070 6006 404

Author Archives: Siriwansa

නව Android malware කාන්ඬ දෙකක්

හදාරන්නන් පවසන්නේ නව Android malware කාන්ඩ දෙකක් තමන් හඳුනා ගත් බවයි. ‘CherryBlos’ සහ ‘FakeTrade’ ලෙසට නම් කරන මේවා Google Play වලදී හඳුනාගත් බවත් ඒවා cryptocurrency credentials සහ funds සොරකම් කරන්නටත් scams වල යෙදෙන්නටත් මේවා භාවිතාවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම නව malware strains දෙකම එකම network infrastructure සහ certificates භාවිතා වනු …

Continue Reading

Posted in Android, Malware |

E-සංස්කෘතිය අපව වසා ගනිමින් තිබේ.

තවදුරටත් E-කරණය වූ තොරතුරු අවකාශය හුඳු තොරතුරු ගබඩාවක්, සරල සැකසුම් හැකියාවක් හෝ විඳුලි වේගයයෙන් ලොවපුරා වන තොරතුරු බෙදා හදා ගැනීමක් ඉක්මවන යමක් වෙමින් තිබීම අප තරුම් ගත යුත්තක්. එය මිනිසාව විනිවිඳ ගොස් නව මිනිස් සංස්කරණයක් නිර්මානය කර තිබෙනවා මෙන්ම සාම්ප්‍රධායික සමාජ ආකෘතියද විනිවිඳ යමින් වෙනස් කර දමා අවසන්. අපව පාලනයකල …

Continue Reading

Posted in digital lifestyles |

Twitter වල X logo නාමකරණයට ගැටළුවක්.

Twitter විසින් rebranded කරන ලද X logo ව Chromium-based browsers එකක් වන Edge විසින් phishing threat එකක් ලෙසට හඳුනා ගන්නට කටයුතු කරමින් සිටින් බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Edge වලට සංයුත්තව පැමිනෙන anti-phishing feature එක විසින් security risk ලෙසට තේරුම් ගන්නට කටයුතු කරන බවයි. හදාරන්නන් පවසන්නේ Google searches වලදීද …

Continue Reading

Posted in Twitter | Tagged |

Threads වෙතට අවධානය භාගයකින් බිඳවැටේ.

Mark Zuckerberg පවසන්නේ Twitter වල නව පැමිනීම වූ Threads වෙතට වූ මහත් අවධානය එය නිකුතුවෙන් පලමු සතිය අවසන් වන විට තීරනාත්මක ලෙසට පහල භාගයකින් පහල වැටෙන්නට පටන් ගෙන ඇති බවයි. මෙම text-based app එක Twitter වෙතින් ගිලිහෙමින් ඇති ප්‍රසාදය මහත්සේ දිනාගන්නට සමත්වෙනු ඇති බවට බලාපොරොත්තුවූ නමුත් එම බලාපොරොත්තු යම් ප්‍රමානයකට …

Continue Reading

Posted in Instagram, Twitter | Tagged , |

Opera වල Aria නම් AI tool එක 1 million ඉක්මවයි.

Opera නිවේදනය කරන්නේ ඔවුන්ගේ මුල් ස්වභාවයෙන්ම generative AI මිත්‍ර Aria නම් browser ය one million භවිතාවක් ලබා ගන්න මේ වන විට සමත්ව ඇති බවයි. ඔවුන් පසුගිය මැයි මාසයේ මෙම AI Tool එක නිකුත් කරන්නට කටයුතු කල අතර June අවසන් වන විට සියළුම Android භාවිතාකරන්නන් වෙතට විවෘතවන්නට සූදානම් බව පවසනවා. Aria …

Continue Reading

Posted in AI, AI chatbot, generative AI | Tagged |

Generative AI සමග terms and conditions තේරුම් ගනිමු.

