070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

WhatsApp සමාන්තර සේවා සමග සුහඳවිම අරබයි.

Posted on February 7, 2024February 7, 2024 by author admin

European Union වල Digital Markets Act (DMA) වලට අනූව tech companies වලට තම සමාන්තරසේවා සපයන සමාගම් සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලකරමින් සිටිනවා. උදාහරනයක් ලෙසට messaging apps වලට හුදකලා තම අවකාශයය තුම පමනක් නොව අනෙකුත් messaging apps සමග විවෘතව කටයුතු කරමින් ඒවායෙන් එන පනිවිඬ ලබ ගන්නට මෙන්ම අනෙකුත් සේවා වලට පනිවිඬ යැවීමේ හැකියාව පවත්වාගෙන යන්නට සිදුවෙනවා ඇත. මේ අනූව එලබෙන සති වලදී WhatsApp වලට මෙම නව nbox හැකියාව සංයුත්තව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඉන් අන‍ටුරුව Meta හිමිත්වය ඇති WhatsApp වලට iMessage, Telegram, Google Messages, Signal.වැනි සමාන්තර සේවා සපයන අවකාශ සමග බාදාවකින් තොරව කටයුතු කරන්නට මෙන්ම අනෙකුත් ආයතනයන් ද මේ ආකාරයට තම සේවා අවකාශය පුලුල් කිරීමේ වගකීම ඉ‍ටු කරන්නට ඉදිරියේ කටයුතු කරනු ඇත. WhatsApp දැනට වසරක පමන කාලයක සිට මෙම interoperability වලට සූදානම් වෙමින් සිටින අතර පවසා සිටින්නේ end-to-end encryption වැනි ඔවුන්ගේ විශේෂිත ආරක්ශක හා පෞද්ගලිකත්වත්වයන් සු‍රැකීමේ අවශ්‍යතා ගැන වැඩි අවධානයකින් කටයුතු කරන බවයි.
Pubudu Siriwansa

Posted in WhatsApp | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa