070 6006 404

සියළුම බ්‍රවුසර යාවත්කාලීන කරන්න.

සියලුම ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිකුතූන් සදහා යාවත්කාලීන පෙලක් නිකුත්ව ඇති බවට ප්‍රකාශ වනවා. මින් ප්‍රධානතම අවධානයක් ලැබෙන්නේ Google විසින් නුකුත් කරන ලද image format එකක් ලෙසට සැලකෙන libwebp වල වන දුරවලතාවයන් ඉලක්ක වෙමින් පහර දෙන්නන් විසින් දියත්කරන ප්‍රහාර වන අතර ඉහත කී මෘදුකාංගය ආශ්‍රිතවන බ්‍රවුසර මෙන්ම වෙනත් මෘදුභාවිතාවන සදහා වැඩියෙන්ම …

Continue Reading

Posted in Malware, update |

Copilot සමග IT වලට නව යුගයක්.

සමස්ථයක් ලෙසට මෙහෙයුම් පද්ධතිය මතට AI හැකියාව මුදා හැරීම අරබන්නට Microsoft සමාගම Copilot සමග කටයුතු කර ඇත. මෙය දෛනික ජීවිතය මත භාවිතාවන පරිගණක හැකියාවේ තවත් හැරවුමක් ලෙසට සටහන් වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ පරිගණකයේ වන සමස්ථ මෘදුකාංග පරිසරය මෙන්ම ඔබගේ දුරස්ථ Storage හැකියාව තුලටත් අවසානයේ අන්තර්ජාලය දෙසටත් මෙම දිගුව විහිදෙමින් …

Continue Reading

Posted in Microsoft, New Feature | Tagged |

Facebook වලට multiple profiles හැකියාවක්.

Meta පවසන්නේ තමන් Facebook වලදී භාවිතාකරන්නන්හට බහු ලෙසට පුද්ගල profiles නිමවන්නට අවස්ථාවක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඉදිරි මාස කිහිපය තුල මෙම හැකියාව ලොව පුරා මුදා හරින්නට කටයුතු කරමින් සිටින බවයි. ලොව ප්‍රමුකම social media ප්‍රමුකයා Facebook logo වල නවීකරනයත් ඇතුලු දියුනු කිරිම් කිහිපයක් සමග මෙම …

Continue Reading

Posted in Facebook, Meta | Tagged |

Windows 11 සදහා වන මීලග feature update එක 26 පැමිනෙනු ඇත.

Microsoft සමාගම පසුගියදා New York වල පැවැත්වූ හමුවකදී තම Windows 11 සදහා වන මීලග feature update එකෙහි නිකුතුව Sept. 26th වලට සිදිවන්නට නියමිත බව නිවේදනය කර තිබෙනවා. එසේම එය බලාපොරොත්තු වූ පරිදි version 23H2 නොවන බවත් 22H2 සදහා වන update එකක් වන බවටත් පැහැදිලි කර සිටිනවා. එය දැනට වන සියළුම …

Continue Reading

Posted in Microsoft, windows 11 |

41 වසර සමරන emoticons

මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. …

Continue Reading

එලබෙන යුගය අපැහැදිලිය.

තවදුරටත් දැණුම මතක සෛලමත ටොන් ගනනින් දරාගෙන සිටීම අරුමයක් නොවීම අප පසුකර ඇති තත්වයකි. ඉලේක්ට්‍රොනික කරන ලද දැණුම ටෙරා බයිට් ගනනින් ඔබේ සාක්කුව මත දරාගෙන යන්නට හැකිය. එපමනකුදු නොවේ ගනිතමය හා තාර්කික ආකාරයට එම දැණුම භාවිතකිරීම යාන්ත්‍රිකවීම අප පසුකරමින් සිටින යුගයය. නෙක ආකාරගත් AI භාෂා ටූලයන් මෙම ආකෘති තරගයට ගොඩ …

Continue Reading

Posted in digital lifestyles |

Android 14 වල සිට Satellite connectivity හැකියාවක්??

