070 6006 404

Category: Apple

iOS 16 සහ iPadOS 16 වල public beta සූදානම්.

Apple ආයතය මේ වන විට තම නවතම මෙහෙයුම් පද්ධතියේ public beta සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව iOS 16 සහiPadOS 16 ලෙසට නම්ව පැමින ඇති මෙම beta programs පිලිබඳව උනන්දුවක් දක්වන්නේකුට compatible hardware සදහා ස්ථාපනයකට අවස්ථාව ලැබෙන අතර උපදෙස් ලැබෙන්නේ bugs, broken apps, මෙන්ම bad compatibility වැනි ගැටළුවලට සූදානම්ව මෙම …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

අනාගත iPhone ගැන හෙලිවේ.

තවමත් patents මට්ටමේ ඇති අනාගත iPhoneය පිලිබඳව තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙතෙක් ස්මාර්ට් දුරකථනය ‍රැගෙන ආ හැකියා සීමාවන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ඉක්මවායන්නට නියමිත් බව දැක්වෙන මෙම නව නිකුතූන් වලදී උඩ යට පමනක් නොව four edges වලදිද display හැකියවක් ‍රැගෙන එන්නට සූදානම් වන අතර Front facing camera ව screen එක මත hidden …

Continue Reading

Posted in Apple, iPhone, New Feature |

Apple සමග එන Lockdown Mode එක.

Apple නිවේදනය කරන්නේ iOS 16, iPadOS 16, හා macOS වල සිට Lockdown Mode නම් අධිආරක්ෂිත optional protection එකක් එක් කරන්නට තමන් කටයුතු කරන බවයි. මෙම ටූලය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙම අංගය advanced attacks ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් Messages වලදී attachment වලකන්නට, Web browsing වලදී just-in-time (JIT) JavaScript compilation ආදිය …

Continue Reading

Posted in Apple, Security | Tagged , , , |

iOS 15 ට ඉහල සංස්කරන සමග එන Voice Isolation

Apple ආයතනය September 2021 වලදී iOS 15 හඳුන්වා දෙමින් පවසා සිටි බොහෝ අංග අතර වූ අපූරු වැඩි දියුනු කිරීමක් වූවේ FaceTime නම් video calling app එකෙහි Voice Isolation නම් නවාංගයයි. මෙම Voice Isolation අංගය පැහැදිලි කරන්නේ machine learning feature එකක් ලෙසට වන අතර එහිදී සිදුවන්නේ ambient noise හඳුනා ගෙන block …

Continue Reading

Posted in Apple, New Feature | Tagged , |

Apple වෙතින්ද Metaverse Headset එකක්.

APPLE ආයතනය ද තම VR/AR headset නැතිනම් virtual reality (VR) හා augmented reality (AR) headsets වල නිකුතූන් පිලිබන්දව ඉගි පල කරමින් සිටිනවා. Apple වල මෙම නව පැමිනීම ඔවුන්ගේ reality operating system නැතිනම් rOS වලින් පණගැන්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.Facebook ආයතනයද තම මේ ආකරයේ දියුනු කිරීම් ගැන කටයුතු කරමින් සිටින …

Continue Reading

Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම …

Continue Reading

App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි.

Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල …

Continue Reading

Posted in App Store, Apple | Tagged |

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර …

Continue Reading

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged , |

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

යමෙක් ඔබ දෙස රහසින් බලා සිටිනවාද සවන් දෙනවාද යන වග.

ඔබගේ iPhoneය මත iOS 14 හෝ 15 සංස්කරනයන් ධාවනය වන විට ලැබෙන වාසි සහගත නවාංග අතර දුරකථනයේ microphone හෝ camera ව activated විටදී orange හෝ green dot ඒකක් දුරකථනයේ ඉහල දකුනු කෙරවලේ දිස්වේ. මෙම හැකියාව ඔබට වාසියක් හෝ යහපත් වන්නේ දුරකථනයේ වන සමහර App විසින් ඔබ නොදැනුවත්වම හෝ ඉහල කී …

Continue Reading

Posted in Apple, iPhone |

Apple තම Intel වෙතින් ඔවුගේම ARM chips වෙතට ගමන…

Apple ආයතනය Intel වෙතින් ඔවුන්ගේම ARM chips වෙතට පැමිනීම ආරම්භ කරන ලද්දේ 2020 දී පමනය. ඒම සංක්‍රමනයේ අංග සම්පූර්න වීම සටහන් කරමින් මෙම වසරේදී එම ආයතනය Apple Silicon chips වලින් සමන්විත high-end Mac models පෙලක් නිකුත් කරන්නට සූදානම් බවට ඉගි පලවෙමින් තිබෙනවා. මේ වසරේදී Apple ආයතනය Mac models හතක නිකුතුවකට …

Continue Reading

Posted in Apple, Chip, Intel | Tagged , , |