තොරතුරු තක්ෂණය භාවිතකරන්නන් ලෙසට අප සැමට නිරන්තරයෙන් terms and conditions වලට එකග වන්නට සිදුවේ. ඉතා සංකීර්ණ සටහන් වන මේවා ඔස්සේ සැබෑවටම තමන් එකගවන කාරණා පිලිබඳව පැහැදිලි වැටහීමක් ලැබෙන්නේ ඉතා අල්පයකටය. නීතියේ මෙන්ම තාක්ෂණයේ සංයෝජනයක් වන මේවා වල වන විශාල බව සමාන්‍ය භාවිතාකරන්නෙකුව පොලබවන්නේ සරල එකගවීමකටය. Generative AI වෙතින් නිවේදනය වන්නේ …

Continue Reading

Posted in AI, generative AI |

Microsoft 365 සදහා නව Outlook එකක්.

මේ වන විටත් Microsoft විසින් Windows සදහා වන නව Outlook සංස්කරණයක් නිවෙදනය කර අවසන්ය. ඔවුන් මේ වන විට පවසමින් සිටින්නේ September 2024 වන විට Windows 10 / 11 සදහා දැනට භාවිතා වෙමින් ඇති Mail / Calendar සදහා නව app සංස්කරණය පැමිනෙන්නට නියමිත බවකි. මුලදී Microsoft 365 භාවිතාකරන්නන් ගෙන් පැමිනි නෙක …

Continue Reading

Posted in Microsoft, Outlook | Tagged |

TikTok වලට text posts හැකියාවක්.

TikTok නම් ප්‍රකට social media platform එක යනු short-form videos සදහා ප්‍රකට එකකි. TikTok නිවේදනය කරන්නේ නව content creation format එකක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Twitter හා Threads වල නව ප්‍රවනතා සමග තරගයකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. TikTok පැහැදිලි කරන්නේ මෙම නව …

Continue Reading

Posted in Social Networks, TikTok |

KitKat සහය අවසන් වන්නට සූදානම්

Google ආයතනය තම Android 4.4 KitKat සංස්කරණ නිකුතුව සිදුකලේ October 2013 වලදීය. Google නිවේදනය කරන්නේ August 2023 වලින් පසුව එනම් එහි නිකුතුවෙන් දස වසරකට පසුව එම මෙහෙයුම් පද්ධතිය වෙතට සහය දැක්වීම අවසන් කරන්නට තමන් කටයුතු කරන බවයි. Google වැඩි දුරටත් පවසන්නේ තවමත් Android devices අතරින් 1%ක පමන KitKat භාවිතා වෙමින් …

Continue Reading

Posted in Google | Tagged |

Amazon වෙතින් palm-based payment system එකක්.

Amazon නිවේදනය කරන්නේ ඔවුන් භාවිතාකරන්නන්ගේ අතල මත පදනම් වන payment system එකක් වන Amazon One මුලින්ම US වල 500+ ප්‍රමානයක් Foods Market stores වලට සූදානම් බවයි. 2020 වන විට මුලින්ම මෙම Amazon One නිවේදනය වූ අතර එහිදී සිදුවෙන්නේ භාවිතා කරන්නෙනෙකුට තම payments සදහා biometric scanner device එකක් ඉහලින් තම අත්ල …

Continue Reading

Posted in Amazon | Tagged |

‘Genesis’ නම් AI tool එක.

Google නිවේදනය කරන්නේ තමන් Genesis නමින් වන නව AI tool එකක් අත් හදා බලමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව news articles සදහා සහය tool එක Journalists ලා හට තම පුවත් සටහන් ලියන්නට සහය විම තුල ඔවුනගේ අවධානය වාර්ථාකරනයේ තේරීම්, සංස්කරණයන් වැනි කාරනා සදහා කාලය ඉතිරි කර දෙන්නට සමත් …

Continue Reading

Posted in Google | Tagged |

වෙබ් අඩවි නිර්මාණයට AI tool එකක්.

ප්‍රකට වෙබ් අඩවි නිර්මණයට සහය වන ආයතනයක් වන Wix පවසන්නේ තම නවතම පහසුකම් යටතේ AI tool එකක් සමග building websites වලට සහය දක්වන්නට සූදානම් බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ මෙම tool එකට අවශ්‍ය website පිලිබ්ඳව තොරතුරු පැවසූ විට එය ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉ‍ටු කර දෙන්නට සූදානම් බවයි. මෙම AI Site Generator …

Continue Reading

Posted in AI, New Feature, web site | Tagged |