070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Passwords ඉක්මවන ආරක්ශිත බවක් ගෙනෙන passkeys

Posted on February 20, 2024February 20, 2024 by author admin

හුඳු තොරතුරු ලබා ගන්නා හා ලබා දෙන වේගවත් හ විශ්ව මාධයක භූමිකාවේ සිට ඔබේ අනන්‍යතාවය නඩත්තු කරන විශ්ව අවකාශය දක්වා අන්තර්ජාලය පැමින ඇති මග ඉතා දිගුය. පෙර කී තොරතුරු ගබඩා කිරීමේ හා භාවිතා කිරීමේ භාවිතාවේදී විට අවශ්‍යවන සුරක්ෂිත බව සහතික කිරීම සදහා පැමිනෙන සරල අවසර පදය අද වන විට නොසෑහෙන බව බහුලවම වන අත්දැකීමකි. Google යෝජනා කරන්නේ ‘unhackable’ විකල්පයක් සදහා කාලය පැමින ඈති බවකි. එනම් පෙර නිගමනයට ඉතා අපහසු අවසර පද භාවිතයකට කාලය පැමින ඇති බවකි. Passkeys යනු මේ සදහා වන හොඳම විකල්ප log-in technology එකක් ලෙසට පිලි ගැනෙමින් ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ fingerprint scanner, Face ID නැතිනම්r passcode වැනි විකල්ප වලට වඩා public key හා private key යන ආකාර දෙක මත ‍රැ‍ඳෙන මෙහිදී පිවිසුමට උත්සාහ කරන app එක මත( public key) එකත් අනෙක් private key එක ඔබගේ උපාංගය මතත් ‍රැඳීමත් හා අවසරය නිර්මාණය වීම සදහා මිනිස් මැදිහත් වීමකින් තොර public key cryptography තක්ෂණයක් භාවිතා වීමත් වැඩි ආරක්ශිත බවක් ගෙනෙන බවයි. දැනට මත් Google, TikTok, Amazonවැනි අවකාශ වල passkeys සහය දක්වන නිසා එය අත්හදා බලන්නට දැන් එම භාවිතා කරන්නන් හට හැකි වනු ඇත.
Pubudu Siriwansa

Posted in Security | Tagged passkeys | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa