070 6006 404

Universal default passwords අවසන් කරන්න – UK රජය

ජීවිතය වටා බහුල වෙමින් ඇති තොරතුරු තාක්ෂණ උපාංග සමග පැමිනෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආරක්ෂාවය. වේගයෙන් සාමාන්‍ය භාවිතාවක් වෙමින් ඇති මෙවන් උපාංග සමග නිෂ්පාදකයාගේ සිට භාවිතාකරන්නා දක්වා ඒවායේ ආරක්ෂිත භාවිතාව සහතික කරවන්නට සිදුවීම කැපීපෙනෙන අවශ්‍යතාවයක් වෙමින් ඇත. United Kingdom වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ එරට පාර්ලිමේන්තුව වෙත Product Security and Telecommunications …

Continue Reading

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

24 ට පෙර Log4shell සදහා වැට බඳිනු. – CISA

Log4shell හානිකරය ප්‍රකට ජාවා ආශ්‍රිතව බහුල භාවිතා මට්ටමේ වන අනතුරක් වන අතර US වල Cybersecurity and Infrastructure Security Agency (CISA) නිවේඩ්නය කර සිටින්නේ එලබෙන දෙසැම්බර් 24 ට පෙර සැකසුම් යාවත්කාලීන (security patches) නිකුත් කරන්නට කටයුතු කල යුතු බවකි. Microsoft සමාගමද මේ වන විටත් මෙම Log4shell ගැන අනතුරු හගවා ඇති අතර …

Continue Reading

Posted in cyber-criminal, Security | Tagged , |

5G වලින් ආරක්ෂාව අනතුරුදායකය.

5G mobile ගැන ඇත්තේ විවිධ මතය. පැමිනෙන නව තාක්ෂණය දෛනික ජීවිතයේ තොරතුරු භාවිතාව සදහා තීරනාත්මක වෙනසක් යෝජනා කරමින් සිටින අතරම එම තරංග ආශ්‍රිත වන විට සිදුවිය හැකි දරුණු ප්‍රථිපල පිලිබඳවද විශාල කථා බහක් වෙමින් ඇත. සමහර වෙළඳ සමගම් මේ අනතුර සදහා ඉදිරිපත් කර ඇති විසඳුම්ද ඇත. ඒ අතර Necklaces එකක …

Continue Reading

Posted in 5G | Tagged , , , |

‘Arrival Car’ ආකෘතිය ඉදිරිපත්වේ,

ඔවුන් ‘Arrival Car’ ආකෘතිය පැහැදිලි කරන්නේ අත්දැකීම් බහුල Uber drivers ලා ගේ අත්දැකීම් බහුලව යොදා ගනිමින් individuals හෝ families සදහා නිර්මාණය වන වාහන ආකෘතියට වඩා වැඩි දුර රියදුරන්ට මෙන්ම පාරිහෝගිකයන්ට වඩාත් ඉලක්ක වන පහසුකම් සමග එන රඨයක් ලෙසටය. Arrival Car prototype වලදී සාමාන්‍ය personal හෝ commercial භාවිතාවට වඩා වෙනස් එම …

Continue Reading

Posted in New Devices |

Windows 11 සදහා TPM 2.0 නැතිනම් Secure Boot ගැන පහදයි.

Microsofta සමාගම පවසන්නේ Windows 11 සදහා ඉල්ලා සිටින අමතර සුදුසුකම් පසුපස ඈත්තේ තීරනාත්මක ආරක්ෂිත බවකට අවශ්‍ය තාක්ෂණික කාරනා බවයි. ඔවුන් පවසන්නේ Trusted Platform Module (TPM 2.0), Virtualization-based Security (VBS), සහ අනෙකුත් අවශ්‍යතා windows 10 වලදී අත්‍යාවශ්‍ය මට්ටමින් නොමැතිව වුවත් ඉල්ලා සිටිය මුත් භාවිතාකරන්නන් අතින් ඉතා නොසැලකිලිමත් ලෙසට මගහැරීම බහුලව අත්විඳි …

Continue Reading

Posted in Microsoft, Security, windows 11 |

Samsung ආයතනය තම virtual showroom එක නිවේදනය කරයි.

ප්‍රකට Samsung ආයතනය තම virtual showroom එක වන Bespoke Studio ව නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ user-centric showroom experience එකක් සදහා තම ඉදිරිපත්කිරීම හොඳින්ම සූදානම් බවයි. මෙම Bespoke Studio වලදී virtual tour එකක් සමග භාවිතාකරන්නා හට සාහකයෙකු සමග live assistant පහසුවද ලබා ගන්නට හැකි බවටයි පැහැදිලි කරන්නේ. එසේම එහි …

Continue Reading

නිරෝගී දිවියකට Smart headbands

ඔවුන් පැහැදිලි කරන්නේ මානසික සාමය මෙන්ම කාර්යක්ෂමතාවය ඉහලින් තබා ගන්නට headband වෙතින් සිදුවන සේවය ඉහල මට්ටමක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම භාවිතාව epilepsy නැතිනම් strokes වැනි තත්වයන් හඳුනාගන්නටත් stress අඩුමට්ටමකින් තබා ගන්නට සහය වනවා සේම සාමාන්‍ය මට්ටමේදී relaxed state වලට මෙන්ම high explosive power output එකක් සදහා සහය වන්නට …

Continue Reading

Posted in digital lifestyles |

රොබෝව කාර්යාල සාමාන්‍ය කටයුතු වලට

Google යනු ලොව විශාලතම සෙවුම් යන්ත්‍රයේ හිමිකරුවා පමනක්ම නොවේ. ඔවුන් යටතේ ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘති රාශියකි. ඒවා අතර Google Glass, Google balloons මෙන්ම Waymo නම් ස්වංක්‍රීය රියදුරු හැකියාවද මහත් කථා බහට ලක්වූවන් වේ. X Team පවසන්නේ කාර්යාල පසුබිමක දී වඩාත් කාර්යක්ශම සහයකයා ඔවුන්ගේ සංවර්ධනය වෙමින් ඇති ව්‍යාපෘතියක්ව තිබෙන බවයි. ඔවුන් …

Continue Reading

Posted in Google, robot | Tagged |

එය තොරතුරු තාක්ශනය, මිනිසාට වූ අසිරිමත් හමුවීමකි!!!!

මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම …

Continue Reading

Posted in digital lifestyles |

MacBook Pro සමග එන M1Pro සහ M1Max චිප් පත්

Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් …

Continue Reading

UK වල 2G හා 3G 2033 වන විට අවසන්

UK වල රජය පවසන්නේ තමන් 2G හා 3G සබඳතාවයන් 2033 වන විට භාවිතයෙන් ඉවත්කරන්නට සැලසුම් කර ඇති බවයි. ඔවුන් පවසන්නේ තමන් එරට වන ප්‍රධාන පෙලේ සේවා සැපයුම් කරුවන් වන Vodafone, EE, Virgin Media O2, හා Three සමග මේ පිලිබඳව එකගතාවයකට පැමින තිබෙන බවයි. එසේම මෙම පියවර ඔස්සේ 2030 ට පැමිනීම …

Continue Reading

Posted in 5G |