සයිබර් පහරදීම් නෙක ආකාර ගනිමින් නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීම සිදුවනු ඇත. ඔබගේ නිරන්තර ආරක්ශිත බව දෙසට වන අවධානය වැදගත් වන්නේ එබැවිනි. ‘Telegram Premium’ යනු ප්‍රකට Telegram භාවිතාවට වන ජනංප්‍රියතාවය ඉලක්ක කරගනිමින් පැමින ඇති ව්‍යාජ මැල්වෙයාවකි. Telegram යනු WhatsApp වැනි messenger app එකක් වන අතර එහි ‘premium’ version ආකාරයේ නිකුතුවක් පිලිබඳව නිල …
Continue Reading












