070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

සාම්ප්‍රධායික search engines වලට අභියෝග කරන Generative AI.

Posted on February 19, 2024February 19, 2024 by author admin

Gartner පවසන්නේ 2026 වන විට Generative AI විසින් දැනට search engines සතුව වන ආධිපත්‍යයෙන් අතරෙන් එකක් පමන පහසුවෙන් අත්පත් කර ගන්නට හැකි වනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ AI chatbots හා virtual agents විසින් දැනට දක්වමින් ඇති ප්‍රවනතාවය search engine වලට මෙම පසු බෑම නිර්මාණය කරන්නට සමත් වනු ඇති බවකි. තවමත් සාම්ප්‍රධායික search engines හා artificial intelligence අතර වන නොගැලපීම මේ සදහා පදනම වනු ඇති බවට පැහැදිලි කරන ඔවුන් Generative AI (GenAI) වල වන නම්‍යය හා මිත්‍ර බව වඩාත් ආකර්ෂනීය හා ප්‍රායෝගික බවක් ගෙනැවිත් අති බවට පැහැදිලි කෙරෙනවා. ප්‍රධාන search engines දෙකම එනම් Google විසින් Gemini ද Microsoft විසින් Copilot ලෙසටද දැනටමත් generative AI වෙතට පිවිස තිබෙනවා.
Pubudu Siriwansa

Posted in AI, OpenAI | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa