Huawei විසින් දිගු කලක් තිස්සේ කල සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ tri-folding phone එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. සරලව පවසන්නේ නම් 10-inch තිර පහසුවක් 7.9 inches ප්‍රමානයෙන් යුතුව සාක්කුවෙ රදවා ගෙන යන්නටත් අවශ්‍ය විටකදී දිග හැරුමක් ඔස්සේ 10-inch ප්‍රමානයේ විශාල තිර පහසුවක් බවට පත්කර ගන්නටත් එය සහය සූදානමින් පැමින ඇත. HarmonyOS …
Continue Reading












