070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Tag Archives: Synergia

‘Synergia’ යටතේ හානිකර සර්වර 1300ක් බිඳ දමයි.

Posted on February 3, 2024February 3, 2024 by author admin

‘Synergia’ නමින් වන ජාත්‍යන්තර නීති සම්මුතිය යටතේ Command and control servers (C2) 1300 ක් මේ වන විට බිඳ දමන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. මේවා භාවිතා කරමින් පහර දෙන්නන් විසින් තම malware පැතිරවීමටත් ඒවා පාලණය මෙන්ම ආසාධිත උපාංග වලින් දට්ත සොරා ගැනීමටත් කටයුතු කොට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම වඩාත් බලගතු පහරදීම් සදහා මෙම ආසාධිත servers හැකියාවන් යොදගන්නා අවස්ථාද වූ බවට කියවෙනවා. මෙම Synergia මෙහෙයුම යටතේ 2023 සැප්තැම්බර්, ඔක්තෝබර කාලය තුල මෙම මෙහෙයුම් කර ඇති අතර රටවල් 55 ක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් 60ක සහය ලබා ගෙන ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් පවසන්නේ ransomware වලට සම්බන්දිත IP ලිපින, malware, phishing campaigns වැනි ආකාරවලට හඳුනාගැනීම් කල බවයි. මෙම servers අතර බහූතරයක් Europe වලින්ද තවත් සැලකිය යුතු ප්‍රමානයක් Singapore, Hong Kong වලින් හමුවූ බවටද වාර්ථා වෙනවා.
Pubudu Siriwansa

Posted in Malware | Tagged Synergia | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa