070 6006 404

Author Archives: Siriwansa

Twitter වල ‘400 million’ user තොරතුරු පැහැර ගැනීමක්??

නෙක ප්‍රකට Online අවකාශ වෙතින් පැහැර ගන්නා භාවිතා කරන්නන්ගේ තොරතුරු සදහා සයිබර් අපරාධකරුවන් මුදල් ඉල්ලා සිටීම නැවත තැවත සිදුවන්නකි. මේ වන විට එවන් සයිබර් අපරාධකරුවෙකු Twitter වෙතින් පැහැරගන්නා ලද 400 million accounts වල තොරතුරු ප්‍රසිද්ධ නොකර මකා දැමීම සදහා $200,000 (£166,000) ක මුදලක් ඉල්ලා සිටීමක් වාර්ථා වෙමින් තිබේ. Ireland වල …

Continue Reading

Posted in Twitter |

Amazon වල drone deliver හැකියාව පුළුල් වේ.

Amazon පවසන්නේ තම Amazon Prime Air drone සේවාව තවත් පියවරකින් පුළුල් කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව California සහTexas වල තොරාගත් ප්‍රදේශ කිහිපයක් සදහා කුඩා පරිමානයේ parcels බෙදා හැරීමට drone භාවිතාවීම ආරම්භව ඇත. ලොව e-commerce ප්‍රමුකයෙකු ලෙසට සලකන Amazon වෙතට අත්හදා බැලීම් පෙල කින් පසුව මේ වන විට …

Continue Reading

Posted in Amazon |

වසර අවසානයේ WhatsApp සහය අවසන් වන smartphones

වසර අටකට වඩා පැරණි Samsung smartphone භාවිතාකරමින් WhatsApp වෙතට පිවිසෙන්නෙක් නම් එලබෙන සතිය වන විට ඒ සදහා අවහිර වන්නට නියමිත බව නිවේදනය වනවා. ආසන්නව 2011, 2012, 2013 වැනි වසර වල නිකුත් වූ මෙම දුරකථන ගොනුවට
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 Mini
Samsung …

Continue Reading

Posted in WhatsApp |

Smartphone වලට removable batteries පැමිනෙනු ඇත.

European Union (EU) වලින් පසුගිය කාලයේ පැමිනි සීමා කිරීමක් වූවේ USB Type-C charging ports අනිවාර්ය කිරීමකි. පරිසරයට එකවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කරගැනීම ප්‍රමුක හේතු කිහිපයක්ම ඒ සදහා දක්වා සිටින්නට ඔවුන් කටයුතු කර තිබිනි. European Union (EU) වෙතින් තම අවධානය sustainable සහ reusable බවක් තහවුරු වන ආකරයට batteries සදහාද අනපනත් ගෙනෙන්නට …

Continue Reading

Posted in Smart Devices |

සුපුරුදු කාර්යාල ආකෘතිය අවසන් වනු ඇත,

සුපුරුදු කාර්යාල ආකෘතිය තවදුරටත් වලංගු අනිවාර්ය එකක් නොවීම ආරම්භ වී ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ කොරෝනාව විසින් වෙනස් කර දමන ලද සාමාන්‍ය දෛනික අරටා අතර කාර්යාල ආකෘතිය ඉහලින්ම වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ සදහා තොරතුරු තාක්ෂණයේ නෙක පොලා පැමීම් ක්‍රමානුකූලව මග සලස්මින් සිටියද පැමිනි වසංගත ත්වයතුලදී මිනිස් පැවැත්ම සදහා අනිවාර්ය …

Continue Reading

Posted in digital lifestyles |

ආරක්ශිත Gmail එකක් යවමු.

Email භාවිතාව දෛනික ජීවිතයේ අංගයක්ව අවසන්ය. ඒ සදහා වන තේරීම් අතර Gmail වෙතට වන්නේ ඉහලම භාවිතාවකි. මේ වන විට ලොවපුරා millions ගනනක භාවිතාව ලබන්නට එය සමත්ව ඇත. Gmail සදහා ඔබ භාවිතා කරන්නේ computer නැතිනම් Android smartphone කිනම් පරිසරයක් වුවත් එහි වන feature එකක් වන confidential mode අවධිකර ගැනීම ඔස්සේ ආරක්ශිත …

Continue Reading

Posted in Uncategorized |

Windows 11 සදහා 2023 ට feature updates තුනක්.

වසර 2022 සැලකීමේදී Microsoft සමාගම තම නවතම operating system එක වූ Windows 11 සදහා ප්‍රධාන යාවත්කාලීන දෙකක් නිකුත් කරන්නට කටයුතු කරන ලදී. එනම් September යේ පැමිනි “2022 Update” -version 22H2 – නිකුතුව හා September පැමිනි “moment 1” ලෙසට ඒවා සටහන් විය. මේ වන විට Windows Central පවසන්නේ Windows 11 සදහා …

Continue Reading

Posted in windows 11 | Tagged |

2022 දී Windows සදහා 70 million හානිකර හඳුනාගෙන ඇත.

AV-TEST පැහැදිලි කරන්නේ ගෙවියන 2022 සැලකීමේදී නව හානිකර 70 million ක ප්‍රමානයක් Windows සදහා හඳුනා ගන්නට හැකිව තිබෙන බවයි. macOS සදහා මේ ආකාරයේ හානිකර 12,000ක්ද හඬුනා ගන්නට හැකිව තිබෙන බව පැහැදිලි කරන ඔවුන් malicious files පිලිබඳව සැලකීමේදී mac අවකාශයට සාපේක්ෂව Windows සදහා 5,000 ගුනයක් බවත් Linux සදහ අහඳුනා ගෙන ඇති …

Continue Reading

Posted in Malware |

iPhone SE 4 පමවෙනු හෝ නිකුත් නොවනු ඇති බවට.

Apple ආයතනය තම iPhone SE වල තෙවන සංස්කරනය නිකුත්කරනු ලැබුවේ මාස කිහිපයකට පෙරය. එසේම 2024′ දී SE වල හතරවන සංස්කරණය පිලිබඳවද කථා බහ ඇරබී තිබේ. එය 6.1-inch all-display design සමග iPhone XR වලට සමාන නිකුතුවක් වනු ඇති බවටත් Touch ID Home button වෙනුවට Face ID නැතිනම් Touch ID power button …

Continue Reading

Posted in Apple | Tagged |

Decentralized social media යුගය එලෙබෙමින් ඇත.

Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 300,000 සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද නම් කල හැක. Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් …

Continue Reading

Intel ගෙනෙන Real-Time Deepfake Detector හැකියාව.

තොරතුරු යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙසට ව්‍යාජයෙන් සත්‍ය වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය කැපී පෙනේ. විශේෂයෙන් වීඩිඅයොවක වැනි ක්ශනික විස්වාසනීය බව වඩවන අවකාශය භාවිතය සුලබ වෙමින් හා නිර්මාණ්ය කිරීම සරල වෙමින් ඇති යුගයේදී තත්වය වඩාත් තීරනාත්මකය. Intel පවසන්නේ තම FakeCatcher system වලදී 96% ක නිවැරදී බවක් තිබෙන බවකි. ඔවුනගේ තාක්ෂනික ගොඩ නැගීම …

Continue Reading

Posted in Intel | Tagged |

Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා …

Continue Reading

Posted in Google | Tagged |