070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

OneDrive භාවිතය පහසු කරවයි.

Posted on February 18, 2024February 18, 2024 by author admin

Microsoft විසින් තම OneDrive මතදී තැන්පත් වන හා හුවමාරු වන ගොනුවල අනන්‍යතාවය සදහා නවාංගයක් ගෙනෙන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එ අනූව නිතරම තමන් සමග ගොනු හුවමාරු කරන්නන් ගේ ඡායාරූපයක් සමග දක්වන්නට සැලසුම් කර ඇති අතර ඒ ඔස්සේ පහසුවෙන් අදාල ගොනු සමග කටයුතු කිරීමේ පහසුවක් ගෙනැවිත් තිබෙනවා. Microsoft වල OneDrive සදහා OneDrive resdesign වයාපෘතිය යටතේ පැමිනෙන නව අංගයක් ලෙසට මෙය හැඳින්වෙන අතර පෙබරවාරි මාසය අවසන් වන විට සියළුම භාවිතාකරන්නන් සදහා එය මුදා අහැරෙන්නට නියමිතව තිබෙනවා. ආයතනය පවසන්නේ මීට අමතරව file types පහසුවෙන් හඳුනා ගන්නට සහය වීම මෙන්ම ගොණු සමග පහසුවෙන් කටයුතු කරන්නට සහය වන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft | Tagged OneDrive | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa