සහභාගී වෙන්නා වෙතට ඔහුගේම භාෂාවෙන් අහුම්කන් දෙන්නට මෙන්ම ඔහු ඔහුගේ භාෂාවෙන් කථාකරන විට පලමු භාවිතාකරන්නා වෙතට තම භාෂාවෙන් අහුම් කන් දෙන්නට හැකිවීම ඒ වෙතින් එන පහසුවයි. …

Continue Reading→

Posted in Microsoft, Windows 10 |