070 6006 404

Category: OS

ලොව මෙහෙයුම් පද්ධති භාවිතාව

Statcounter තම  November 2022 report එක පලකරමින් පවසන්නේ Windows 11 සෙමින් මුත් ස්ථාවර වීමක් පෙන්වමින් තිබෙන බවයි. Windows 10 තම භාවිතය 70% වලින් පහලට එමින් 69.77%  ලෙසට වාර්ථා කරන්නේ පසුගිය මාසයට සාපේක්ශව -1.49 පහල යාමකින් වන අතර Windows 7  10.24% ක භාවිතාවක් සටහන් කරමින් සිටිනව බවට පැහැදිලි කරනවා. Microsoft  දැනටමත් …

Continue Reading

Posted in Android, iOS, Microsoft, OS | Tagged |

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |

Windows මාසික යාවත්කාලීන ගොනුව.

CVE-2022-37969 යනු Microsoft ආයතනය තම Tuesday 13 September මාසික යාවත්කාලීන ගොනුව සමග පැමිනි එක් යාවහ්කාඅලීනයකි. එය Windows 8.1, 10,11 සංස්කරන වලට සේම Windows 7 වලටද අදාලව නිකුත්කරන ලද්දක් බව පැවසේ. zero-day vulnerability ගනයේ දුර්වලතාවයකට පිලිසකරයක් ලෙසට වන මෙම නිකුතුව January 2020 වන විට සම්පුර්නයෙන් ආයතනයේ සහය අවසන් කරන ලද සංස්කරනයක් …

Continue Reading

Android 13 අවසාන අදියරට.

Google මේ වන විට තම Android 13 සදහා අවසාන පෙර සංස්කරනය නැතිනම් Beta 4 සදහා පිවිස තිබෙනවා. මේ අනූව එම ආයතනය Android 13 ලෙසට නම්ව ඇති තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය සදහා සූදානම් බවටයි ඇගවෙන්නේ. නව සංස්කරනය සමග වන්නට නියමිත වඩාත් ආකර්ෂණීය අංග පිලිබඳව දැනටමත් කථා බහට ලක්ව …

Continue Reading

Posted in Android, Google, OS | Tagged |

Windows 12 පිලිබඳව ඉගි පලවෙමින් ඇත.

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට …

Continue Reading

Posted in Microsoft, New Feature, Windows | Tagged |

Windows / Android අතර වැඩි සුහද බවක් සදහා …

මෙහෙයුම් පද්ධති අතර කලාපය තවදුරටත් භාවිතාකරන්නා දෙසින් මෙන්ම ඒවායේ නිර්මාපකයන් දෙසින්ද මහත් බාදාවක්ව තිබේ. දෛනික ජීවිතය වඩා වන උපාංග බහුල වන විට මෙන්ම ඒවායේ විවිධ වන මෙහෙයුම් පද්ධති වන විට තත්වය සංකීර්නවීම හැම අතින්ම අභියෝගයක්වීම දැකිය හැකිය. Microsoft සමාගමද තම මෙහෙයුම් පද්ධතිය හා Android අතර අවකාශය වඩාත් සුහද වන විසඳුම් …

Continue Reading

Posted in Android, Microsoft, OS, windows 11 |

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන “W10DigitalActivation.exe” තුල පැමිනෙන්න “W10DigitalActivation” msi ගොනුවක් සමග “W10DigitalActivation_Temp” ලෙසට නම් වන file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක Windows Defender …

Continue Reading

Posted in Malware, OS, Windows | Tagged , |

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus …

Continue Reading

Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට.

AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම …

Continue Reading

Posted in OS, Windows, windows 11 |

Kraken හානිකරය ගැන අනතුරු ඇගවේ.

Microsoft සමාගම තම ආරක්ෂක මෘදුකාංගය වන Window Defender වල පසුගිය කාලයේ එක් කල වෙනසක් ඔස්සේ පහර දෙන්නන් malicious payloads එකක් ඉලක්කවන පරිගණක වල ස්ථානගත කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා. එම ආයතනය විසින් කල එම වෙනස් කම ඔස්සේ සමහර directories සදහා Defender scans වලදී bypass කරන්නට අවස්ථාව සලසන ලද …

Continue Reading

Raspberry Pi OS වල 64-bit download සූදානම්.

තොරතුරු තාක්ෂණය දෙසට වඩාත් ප්‍රායෝගිකව පැමිනෙන්නන්ගේ සිත් ගන්නා භවිතාවක් ලෙසට Raspberry Pi Foundation (RPF) ගෙනෙන Raspberry Pi OS එක හැඳින්විය හැක. එම ආයතනය පවසන්නේ මෙතෙක් කල් තම මෙහෙයුම් පද්ධතිය සීමාවූ 32-bit වලින් ඉදිරියට යමින් 64-bit සංස්කරනයක් හඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බවකි. මෙම 64-bit සංස්කරණයත් සමග 4GB – RAM හා …

Continue Reading