070 6006 404

Category: Microsoft

“EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද?

Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Windows 8.1 සමුගන්නට සූදානම් වෙයි.

Microsoft සාමගම පවසන්නේ තම Wndows 8.1 සදහා සහය දැක්වීම 10 January, 2023 අවසන් කරන්නට නියමිත බවයි. ඒ අ ඌව මෙදිනින් පසුව Windows 8.1 සදහා security updates පැමිනීම අවසන් වන්නට නියමිතව තිබෙනවා. ඉන් පසුව extended support period වලදී businesses / organisations සදහා පමනක් සහය දැක්වීම සිදුවන්නට නියමිත වනවා. October 2013 වලදී …

Continue Reading

Posted in Microsoft | Tagged |

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Microsoft Edge වඩාත් විසිතුරු වෙමින් ඇත.

Microsoft ආයතනය තම Edge බ්‍රවුසරය වඩාත් පැතිරුනු අංග රාශියක් ‍රැගෙන එන බ්‍රවුසර අත්දැකීමක් කරන්නට කටයුතු කරමින් සිටිනවා. මේ වන විටත් එම browse නවතම සංස්කරනය සමග built-in ආකාරයට calculator, unit converter, සහ speed tester ආදී අංගයන් එකතු කර ඇති අතර ලගදීම Windows Photos apps එකද සංයුත්තකර එවන්නට සැරසෙන බවට පැවසෙනවා. දැනටමත් …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

මීලග Windows 11 සංස්කරනයේදී boot drives සදහා SSD මට්ටමක්…

Microsoft ආයතනය Windows 11 සමග තම මෙහෙයුම් පද්ධති සමග වූ සමහර රටාවන් වෙනස් කරන්නට තීර්නය කරන ලදී. ඒ අතර ප්‍රධාන ආකාරයක් වූවේ අවම දෘඩාංග මට්ටමක් අනිවාර්යෙන් ඉල්ලා සිටීමයි. වඩාත් පැරණි ප්‍රොසෙසර් මට්ටම් Windows 11 විසින් ප්‍රතික්ශේප කරන අතර දෘඩාංග මට්ටමින්ම ආරක්ශිත බව සදහා අවශ්‍යතා නම් කරන්නට කටයුතු කරන ලදී. මේ …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged |

Windows 11 update KB5014019 සමග Trend Micro ransomware protection වලට බාදා ගෙනෙන බව..

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Trend Micro පවසන්නේ මෑතදී නිකුත්වූ Windows 11 update (KB5014019) නම් optional යාවත්කාලීනයත් සමග තම ආරක්ශක මෘදුකාංග අංගයක් වන ransomware protection සදහා වන භාවිතාවන්ට හානිකර බවක් හඳුනාගෙන ඇති බවකි. පෙර කී optional යාවත්කාලීනය Microsoft Windows 11 හෝ Windows 2022 ඉලක්කව පැමීන ඇති අතර එම ආයතනය පවසන්නේ …

Continue Reading

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.

Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 …

Continue Reading

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම …

Continue Reading

Posted in Edge, Microsoft, VPN | Tagged |

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

Microsoft පවසන්නේ May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer, .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows …

Continue Reading

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල …

Continue Reading

Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. 2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල …

Continue Reading

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි. 2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් …

Continue Reading