පලවන නිල නොවන තොරතුරු හෙලි කරන්නේ Google Messages සදහාද emergency SOS වලදී Satellite සහය ලැබෙන්නට නියමිත බවකි. Apple ආයතනය iPhone 14 සමග මේ ආකරයේ emergency services එකක් හඳුන්වා දුන් අතර දැන් Google වලින්ද එම ආකාරයට සමාන සේවාවක් සදහා සූදානම් වෙමින් ඇති බව පැහැදිලි කෙරෙනවා. දැනට මේ සදහා user interface (UI) …

Continue Reading

Telegram Web සදහා නව සංස්කරණයක්.

Telegram තම දස වසර සපුරමින් සිටී. ඔවුන් මෙම සමැරුමට සමන්තරව නවාංග කිහිපයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටිනවා. Stories, Dual Camera Mode සහ තවත් ඒවා වන බවටයි පැහැදිල් කරන්නේ. එසේම web version වලට app සංස්කරණයට සපේක්ශව දියුනු කිරිම් එක්කරන්නට කටයුතු කරමින් සිටින බවට නිවේදනය වනවා. ඔවුන් desktop platforms සදහා Telegram A v10.0.1 …

Continue Reading

Posted in Telegram | Tagged |

Bing වලද දියුනුකිරීම් කිහිපයක්.

නිකුතුවෙන් සය මසක් ගෙවිමින් ඇති Microsoft වල Bing Chat වලට මහත් අවධානයක් දිනාගන්නට හැකි විය. එසේ මුත් Bing search service සදහාද තම ප්‍රධාන අවධානය වන බවට කියවෙන පුවතක් පැහැදිලි කරන්නේ Bing වල search answer හැකියාව දියුනු කරන්නට තමන් ක්ටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Performance Analyzer Service (PAS) ඔස්සේ මෙන්ම තවත් …

Continue Reading

Posted in Bing |

Chrome සදහා වැඩි HTTPS මිත්‍ර බවක්.

HTTPS වෙතට වැඩි මිත්‍රත්වයක් පෑමේ සිට HTTPS මූලික බව වැඩි වැඩි යෙන් නිර්මාණය වෙමින් ඇති අවශ්‍යතාවයකි. Google ද 2021 දී පමන සිට HTTPS-First mode එක පිලිබඳව කථා බහ අරබා තිබූ අතර මේ වන විට පවසන්නේ Chrome version 115 වල සිට efault HTTPS ආරක්ශිත බව වන අතර විකල්ප නොමැති විට පමනක් …

Continue Reading

Posted in Chrome | Tagged |

Google වල අක්‍රිය ගිණුම් වලට දෙවන නිවේදනය.

Google විසින් තම අක්‍රිය ගිණුම් එලබෙන 1 December දා සිට වසා දමන්නට නියමිත බවට වන දෙවන නිවේදනය මේ වන විට නිකුත් කිරීම අරබා ඇති බවටයි වාර්ථා වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ එසේ වසර දෙකක් තිස්සේ අක්‍රිය ගිණුම් මෙසේ වසා දමන බවට warning කිරීම සිදුවන බවයි. පසුගිය May වලදී මේ සදහා …

Continue Reading

Posted in Email, Google |

New York වලින්ද TikTok වලට තහනමක්.

TikTok app වලට එල්ල වෙමින් ඇති තහනම් අතරට අලුතින්ම එක්වන ප්‍රධාන නගරයක් ලෙසට New York නගරය සටහන් වෙමින් තිබෙනවා. ඒ අනූව උපදෙස් ලැබෙමින් ඇත්තේ දින 30ක් තුල නගර පාලනයට සම්බන්ඳ සියළුම උපාංග වලින් TikTok app එක අස්ථාපනයට කටයුතු කරන ලෙසටයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම පියවරට හේතුව ඒන්නේ security threat …

Continue Reading

Posted in Ban, TikTok | Tagged |