070 6006 404

Author Archives: Siriwansa

Google Chrome 114 Beta

මේ වන විට Chrome 114 පෙර සංස්කරණය නිකුත්ව තිබෙනවා. එය ගෙනැවිත් ඇති නවතා අතර බොහෝ විට භාවිතාකරන්නන් හට හිසරදයක් වන captchas භාවිතය සදහා විකල්පයක් ලෙසට Auto-verify හැකියාවක් වනවා. ඔබට Settings → Privacy and security → Site settings → Additional content settings → Auto-verify ඔස්සේ මෙම සැකසුම් අවධිකරගන්නට හැකි වන අතර …

Continue Reading

Posted in Chrome, Google | Tagged |

keyloggers බහුල හානිකර ආකාරයකි.

Keyloggers බහුල ආකාරයේ හානිකරයකි. මෙය spyware ආකාරයේ හැසිරීමක් දක්වන අතර computer, phone, tablet වැනි ඕඒම උපාංගයක ස්ථාපනය වන්නට කටයුතු කරයි. ඉන් පසුව ඔබගේ යතුරු පුවරු හැසිරීම මෙන්ම ටච්පෑඩයේ හැසිරීම පමනක් නොව සමහර සංස්කරණ විසින් mouse movements, screen images, clicked website links, user input actions ආදී තොරතුරු පවා ‍රැස්කරගන්නට කටයුතු කර …

Continue Reading

Posted in Security | Tagged |

Online සිටීමේදී අදෘශ්‍ය වීම

Online සිටීමේදී අදෘශ්‍ය වීම නැතිනම් Invisible බව වැදගත් සාධකයකි යන්න වඩ වඩාත් වැදගත් වෙමින් තිබේ. සමහර Online ආකාරයේ සේවා ඔබට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වූවද ඔබ නොදැනුවත්වම ඔබගේ දත්ත ප්‍රමාණයක් ‍රැස් කරගන්නා බව මේ වන විට ඉතා පැහැදිලිය. එසේම සමහර රටවල් මේ වන විටත් තම පුරවැසියන්ගේ දත්ත ‍රැස්කරගැනීම මෙන්ම ගබඩාකර ගැනීම …

Continue Reading

Posted in digital lifestyles, Online |

ChatGPT අවධානය හානිකර පැතිරවීමට.

META අනතුරු අඟවමින් පවසන්නේ ChatGPT භාවිතාකරන්නන් ඉලක්ක වන වේගයෙන් බහුල වෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ malicious apps, compromised emails, onon-secure Wi-Fi connections. වැනි නෙක ආකාරවලින් පැමිනිය හැකි මෙම malicious file / code ඔබගේ දත්ත උපාංගය ආසාධිත කල පසු ඔබගේ banking information, identity, opasswords. වැනි නෙක තොරතුරු සොරා ගන්නට කටයුතු …

Continue Reading

Posted in ChatGPT, cyber-criminal, Meta |

Email සමග එන “encrypted attachment”

“encrypted attachment” ආරක්ෂිත පියවරකි. එහෙත් එය හානිකර වන්නේ scanned විමකට සූදානම් නැති වීම ඔස්සේ විය හැක. Google පවසන්නේ තම Gmail ඝාවිතයේදී විස්වාස නොවන මූලාංශ්‍රවලින් එන Email වල attachment ලෙසට ලැබෙන මේ ආකාරයේ ගොනු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් බවයි. සයිබර් අපරාධකරුවන් තම හානිකර පැතිරීම සදහා මෙම ආකාරයට malicious attachment බහුලව email සමග …

Continue Reading

Posted in Email, Gmail | Tagged |

Google account සදහාද passkey හැකියාව සූදානම්.

Google ආයතනය passkey හැකියාව නිවේදනය කරනු ලැබුවේ October 2022 වලදීය. අද එනම් World Password Day වලට දිනකට පෙර පවසා සිටින්නේ එම passkey සහය Google account වලට signing වීමටද සූදානම් බවයි. ආයතනය පැහැදිලි කරන්නේ passwords වලට වඩා ආරක්ෂිත මෙන්ම පහසු මෙම භාවිතාව ඔස්සේ fingerprint, a face scan, screen lock PIN. වැනි …

Continue Reading

Posted in Google, Security | Tagged |

iOS 17 සමග mood-tracking app එකක්.

