070 6006 404

Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති …

Continue Reading

Posted in Microsoft | Tagged |

ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්.

හදාරන්නන් ලොවපුරා Gmail භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ UPS, Amazon, Netflix යන ප්‍රකට වෙළඳ නාමයන් තුන යටතේ ලැබී ඇති Email පිලිබඳව සැලකිලිමත් වන ලෙසටයි. ඔවුන් පැහැදිලි කරන්නේ personal details පැහැර ගැනීමේ අදහසින් මෙම නම් වලින් ව්‍යජ Email ලොවපුරා සංසරණය වන බවක් තමන් දකිමින් සිටින බවයි. වරක්Netflix වලින් පැමිනි බවක් දැක්වෙන …

Continue Reading

Posted in Gmail |

ආරක්ශිතබව / එන්ක්‍රිප්ටඩ් හැකියාව / අපරාධ

WhatsApp පවසන්නේ encrypted-messaging system ආරක්ශිත බවින් ඉවත් වන්නට තම සූදානම් නැති බවකි. නමුත් UK රජය පවසන්නේ privacy / child safety දෙයාකාරයම ‍රැකගෙන scan messages හැකියාව ලැබිය යුතු බවකි. එසේම WhatsApp යනු UK වලදී වැඩිහිටියන් 10 දෙනෙකු සලකන විට 7 දෙනෙකුගේම භාවිතයලබන ජනංප්‍රියම messaging platform එකක්ද වන්නේය. මෙහි වන End-to-end encryption …

Continue Reading

IceFire නම් ransomwareව Linux දෙසට.

ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex …

Continue Reading

Posted in Ransomware | Tagged |

GM ද ChatGPT සමග මිතුරුවේ.

General Motors (GM) පවසන්නේ ඔවුන්ගේ manuals සදහා ChatGPT වෙතට පැමිනීමට අවධානය යොමුකර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ChatGPT භාවිතයේදී පදනම් වන keyboard සමග interact වීම වෙනු වට AI voice ස්වභාවයන් ප්‍රමුක කරන්නට කටයුතු කරන බවයි. Microsoft සමග Azure cloud service ආශ්‍රිතව තම සේවාව දියුනු කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි …

Continue Reading

Posted in AI, ChatGPT | Tagged |

TikTok මතට අමතර ආරක්ශක ලේයරයක්

TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත …

Continue Reading

Posted in TikTok |

Meta වෙත් Twitter ආකාරයේ app එකක්.

Meta වෙතින්ද Twitter ආකාරයේ decentralised ස්වභාවයේ standalone text-based ඇප් එකක් නිකුත් කරන්නට සූදනම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙය ‘ActivityPub’ නම් decentralised social networking protocol පදනම්ව ක්‍රියාත්මක වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිට December වලදී 60 characters සීමාවකට යටත්ව text / emojis සයුත්ත Notes නමින් නව අංගයක් නිකුත් කල අතර …

Continue Reading

Posted in Meta, Twitter |

Business email compromise එකක් සදහා හෝරා දෙකකි.

Microsoft පවසන්නේ මේ වන විට business email compromise (BEC) එකක් සදහා ගත වන සමස්ථ වේලාව හොරා කිහිපයක් පමනක් විය හැකි බවය. බොහෝ විට ගොදුරු වන්නා හට මේ පිලිබඳව සබුද්ධික වන්නට ඇති අවස්ථාද ඉතා අල්ප බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. BEC වලදී සයිබර් අපරාධකරුවා ආයතනයක ඉහල නිලධාරියෙකු ලෙසට Email ඔස්සේ පෙනී සිටිමින් …

Continue Reading

Google වෙතින් Universal Language AI-Model එකක්.

Google තම Universal Speech Module එක පිලිබඳව හඳුන්වාදීම් කරමින් සිටිනවා. Google පවසන්නේ තම developing මට්ටමේ ඇති මෙම language model එක භාෂා 1000 කට වඩා හැඑසිරවීමේ හැකියාව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම USM එක 2 billion විහිදුම් ඔස්සේ 12 million hours ගත කරමින් 28 billion words සමග 300 …

Continue Reading

Posted in Google | Tagged |

AI ආකාරයේ doctors / lawyers ??

OpenAI වල CEO වරයා පවසන්නේ artificial intelligence apps සදහා පදනම් කර ගත හැකි APIs සදහා platform එකක් සදහා කටයුතු කරන කටයුතු කරමින් සිටින බවයි. ChatGPT වල සාර්ථකත්වය සමග ඉදිරියට යන්නට තමන් සුදානම් බවටයි Reuters වෙතට පවසා ඇත්තේ. Coca-Cola වැනි සමහර ආයතනයන් දැනටමත් OpenAI සමග කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් …

Continue Reading

Posted in AI | Tagged |

Apple වඩාත් India දෙසට.

Apple තම අවධානය india වෙතට වැඩි වැඩියෙන් යොමුකරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ. සක්‍යාතමකව iPhone shipments සැලකීමේදී 2018දී 1.7 million ව තිබූ එම සංක්‍යාව 2022 වන විට 6 million දක්වා ඉහල පැමින ඇති බවටයි වාර්ථා වන්නේ. එය Americas region වලින් පසුව Apple වෙතට ඉහලම ආදායමක් ගෙනෙන වෙළඳ පොලක් වෙමින් ඇති බවට …

Continue Reading

Posted in Apple | Tagged |

Google Chrome Cleanup Tool එක අවසන් කෙරේ.

Google Chrome සමග පැමින තිබූ Cleanup Tool එකෙහි අරමුණ ව තිබුනේ Google Chrome වල ක්‍රියාකාරීත්වයට බාදා වෙමින් ක්‍රියාත්මක වන unwanted software (UwS) එනම් unwanted programs, malware, adware extensions එනම් advertisements වලට මෙන්ම unexpected settings වෙනස් කම් නිර්මාණයට කටයුතු කරන මෘදුකාංග කොටස් scan සදහා වන අතර Chrome version 111 වල සිට …

Continue Reading

Posted in Chrome, Google | Tagged |