070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Tag Archives: AnyDesk

AnyDesk භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක්

Posted on February 3, 2024February 3, 2024 by author admin

AnyDesk භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක් නිකුතව තිබෙනවා. එම ආයතනය පවසන්නේ cyberattack ඔස්සේ තම production systems වෙතට access ලබා ගන්නට පහර දෙන්නන් සමත්ව ඇති බවත් source code සහ private code වලට අදාල Keys පැහැර ගන්නට එම පහර දෙන්නන් සමත්ව ඇති බවත්ය. AnyDesk යනු බහුල භාවිතාවක් වන අතර ඒ ඔස්සේ දුරස්ථ පරිගණකයන් හැසිරවීමේ හැකියාව ලබා දේ. එසේම පහර දෙන්නන් ගේද බහුල අවධානයක් දිනාගෙන ඇති මෘදුකාංගයක් ලෙසටද එය පිලිගැනේ. එම ආයතනය පවසන්නේ ප්‍රකට ආයතනයන් ඇතුළු ලොවපුරා වෙන් 170,000 ක්ට අධික සේවය ලබා ගන්නන් වන බවයි. වැඩි දුරටත් පවසන්නේ මෙම පහර දීම ඔස්සේ ransomware හානියක් වාර්ථා නොවන බවත් දත්ත ප්‍රමාණයක් පැහැර ගෙන ඇති බවත් මුත් ආරක්ෂිත් බව බිඳ වැටී නොමැති බවත්ය. භාවිතා කරන්නන් හට නිතරම එම මෘදුකාංගයේ අවසන් සංස්කරණය භාවිතයට ගැනීම වැදගත් බවත් password වෙනස් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැකි බවටත් උපදෙස් දෙන්නට කටයුතු කර ඇත.
Pubudu Siriwansa

Posted in Cyberattack | Tagged AnyDesk | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa