070 6006 404

Author Archives: Siriwansa

Shout Down / Sleep Mode / Hibernate mode

ඔබේ PC එක සමග ගනුදෙනුවේදී shut down කිරීම ප්‍රධාන භාවිතාවකි. එසේම මීට සමාන්තරව එන තවත් තොරා ගැනීම් අවස්ථාවන් දෙකක් වේ. එනම් sleep mode වෙතට ගෙන යාම හෝ Hibernate mode වෙතට ගෙන යාම වේ. හදාරන්නන් මේවා ගැන විවිධ අදහස් පලකරමින් සිටී. සරලව ඔවුන් යෝජනා කරන පිලිවල නම් ඉතා කෙටි කාලයක් සදහා …

Continue Reading

Android වල Nearby Share හැකියාව.

නෙක මෙහෙයුම් පද්ධති අතර මෙන්ම දෘඩාංග කලාප අතර පොදු ගොණු ආකාර බෙද අහදා ගැනීම මෙන්ම ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට හැකිවීම අද වන විට ප්‍රමුක අවශ්‍යතාවයකි. බහුල භාවිතාවක් වන Android විසින් මේ සදහා යෝජනා කර සිටින Windows සමග වන Nearby Share හැකියාව මහත් පහසුවකි. Google නිවේදනය කරන්නේ මේ වන විට තම …

Continue Reading

Posted in Android, Google | Tagged |

Western Digital වෙතට වූ සයිබර් ප්‍රහාරය.

Western Digital වෙතට සිදුවූ සයිබර් පහර දීම පිලිබඳව මේ වන විට වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ අනවසර තෙවන පාර්ශවයක් තම network එක වෙතට පිවිසීමක් කර ඇති බවත් ඔවුන් විසින් කල database පරිහරණය ඔස්සේ තම පාරිභෝගිකයන්ගේ names, billing, shipping addresses, email addresses, telephone numbers ලබා ගෙන ඇති …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

WhatsApp code ලබා නොදෙන්න.

WhatsApp යනු ඉතා බහුල භාවිතාවකි. මේ නිසා සයිබර් අපරාධ කරුවන්ගේද නිරන්තර අවධානයට ලක්වන්නක් ලෙසට WhatsApp ගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඕබගේ දුරකථන අංකයට ඔවුන් ලියාපදිංචි කරන වෙනත් WhatsApp ගිනුමක් සදහා වයාජව මිතුරෙකු ලෙසට පෙනී සිටිමින් ඔබවෙතට එන WhatsApp code එක ඔබ වෙතින්ම ලබා ගෙන අදාල ගිනුම සංක්‍රියකරගැනීම ඔස්සේ ඔබගේ අව්‍යාජ ගිණුම …

Continue Reading

Posted in WhatsApp |

Google Search වෙනසකට සූදානම්

නොනිළ Google ආරන්චි මාර්ග පවසන්නේ Google Result රටාව වඩාත් තරුන සෙවුම් රටාවන් සමග සසඳන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් Google වලට සාම්ප්‍රධායික සෙවුම් ප්‍රථිපළ වලින් මිදී තම සෙවුමකට වඩාත් short videos මෙන්ම, social media සටහන්, TikTok , Instagram ආදිය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. Google වල උසස් නිලධාරියෙකු …

Continue Reading

Posted in Google | Tagged |

Apple වල “i” පලමු නිකුතුව iMac G3 වලට වසර 25කි.

May 6, 1998 තොරතුරු ලෝකයේ අපූරුතම සටහනක් තැබුනු දවසක් විය. එනම් Apple ආයතනය විසින් iMac නම් all-in-one computer යේ නිවේදනය කිරීමත් සමගය. Apple ආයතනයේ “i” prefix ඒලින්පැමිනි පලමු නිකුතුවෙන් අනතුරුව iTunes, iPod, iBook, iPhone, iPad, iCloud … ආදී නිකුතූන් පෙලකට ආරම්භය විය. පසුකලක Apple co-founder Steve Jobs පැවසුවේ individual, instruct, …

Continue Reading

Posted in Apple | Tagged |

Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි.

SpaceX පවසන්නේ තම Starlink ව්‍යාපෘතිය යටතේ ලොවපුරා 1.5 million ගනුදෙනු කරුවන් පිරිසක් සිටින බවයි. මීට මාස 5කට පමන පෙර ඔවුන් පවසා සිටියේ පලවන මිලියනයක සේවාව ලබන්නන් සංක්‍යාව තමන් පසුකල බවයි. 2015දී පමන පිහිටවනු ලැබූ මෙම ආයතනය 2019 වන විට තම low-orbit satellites සේවාව ඇරබූ අතර Starlink වල ඉලක්කය වන්නේ 12,000 …

Continue Reading

Posted in internet | Tagged , , |

Android වලට AI සමග Smart Reply හැකියාවක්.

Google වලට AI හැකියාවෙන් තම සියළුම අංගයන් උස්තල ගන්වන්නට අවශ්‍යව තිබෙනවා විය යුතුය. මෙවර පැවසෙන්නේ ඔවුන්ගේ RCS messaging app වෙතටද එහි settings options වලින් තොරා ගතහැකි ලෙසට Smart Reply හැකියාව ගෙනෙන බවයි. එසේම Google ආයතනය මේ වන විට “Magic Compose” ලෙසට AI-powered typing assistant හැකියාවක් යටතේ conversation වෙතට වඩාත් personalized …

Continue Reading

Posted in AI, Android, Google | Tagged |

Gmail වල Inbox වෙතටම වෙළඳ දැන්වීම්.

Google වල ප්‍රකට Email සේවාව වන Gmail පිලිබඳව නැවත සංවාදයක් නිර්මාණය වෙමින් තිබේ. එනම් Google ආයතනය තම Gmail වල Inbox එක දක්වාම තම වෙළඳ දැන්වීම් ගෙනෙන්නට කටයුතු කරමින් සිටීමය. සමහර භාවිතාකරන්නන් පවසන්නේ තමන්ට තම අව්‍යාජ Email හා වෙළඳ මය දැන්වීම් සදහා පැමිනෙන Email අතර පැටලිලි ස්වභාවයක් අත්විඳිමින් සිටින බවයි.එම ආයතනය …

Continue Reading

Posted in Gmail, Google |

LinkedIn 20 වසර සපුරයි.

LinkedIn හඳුනා ගන්නේ වෘතීය මට්ටමේ social network එකක් ලෙසටය. එහි නිළ ආරම්භක දවස ලෙසට සටහන්වන්නේ May 5, 2003 දාය. ලොවපුරා භාවිතකරන්නන් මිලියන 950ක් රටවල් 200කට වඩා වැඩි ප්‍රමානයකින් මෙහි යනෙන්නන් වන බවට ගනනය වන මෙම ප්‍රකට සමාජ ජාලාවට ඒ අනූව වසර 20ක් සපිරෙන දිනය අද වේ. 1994 වන විට Apple …

Continue Reading

Posted in Social Networks | Tagged |

Artificial Intelligence (AI)?

ඔනෑම පොදු භාවිතාවක් සමාජය මතට පැමිනීම යම් සීමාවක් වන තෙක් එහි එතෙක් පැවති සමාජ එකගතා නොහොත් එතික් සමග එකග වනු ඇත. එහෙත් යම් සීමාවක් ඉක්මවන තැන එය ස්වධීන වන්නට පටන් ගනී. තම ආවේනික එතිකල් සීමාවන් අවශ්‍ය වන්නට පටන් ගනී.සමාජජාලා යුගය අප පසුරමින් සිටින එවන්නකි. එය සමාජ ආකෘතියට පැමිනි වෙනස් සංස්කරණයක් …

Continue Reading

Posted in AI | Tagged |

Search engines හා targeted advertising

Search engines යනු විශාල ඉපයීමක් ගෙනෙන ක්‍රියාකාර කමකි. ලොවපුරා භාවිතාකරන්නන් බ්‍රවුසරයක් හරහා සෙවුම් යන්ත්‍රයකින් සෙවුමක් කරන විට එම සෙවුම් යන්ත්‍රය එම සෙවුමට අදාල වෙබ් අඩවි පිලිබඳව තොරතුරු ගෙනෙනවාට අමතරව අදාල වෙළඳ දැන්විම්ද ගෙනෙන්නට කටයුතු කරයි. එපමනක්ම නොවේ. නෙක භාවිතාකරන්නන්ගේ සෙවුම් රටා හා දෑ ගබඩා කරගනිමින් වඩාත් ඉලක්ක වන වෙළඳ දැන්වීම් …

Continue Reading

Posted in Search Engine | Tagged |