070 6006 404

Category: digital lifestyles

Digital කරනය වන ජීවිත ..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබගේ එලිපත්තේ වන ජීවිතයට වද්දාගැනීමට තරම් සාධාරන හේතූන් ඇතැත් අවශ්‍යම නම් මග හැරිය හැකි භාවිතාවක් වීමේ විකල්පයක් සහිත ජීවිත සාධකයක් නොවෙමින් ඇත. විශේෂයෙන් පසු කරමින් සිටින වසංන්ගත අභියෝගය හමුවේ මෙන්ම එය විසින් නිර්මාණය කර ඇති දීර්ගකාලීන සමස්ත ජීවිත පසු බෑම ඉදිරියේ කාර්යක්ශම විසඳුමක් වන්නට එයට හැකිව තිබේ. …

Continue Reading

Apple වෙතින් watchOS 8 නිකුත්වේ.

මේ වන විට Apple වෙතින් watchOS 8 නිකුතුව සිදුව තිබෙනවා. Apple ආයතනය තම Apple Watch භාවිතා කරන්නන් සදහා කර ඇති නවතම නිකුතුව සමග Family Setup, AssistiveTouch, Multiple timers, Find Items, Find Devices, හා Contacts app වැනි අංගයන් මෙන්ම Music app, Photos app, Home app, හා Weather app වැනි දියුනු කිරීම් …

Continue Reading

Satellite මූලික දත්ත සේවාවක් Beta මට්ටමින් ඉදිරියට..

දත්ත සබඳතාවය සමාජ මට්ටම්, වෘතීය මට්ටම් වල වෙනසක් නොමැතිව සියල්ලන්ගේම අවශ්‍යතායක් වෙමින් ඇත. එසේම අධ්‍යාපනික, වෘතීය මෙන්ම පෞද්ගලික මට්ටම් වල එකසේ වැදගත් භාවිතාවක් වෙමින් ඇත. ‍රැහැන් සහිත මෙන්ම ‍රැහැන් රහිත වැනි නෙක ආකාරගත් විසදුම් මේසදහා පැමින ඇත්තේ අවශ්‍යතාවයන්ගේ ස්වභාවයන් මත මෙන්ම නෙක ගැටලු වෙත විසඳුම් ලෙසටය. දුරබැහැර ප්‍රදේශ සදහා දත්ත …

Continue Reading

5G

5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා …

Continue Reading

“පරිගණක බව” කොයිබටද??

සැබෑව නම් තව දුරටත් “පරිගණකයකට” තම ශක්‍යතාවයේ සීමා දෘඩාංග මෙන්ම මෘදුකාංග තලයන් ඔස්සේ පමනක් තීරනාත්මක ආකර්ෂණීය බවක් සදහා මෙහෙයවන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් අවම වෙමින් තිබීමයි. ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා ස්ටෝර් හැකියව පමනක් නොව input-output හැකියාවන් පසුගිය දශක කිහිපය ඔස්සේ අපමන මිනිස් මෙන්ම යාන්ත්‍රික හැකියාවන් ඔස්සේ වේගයෙන් දියුනු වීම අප …

Continue Reading

Posted in digital lifestyles |

යාන්ත්‍රීකකරනය….

තාක්ෂණය කරනය වඩාත් ප්‍රිය කරන්නේ පිටපත් කරනයයි. ඒක නිර්මාණශීලීත්වය භාවිතාකරන්නේ වඩ වඩාත් පිටපත්කරනය කාර්යක්ශම කර ගන්නට මිස ඒවා මත මිනිස් අපූරත්වයන් මුදා හරින්නට ඉඩ දෙන්නට නොවේ. ඒ අර්ථ්යෙන් බලන කල ඔබ ඉදිරියේ ඇති පරිගණකයට අවශ්‍යවන්නේ ඔබව වඩාත් යාන්ත්‍රික කරදමමින් ඔබව ප්ලැට් කර දමන්නයි.

Pubudu Siriwansa

#siriwansa

Posted in digital lifestyles |

අනාරක්ෂිත වෙබ් අඩවි සුරක්ෂිත වීම…

අන්තර්ජාල භාවිතාව හා බැදෙන වැදගත්ම කාරනාවක් වන්නේ ඔබ මොබ චලනය වන දත්ත වල සුරක්ෂිත බවය. මේ පිලිබඳව ක්‍රමයෙන් වර්ධනය වූ අවධානය මේ වන විට “HTTPS” රහිත ක්‍රෝම් බ්‍රවුසර භාවිතාවකදී ”Not Secure’ වැනි අනතුරු ඇගවීමක් ලබා දීම දක්වා පැමින ඇත. මෙම ආරක්ෂිත බව නොමිලේ ලබා දෙන ප්‍රමුකයෙකු වන Let’s Encrypt පවසන්නේ …

Continue Reading

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to …

Continue Reading

Facebook අත්හදා බලන සැටලයිට් අන්තර්ජාලය…

ඔනෑම පෘතුවි පුරවැසියෙකු සදහා තොරතුරු සබඳතාවයද මූලික අවශ්‍යතාවයක් වීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇති තත්වයකි. පුද්ගලිඋක මට්ටමේ මෙන්ම වෘතීය මට්ටමේදීද මේ බව ලොක මට්ටමින් පිලිගනිමින් ඇත. සියලු දෙනා සදහා අකංඩ තොරතුරු සබඳතාවයක් පවත්වාගෙන යාම මීලග අභියෝගයක් වන්නේ සමාජමට්ටමින් පමනක් නොව භූවිද්‍යාත්මක මට්ටමින්දය. මේ සදහා නෙක විසඳුම් ගෙනෙන්නට නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයන් …

Continue Reading

Self-driving technology සාර්ථකව ඉදිරියට…

self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති …

Continue Reading

Posted in digital lifestyles |

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව..

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් …

Continue Reading

Posted in digital lifestyles |

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. …

Continue Reading