පලවෙමින් ඇති ඉගි අතර iOS 17 සමග mood-tracking app එකක් පිලිබඳවද කරුනු දැක්වෙනවා. මීට අමතරව journaling app එකක් සමග ඔවුන්ගේ නවතම virtual reality headset එක සමග වඩාත් මිත්‍ර හැකියාවක් සමග තවත් නවාංග රාශියක් ගැන මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුනගේ ජූනි 5 ට නියමිත World Wide Developer Conference …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

සයිබර් අපරාධ මගහරිමු.

බොහෝ සයිබර් අපරාධවල පදනම වන්නේ ඔබගේම දුර්වලතාවයන්වේ. එක් දෙසකින් ඔබගේ පෞද්ගලික අවකාශ සදහා නිසි සුරක්ෂිත බවක් නොතැබීම එහි මුලින්ම වන වරදයි. එනම් වඩාත් පොදු අවසර පද නැතිනම් අවසර පද සදහා පොදු හා බහුල යෙදුම් තබා තැබීම දැකිය හැක. අනෙක නම් ඔබට ආවේනික වූ පොදු භාවිතාවන් එනම් ඔබගේ දුරකථන අංකය , …

Continue Reading

LinkedIn වලටත් එන AI හැකියාව.

LinkedIn නම් ප්‍රකට business social network වෙතින් ප්‍රකාශ වෙන්නේ AI සහය තම භාවිතාකරන්නන් සදහාද ‍රැගෙන එන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ job seekers ලා හට තම බලාපොරොත්තුවන hiring managers වෙතට message ස්වයංක්‍රීයවම ඔවුන්ගේ profile එක අනූව හා ඉලක්ක කරන job position එකට වඩාත් ගැලපෙන ලෙසට නිර්මාණය කරන්නට සූදානම් බවයි. දැනට …

Continue Reading

Posted in AI, Microsoft, Social Networks | Tagged |

Chrome වල “lock” icon එක වෙනුවට tune icon එකක්.

Google වල Chrome නම් web browserය භාවිතාකරන ඔබ භාවිතාකරමින් සිටින URL එකට පෙර සටහන් වන “lock” icon ය වෙනස් කරන්නට Google කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම safe බව හැගවෙන සංඥාව ඔස්සේ භාවිතාකරන්නන් එම වෙබ් අඩවිය check out මට්ටමේ සුරක්ෂිත බවක් එහි වෙතැයි වැරදි නිගමනයකට පිවිසෙන …

Continue Reading

Posted in Chrome browser, Google | Tagged , |

Twitter නැවත තම තීර්න වෙනස් කරයි.

Twitter තොරතුරු භාවිතාව අතර තාරකාවකව තිබූ යුගයක් විය. නිළ / නොනිළ බව ගැන කිසිදු අවධානයකින් තොරව ලොව නෙක ප්‍රමුක චරිත තම කෙටි දැනුම් දිම් සදහා එය භාවිතාකරන මෙන්ම තොරතුරු ලබන ආයතනික මට්ටමේ සිට පුද්ගල මට්ටම දක්වාම ඒවාට අහුම් කන් දෙන යුගයක් විය එය. කෙසේ මුත් එම සේවාවද ක්‍රමයෙන් අර්බුධයට පත්ව …

Continue Reading

Posted in Twitter |

AI voice scams ඉහලට

ප්‍රකට cybersecurity ආයතනයක් වන McAfee පවසන්නේ artificial intelligence ආකාරයේ voice scams වලට ගොදුරුවන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ තප්පර තුනකින් AI සහයක් ඇතිව ව්‍යාජ කටහඬ අනුකරනයක් නිර්මාණයට මේ වන විට පහසුවෙන් හැකි බවයි. ඔවුන් තම හැදෑරීමට භාජනය කලවුන්ගෙන් 10%ක් පමන දැනටමත් මේ ආකරයේ ගොදුරුවීමක් අත්විඳ ඇති බවට වාර්ථා …

Continue Reading

Posted in cyber-criminal, Scam | Tagged |